ඔබේ ජාතික හැදුනුම්පත පරීක්ෂාකර ගන්න App එකක

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔබේ ජාතික හැදුනුම්පත පරීක්ෂාකර ගන්න App එකක

    පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රිය වූ මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන වැනි බොහෝ ආයතන තුල භාවිතා වේ. ඉංග්‍රීසි හා සිංහල ලෙස Versions 2 ක් ඇත.

    DOWNLOAD

    nicimg.jpg



    2017 FEB