ඔබේ දරුවාව මරලා දාන්න......

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    reputation_neg.gif
    ඔබේ දරුවාව මරලා... 11-07-2011 02:40 PM talk to a girl who has pregnent by a rpe. you'll change your mind. ihave tlak to them
    මෙහෙමත් තිරිසන් සත්තු ඉන්නව කියන එක
    හැමෝම දැනගත යුතුයි
    කොන්ද පන නැති ගැරඬියෙක්

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    reputation_neg.gif
    ඔබේ දරුවාව මරලා... 11-07-2011 02:40 PM talk to a girl who has pregnent by a rpe. you'll change your mind. ihave tlak to them
    මෙහෙමත් තිරිසන් සත්තු ඉන්නව කියන එක
    හැමෝම දැනගත යුතුයි
    කොන්ද පන නැති ගැරඬියෙක්

    kelin kiyanna beri kamata thamai rep kapala thiyenne..
    :baffled::baffled:
    කොන්ද පන නැති ගැරඬියෙක් :yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපි නොදන්නව උනාට ගොඩක් මෙවා කරනව ලංකාවේ
    නොමරා මිනී මැරීමක් ඇත්තටම මහ කේදනීය තත්වයක්
    මේවට ඉතින් කාන්තාවන්ට පමණක් දොස් කියනව නම් වැරදී:yes::yes:
    :yes:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ,,,,,,,,,

    දරු ගැබක් තියාගන්නවාද , විනාශ කරනවාද කියන තීරනය ගන්න තියන අයිතිය තියෙන්නේ ඒ අම්මට විතරයි.නිකන් දන්නෙ නැතුව කතාකරන්න එපා යාලුවා. මට හමුවෙලා තියනවා, දූශනයට ,අරබියෙ බාබා ගෙන් අතවරයට ලක්වුන, තමන්ගේ දරුවා අන්ගවිකල බව දැන දැනම දරුවා බිහිකරපු.. ඒ අහින්ස්කයන් ජීවිතය පුරාම අවජාතකයා කියල අහනකොට, අම්මට මුලු ගමේ ම උන් වල් ගෑනි කියනකොට?..හිතපන්, නිකම් හඟීම් වලට වහල් වෙන්න එපා..වැරදි අපි කාටත් වෙනවා, ඒ ගෑනිට විතරක් නෙවී, උබේ නන්ගිට උනත්.

    අවජාතක දරුවෙක් ට සහ ඒ ගැහැනියට ආදරෙන් සලකන්න් තරම් අපි තවම ශිශ්ඨ සම්පන්න නැහැ මිත්‍රයා..

    මමත් හිතුවෙ උබ වගේ ම තමයි,
    දවසක් ලේබර් රූම් එකෙදි , අරාබි ගිහින් ගැබ්බර වෙලා ආපු අම්ම කෙනෙක් හිටියා.මම තමයි ප්‍රසූත තුවාල වලට මැහුම් දැම්මේ,ඒකට පැයක් විතර යනවා, ඒ කාලෙ.ඒ වෙලාවෙදි අපි කරන්නේ අම්මා එක්ක දරුවගෙ අනාගතය ගැන,තියන නම ගැන ,ඒ මිනිස්සුන්ගෙ සිහින ගැන කතා කරනව.

    ඉතින් මම ඒ අම්මගෙන් ඇහුවා , දැන් කවදද ගෙදර යන්නේ කියලා.

    ඒ අමමා මෙහෙම කිවුවා,

    "මට ගෙදර යන්න බැහැ මහත්තයෝ,මගේ අම්මා තාත්තාට මම නිසා ගමේ ඉන්න බැරිවෙයි.මට මැරෙන්න හිතෙනවා කියලා."

    ඒ වෙලාවෙ අපි එයගෙ හිත සනසලා ජීවිතය ගැන බලාපොරොත්තු අතිකරලා ගෙදර යැවුවා..

    ඊට සති 2 කට විතර පස්සෙ රත්නපුරේ පැත්තෙ අම්මා කෙනෙක් ලමයත් එක්කම සිය දිවි නසාගෙන තිබුනා.ඒ කවුද කියලා දැනගන්න මට තත්පරයක් වත් ගියේ නැහැ.

    ගබ්සාව නීතිගත කිරීම අදට කරන්න ඕනි. මම දන්න මහාචර්යවරයෙක් ගබ්සාව නීතිගත කරන්න ගොඩාක් මහන්සි ගන්නව. හම අවුරුද්දකම පාර්ලිමේන්තු පනතක් දාන්න හදනවා. ඒකට හැමදාම විරුද්ද වෙන දෙගොල්ලක් ඉන්නවා.

    ඉස්ලාම් සහ කතෝලික අන්තවාදීන්.

    උබලා ඉස්ලාම් ආගමට හැමදාම බනිනවා, ඒත් ඒ අය ශරියා නීතිය මෙහෙට ඔබල ඉවරයි..

    පුලුවන් නම් මම කිඋව දේ ගැන හිතපන්.

