ඔබේ උපන්දින පැතුමේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ උපන්දින පැතුමේ..

    කදුළු බිදු පිරී බොද වෙන
    දෙනෙත් පිහදලා......
    හිතක් නැතිව උන්නත්...
    වෙව්ලන අත දරලා.....
    දරාගන්න බැරි දුකකින්...
    මොහොතක් මිදිලා.....
    ඔබේ උපන්දින පැතුමේ..
    වචන ගොනු කලා....

    මතක් වෙවී හිනැහුනු හැටි
    මා දෙස බලලා.....
    සවන් දිදී ඔය හඩ මා..
    මනසේ රැදිලා....
    හිතින් ආදරේ කෙරුවත්...
    දුටු දා ඉදලා......
    කියා දෙන්න බැරි වූවේ..
    ඔහු ඔබේ වෙලා...........

    මගේ අතින් අල්ලාගෙන...
    මට තුරුළු වෙලා......
    ඔහේ ඇවිද යමු අපි දිගු...
    මාවත් බලලා.......
    හිතේ රැදුනු කිවිවක් අද...
    නෑ සැබෑ වෙලා.....
    මෙසේ ලියන්නම් ඔහු සේ..
    මගෙ සිතුම් නුරා...

    අදින් පටන් ගැනෙනා මේ
    නව වසර පුරා.....
    හිතේ රැදුනු සියළුම දේ...
    ඔබට ඉටු වෙලා.....
    රුවන් වාසනාවන් ගෙන ...
    යනු ජය ලබලා.......
    පහන් සිතින් ඉන්නම් මා...
    ඔබ දෙසම බලා....

    love-letter-love-letters-2.jpg

    688491.gif


     
    • Like
    Reactions: chamali2009

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ado....... :(
    ai uba mehema karanne.........
    kalin dannawanam kathawa ubata kiyala kathawa liyana asse me sindu tika danna thibba. ehenam elakiri wage thiyei...
    :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මල්ලි මොකෝ සපත්තුද? නැත්නම් KPZ ටද? (සරදමක් කලේ)

    නියමෙට ලියලා තියෙනවා......පට්ට පට පට:love::love:
    මට නිකන් මොකක්ද වුනා වගේ....මේ දවස් ටිකේම ඔවම කියවලා මගේ මොලේ වැඩ කරන නැහැ....නිකන් සංවේදී වැඩියි වගේ මන් දැන්.....:dull::dull::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි මොකෝ සපත්තුද? නැත්නම් KPZ ටද? (සරදමක් කලේ)

    නියමෙට ලියලා තියෙනවා......පට්ට පට පට:love::love:
    මට නිකන් මොකක්ද වුනා වගේ....මේ දවස් ටිකේම ඔවම කියවලා මගේ මොලේ වැඩ කරන නැහැ....නිකන් සංවේදී වැඩියි වගේ මන් දැන්.....:dull::dull::oo:
    ඔයා KPZ ට ලව් ද මන්දා :dull::baffled: :P :love: :rolleyes: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ඔව් අනේ පන දාගෙන ලව්:P:P:love::love:

    බාල අපරාද නොකරමි..දැහැමෙන් සෙමින් විටක වේගයෙන් ජිවත් වෙමි.....:baffled::baffled:
    අර මොකෝ විටෙක වේගයෙන්..
    :dull:

    ඒ කියන්නෙ ඇන්ටි කෙනෙක් :P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජබුක් හඩක් ඇසුනිද?????:baffled::baffled:
    ආන්ටි ඔප්පු කරන්න ඔයා ෆේක් එක්ක නෙවේ කියලා. මොකද දැං මට සීරියස්ලි ප්‍රශ්නයක් පැන නැගුනා ඇන්ටි කෙනෙක් නං මේ වෙලාවට ළමයි නාවලා කවලා පොවලා ඉස්කෝල යන්න බඩු ලෑස්ති කරලා අංකල් එක්ක සුව නින්දේ පසු වෙන්න ඕනෙ..:love::love::rofl::P
    ඒත් එයා මේ කිරියට වෙලා පිස්සො ටිකක් දිහා බල බල ඉන්නවා :dull::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :) lassanayi kolla

    උබ එකම ත්‍රෙඩ් එකක්ක දාපන්කෝ ඔක්කොම.......


    රේප් දෙන්න එපාලු :D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආන්ටි ඔප්පු කරන්න ඔයා ෆේක් එක්ක නෙවේ කියලා. මොකද දැං මට සීරියස්ලි ප්‍රශ්නයක් පැන නැගුනා ඇන්ටි කෙනෙක් නං මේ වෙලාවට ළමයි නාවලා කවලා පොවලා ඉස්කෝල යන්න බඩු ලෑස්ති කරලා අංකල් එක්ක සුව නින්දේ පසු වෙන්න ඕනෙ..:love::love::rofl::P
    ඒත් එයා මේ කිරියට වෙලා පිස්සො ටිකක් දිහා බල බල ඉන්නවා :dull::baffled:

    ජබුක්!!!!!!!!