ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කපන්න බැරි අත ඉබීම. :rofl::rofl:

    වස්සෙක් උනාට මට කරන්න දෙයක් නෑ එක ප්‍රජාතන්ත්‍රවාදය.....සාමුහික තීරණ සාමුහික වගකීම
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔික උඹේ ව්‍යවස්ථාව නෙ. සිරා ඔහොම කතා වක් කිවෙ නැහැනෙ.

    සිරිසේන අගමැතිට උඹ කියපු බලතල දෙනවා කියල කියපු තැන පෙන්නපන් :P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක තමයි උඹලගේ වැරැද්ද රටේ දේපල (CTB එක) එක එකාගේ චන්ද වැඩවලට පාවිච්චි කරනකොට රටේ මිනිස්සුන්ගේ සල්ලි ඒවාට වියදම් කරනකොට ඒක වැරදි කියන්න කොන්දක් නැති එක....හැබැයි ඇහුවොත් කියන්නේ අපි රටේ පැත්තේ කියල නොදකින් බං උඹල නම්
    මචන් දැන් ජපන්නු ලන්කාවට හොරෙන් පනින්න හදන්නෙ නැත්ද...?:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරුණාකර මතය වෙනස් කර ගන්න......
    ඊළග පාර්ලිමේනුත් ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:

    නෑ නෑ මම අදහස් කරේ චන්දෙන් මම හරි කියල හිතන කොටසට බලය නොලැබුනොත් මම වැරදි කියල හිතන කොටසට බලය ලැබුනොත් ඒ තීරණය බාරගන්නවා කියන එකයි....මහමැතිවරණයේදී නිවැරදි තීරණයක් ගැනීම අනිවාර්යයි මේකට වඩා වැදගත් චන්දෙ මහමැතිවරණයයි ඒකට 100% එකගයි!
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දන්නෙ නැහැ. එහෙම සෙනග ඇද්දත් ම‍ට ප්රස්නෙකුත් නැහැ. සිරිසේනගෙ රැස්වීම්වලට සෙනග නැති එකට මහින්ද පලිද?

    සෙනග හිටියෙම නැද්ද බන් උබ දැක්කේ නැද්ද මරදාන මිටින් එකේ සෙනග , උබ දැක්කේ නැද්ද ගාල්ල ,බදුල්ල සෙනග , සට සට ගලා ඇඩේනවා නේද කොල්ලෝ ///?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සෙනග හිටියෙම නැද්ද බන් උබ දැක්කේ නැද්ද මරදාන මිටින් එකේ සෙනග , උබ දැක්කේ නැද්ද ගාල්ල ,බදුල්ල සෙනග , සට සට ගලා ඇඩේනවා නේද කොල්ලෝ ///?

    කොයි මගුලෙන් ආවත් බන් එන එකා දෙනවා දෙන එකාට. අන්තිමේ බහුතරේ මහින්දට දීල ඇති.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක තමයි උඹලගේ වැරැද්ද රටේ දේපල (CTB එක) එක එකාගේ චන්ද වැඩවලට පාවිච්චි කරනකොට රටේ මිනිස්සුන්ගේ සල්ලි ඒවාට වියදම් කරනකොට ඒක වැරදි කියන්න කොන්දක් නැති එක....හැබැයි ඇහුවොත් කියන්නේ අපි රටේ පැත්තේ කියල නොදකින් බං උඹල නම්

    රටේ මිනිහකේගෙ සල්ලි තමන්ගෙ සුඛ විවරණයට පාව්ච්චි කරපු නැති එකෙක් විපක්සෙන් ආවනන් ඔහොම කිව්වට කමක් නෑ. එහෙම නැතුව කියද්දි නිකන් හරි නෑ නේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මොඩයා කියමුකො මෙකට කෙලින් උත්තරයක් දිපන්
    අවුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තම්නගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
    උබ පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොඩු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
    බලය වෙනුවෙන් තම්න් හිටපු තැන තම්නුත් සම්බන්ද තැන අනික දුශිතයි කියාල මොර දෙන
    සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද? :P
    දැකලා නැද්ද මෙක නුවනැත්තා:love:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොටි කොටි මන්තරය දැන් මහින්ද මතුරන්නේත් නැ මහින්ද KP එක්ක ජන්ද ව්‍යාපාරය කරගෙන යනවා උබ මේ නොදැක්ක කොටියෙක් ගැන කියවනවා ... කොටි අවතාර ඉන්නේ බන් අරලියාගහාමදුරේ .. පාර්ලිමේන්තුවට බලය ලබා දෙන්න ඕන නැත්නම් කොහොමද ජනතාවට සේවයක් කරන්නේ පාර්ලිමේන්තුවෙන් තර්ක කරලා විරුද්ද මත ඉදිරිපත් වෙලා වැරදි අඩු පාඩු හැදිලා එන තීරණ වලින් තමයි රටක නියම සංවර්දනය ඇතිකරන්නේ ඒවගේම යහපාලනය ඇති කරන්න පුළුන් වෙන්නෙත් , එහෙම නැතුව තනිමතයට තීරණ අරගෙන තමන්ගේ විධායක බලතල යොදාගෙන සියලුම වැදගත් අමාත්‍යාංශ ජනාධිපති අරගෙන අර පවුලට ඕන විදිහට නටලා බැ, ජනතා බලයෙන් පාර්ලිමේන්තුවට පත්වෙන පිරිසට වැඩක් කරන්න බැරි අමාත්‍යාංශ දීලා රුකඩ කරන පාලනයක්ද රටට ඕන ... නිසි කෙනාට නිසි තැන ලැබෙන ආණ්ඩුවක් පිහිටුවන්න ඕන මචං නැත්නම් ආර්ථික දැනුමක් තියෙන අමාත්‍යවරයාට ලැබෙන්නේ සංස්කෘතික අමාත්‍යය අංශයක් ඉතින් කොහොමද රටට වැඩ කරන්නේ බන් .. විධායකය පිස්සුවක් වැඩ කරන එකාට කරන්න දෙන්නේ නැ ඉරිසියාව ඇති වෙනවා එතකොට අමාත්‍යාංශය පවර ගන්නවා එහෙම මේ එකප්‍රද්ගල විගඩමක් අපේ රටට දැන් ඕන නැ ...

