ඔබේ උපන්දින පැතුමේ..
කදුළු බිදු පිරී බොද වෙන
දෙනෙත් පිහදලා......
හිතක් නැතිව උන්නත්...
වෙව්ලන අත දරලා.....
දරාගන්න බැරි දුකකින්...
මොහොතක් මිදිලා.....
ඔබේ උපන්දින පැතුමේ..
වචන ගොනු කලා....
මතක් වෙවී හිනැහුනු හැටි
මා දෙස බලලා.....
සවන් දිදී ඔය හඩ මා..
මනසේ රැදිලා....
හිතින් ආදරේ කෙරුවත්...
දුටු දා ඉදලා......
කියා දෙන්න බැරි වූවේ..
ඔහු ඔබේ වෙලා...........
මගේ අතින් අල්ලාගෙන...
මට තුරුළු වෙලා......
ඔහේ ඇවිද යමු අපි දිගු...
මාවත් බලලා.......
හිතේ රැදුනු කිවිවක් අද...
නෑ සැබෑ වෙලා.....
මෙසේ ලියන්නම් ඔහු සේ..
මගෙ සිතුම් නුරා...
අදින් පටන් ගැනෙනා මේ
නව වසර පුරා.....
හිතේ රැදුනු සියළුම දේ...
ඔබට ඉටු වෙලා.....
රුවන් වාසනාවන් ගෙන ...
යනු ජය ලබලා.......
පහන් සිතින් ඉන්නම් මා...
ඔබ දෙසම බලා....
දෙනෙත් පිහදලා......
හිතක් නැතිව උන්නත්...
වෙව්ලන අත දරලා.....
දරාගන්න බැරි දුකකින්...
මොහොතක් මිදිලා.....
ඔබේ උපන්දින පැතුමේ..
වචන ගොනු කලා....
මතක් වෙවී හිනැහුනු හැටි
මා දෙස බලලා.....
සවන් දිදී ඔය හඩ මා..
මනසේ රැදිලා....
හිතින් ආදරේ කෙරුවත්...
දුටු දා ඉදලා......
කියා දෙන්න බැරි වූවේ..
ඔහු ඔබේ වෙලා...........
මගේ අතින් අල්ලාගෙන...
මට තුරුළු වෙලා......
ඔහේ ඇවිද යමු අපි දිගු...
මාවත් බලලා.......
හිතේ රැදුනු කිවිවක් අද...
නෑ සැබෑ වෙලා.....
මෙසේ ලියන්නම් ඔහු සේ..
මගෙ සිතුම් නුරා...
අදින් පටන් ගැනෙනා මේ
නව වසර පුරා.....
හිතේ රැදුනු සියළුම දේ...
ඔබට ඉටු වෙලා.....
රුවන් වාසනාවන් ගෙන ...
යනු ජය ලබලා.......
පහන් සිතින් ඉන්නම් මා...
ඔබ දෙසම බලා....


ඇයි මෙහෙම නරකද



lassanayi kolla 
