මන් පනින්ඩ තමා ගියේ. ඩෝප් වෙලා ඉන්න වෙලාවක. හැබැයි කලින් කිසිම ලයින් එකක් තිබ්බේ නෑ. බලෙන් ගහන මානසිකත්වෙකින් ගියේ. කාමරේ තියෙන්නේ උඩ තට්ටුවේ. ගස් බඩ ගාලා තට්ටුවට පැන්නා. ජනේලේ ගාවට ගිහින් ඇතුල බලනකොට මේකි මාව දැකලා කෑ ගැහුවා. මොනා කරන්ඩද, ජම්ප් එකක් දාලා දුවන් ආවා ගෙදරට ( ගෙදර ඩිවලොප්මන්ට් ඒ දවස් වල, වැලි ගොඩකට පැන්නේ). පහුවදා වැඩේ චාටර් ඉතින් ( මගේ සෙරෙප්පු දෙක ගහ මුල). මගෙ කැරි වැඩේ හැබැයි, පොඩි කාලේ ඉදලා එකටමයි හැදුනේ, ස්කෝලේ ගියෙත් එකට. ඕව ඉතින් මල්ලිට අදාල නැති එකනේ වැඩේ. හැබැයි මගේ කේස් එක දවස් දෙකෙන් මම ගොඩ දා ගත්තා. ඒ දවස් වල උන පොඩි සිද්දි කීපයකුයි සාක්ශි කීපයකුයි එකතු කරලා මම ගේමක් ගැහුවා ( උන් ඇවිත් මගෙන් සමාවගන්න ගානට වගේ). කොටු පාරට ට්රයි කරේ නෑ ඊට පස්සේ.