    1970-1977 යහපාලනය....
    1965-1970 යහපාලනය...

    ඔය ටිකක් විතරයි.......
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොයි මගුලෙන් ආවත් බන් එන එකා දෙනවා දෙන එකාට. අන්තිමේ බහුතරේ මහින්දට දීල ඇති.

    මේකනේ මචං අවුල තියෙන්නේ හැම රැස්වීමකටම එන්නේ එකම එකානේ ,, නුවර එකට එන්නෙත් මාතරින් , බස්නාහිර රැස්වීම වලට එන්නේ ගාල්ලෙන් ,අම්බලන්ගොඩින් ,මාතරින් ඉතින් ඔය පෙන්වන ජනතාව හැමදාම එකේම ප්‍රදේශක අය නිසා ඇත්තම ජන්ද වැඩි වීමක් වෙලා නැ ඔලු ගෙඩි එහාට මෙහාට ලංගමේ ඇදපු සින් එකෙක්නෙ තියෙන්නේ ..
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රටේ මිනිහකේගෙ සල්ලි තමන්ගෙ සුඛ විවරණයට පාව්ච්චි කරපු නැති එකෙක් විපක්සෙන් ආවනන් ඔහොම කිව්වට කමක් නෑ. එහෙම නැතුව කියද්දි නිකන් හරි නෑ නේ.

    පක්ෂ විපක්ෂ කතා දේශපාලනේ වෙනයි වැරැද්දට වැරැද්ද කියන්න බැරි නිවටකම වෙනයි ගුනේ......මහින්ද CTB බස් වලින් සෙනග ඇද්දට කමක් නැහැ කියල කිව්වේ උඹයි......උඹේ සහෝදරියකට රාජපක්ෂ කෙනෙක් අතවරයක් කරත් උඹ කියයි "විපක්ෂේ ඉන්නෙත් ස්ත්‍රී දුෂකයෝනේ එක නිසා කමක් නැහැ" කියල
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔතන කොහෙද තියෙන්නේ උඹ කියපු බලතල අගමැතිට දෙනවා කියල?

    විධායක ජනාධිපති කම අයින් කරනවා කියල තියන්නේ විධායකය බලය අගමැති ප්රමුක කැබිනට් එකට යනව කියන එක. උඹට ඕක වත් තේරෙන්නෙ නැද්ද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැල්ල කියන එකෙ මොකක්ද වරද හැත්ත හැල්ල ඔවා සමජයෙ යොදන වචන

    හෑල්ල කියන වචනේ වැරැද්ද නෙමයි. උබේ භ්ද්විතවෙයි වැරැද්ද? උබ උපහාසයට නෙම්යිද කිවුවේ. උබම කියපන් අවංකවම.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    1970-1977 යහපාලනය....
    1965-1970 යහපාලනය...

    ඔය ටිකක් විතරයි.......

    අතීතය වපුරාගෙන කන්න එපා බන්..
    මහින්දට බර වෙන්න කතාකරන පිරිස තර්ක කරන්න කරුණු නැතුව අනාතසාගරේ ගිලිලා අන්තිමට අතීතයේ එයා මෙහෙම කරා අරයා මෙහෙම කරා කියලා කතා ගොඩ නගනවා .. එදා නෙවේ අද එදා හිටපු චු කොල්ලා නෙවේ අද ඉන්න ගුනේබායි හොදට බඩ එහෙම එලියට පැනලා .ඔලුව පුරා මොලේ පිරිලා කරුණු වලින් සන්නද්ද උගත් බුද්දිමත් පොරක් , ඉතින් ඒවගේ තමයි එදාට වඩා අනිත් සියලුම දේ අද වෙන කොට වෙනස් වෙලා . පිළිගන්නේ නැද්ද ??
     
    Last edited: