ඔබේ උදව් අවශ්‍යම මොහොතයි මේ..

xingchong

Active member
  • Nov 10, 2017
    114
    93
    28
    Screenshot 2026-10-21 075637.png
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    916
    1,172
    93
    I Am So Smart Mixed Media GIF by Jimmy Arca

    බුදු කෙනෙකුයි(උමන්දාවෙ තට්ටයා) රහතන් වහන්සේ(බයෝ ගුරා) නමකුයි ඉන්නවනේද?, ඉර්දිබලෙන් පේස්බුක් පෝස්ට් දාන්න බැරිද
     
    • Haha
    Reactions: Nidarshana_k

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,246
    1,799
    113
    United States
    මේ වැඩේ නම් ඇත්තටම හොඳ දෙයක්, සංඝරත්නයට මේ වෙලාවේ ලොකු උදව්වක් වෙයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ නම්බර් එකට කතා කරලා විස්තර අහලා උදව් කරන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,752
    1
    53,554
    113
    ප*යාගල
    sorry.com
    හුතුගලයා පෝස්ට් එකක් දාල නැද්ද උදව්කරන්න සූදානම් කියල?


    ඌ දාන්නෙ සූදානම් පෝස්ට් විතරයි .හැබැයි උදව් කරන්නෑ.සූදානම් පෝස්ට් එක හදලා පේජ්වලට සල්ලි දීල පොඩි මාකටින් පාරක් දාගන්නවා ගෑනු ටික තෙත් කරන්න
     

    AnuradhaRa

    Well-known member
  • හුතුගලයා පෝස්ට් එකක් දාල නැද්ද උදව්කරන්න සූදානම් කියල?


    ඌ දාන්නෙ සූදානම් පෝස්ට් විතරයි .හැබැයි උදව් කරන්නෑ.සූදානම් පෝස්ට් එක හදලා පේජ්වලට සල්ලි දීල පොඩි මාකටින් පාරක් දාගන්නවා ගෑනු ටික තෙත් කරන්න
    ඉරිසියා කරන්න එපා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    888
    2,394
    93
    33
    මම මුලින් හිතුවා meme page එකක් කියල. ඇත්ත profile එකෙන් නේද?
     
    • Love
    Reactions: lilman