    (සත්‍ය කතාවකි- 2009 කාලයේ කොලඹ කාසල් කාන්තා රෝහලේ දී ලබූ අත්දකීමකි_)

    ගබ්සාව ගැන ලෝක නීතිය දන්නෙ නැත්නම් ,මේකත් කියවන්න...

    http://en.wikipedia.org/wiki/Abortion_law

    I don't know about other religions ... but Catholics extremely deny child abortion and it is considered as a deadly sin ...
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    උබලා ඉස්ලාම් ආගමට හැමදාම බනිනවා, ඒත් ඒ අය ශ&#3

    කතෝලික අපි ඉන්නකං කවදාවත් ගබ්සාව නීතිගත කරන්න දෙන්නේ නැ.... බලාගමු ඉදිරියට වෙන්නේ මොනාද කියලා...
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    I don't know about other religions ... but Catholics extremely deny child abortion and it is considered as a deadly sin ...

    it's nice to see good religious people.
    in fact i'm a buddist. but i don't believe everything which lord buddha says.

    i don't have negative views about any religion.
    but if any religion restricting the well being of humans,i say NO .

    so think and decide,
    and don't forget religions are thousands of years old and some of components are not fit for today.

    and i strongly support to legalize the abortion of this country.forever.

    pls note- i have no any intention to insult christianity
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    දරු ගැබක් තියාගන්නවාද , විනාශ කරනවාද කියන තීරනය ගන්න තියන අයිතිය තියෙන්නේ ඒ අම්මට විතරයි.නිකන් දන්නෙ නැතුව කතාකරන්න එපා යාලුවා. මට හමුවෙලා තියනවා, දූශනයට ,අරබියෙ බාබා ගෙන් අතවරයට ලක්වුන, තමන්ගේ දරුවා අන්ගවිකල බව දැන දැනම දරුවා බිහිකරපු.. ඒ අහින්ස්කයන් ජීවිතය පුරාම අවජාතකයා කියල අහනකොට, අම්මට මුලු ගමේ ම උන් වල් ගෑනි කියනකොට?..හිතපන්, නිකම් හඟීම් වලට වහල් වෙන්න එපා..වැරදි අපි කාටත් වෙනවා, ඒ ගෑනිට විතරක් නෙවී, උබේ නන්ගිට උනත්.

    අවජාතක දරුවෙක් ට සහ ඒ ගැහැනියට ආදරෙන් සලකන්න් තරම් අපි තවම ශිශ්ඨ සම්පන්න නැහැ මිත්‍රයා..

    මමත් හිතුවෙ උබ වගේ ම තමයි,
    දවසක් ලේබර් රූම් එකෙදි , අරාබි ගිහින් ගැබ්බර වෙලා ආපු අම්ම කෙනෙක් හිටියා.මම තමයි ප්‍රසූත තුවාල වලට මැහුම් දැම්මේ,ඒකට පැයක් විතර යනවා, ඒ කාලෙ.ඒ වෙලාවෙදි අපි කරන්නේ අම්මා එක්ක දරුවගෙ අනාගතය ගැන,තියන නම ගැන ,ඒ මිනිස්සුන්ගෙ සිහින ගැන කතා කරනව.

    ඉතින් මම ඒ අම්මගෙන් ඇහුවා , දැන් කවදද ගෙදර යන්නේ කියලා.

    ඒ අමමා මෙහෙම කිවුවා,

    "මට ගෙදර යන්න බැහැ මහත්තයෝ,මගේ අම්මා තාත්තාට මම නිසා ගමේ ඉන්න බැරිවෙයි.මට මැරෙන්න හිතෙනවා කියලා."

    ඒ වෙලාවෙ අපි එයගෙ හිත සනසලා ජීවිතය ගැන බලාපොරොත්තු අතිකරලා ගෙදර යැවුවා..

    ඊට සති 2 කට විතර පස්සෙ රත්නපුරේ පැත්තෙ අම්මා කෙනෙක් ලමයත් එක්කම සිය දිවි නසාගෙන තිබුනා.ඒ කවුද කියලා දැනගන්න මට තත්පරයක් වත් ගියේ නැහැ.

    ගබ්සාව නීතිගත කිරීම අදට කරන්න ඕනි. මම දන්න මහාචර්යවරයෙක් ගබ්සාව නීතිගත කරන්න ගොඩාක් මහන්සි ගන්නව. හම අවුරුද්දකම පාර්ලිමේන්තු පනතක් දාන්න හදනවා. ඒකට හැමදාම විරුද්ද වෙන දෙගොල්ලක් ඉන්නවා.

    ඉස්ලාම් සහ කතෝලික අන්තවාදීන්.

    උබලා ඉස්ලාම් ආගමට හැමදාම බනිනවා, ඒත් ඒ අය ශරියා නීතිය මෙහෙට ඔබල ඉවරයි..

    පුලුවන් නම් මම කිඋව දේ ගැන හිතපන්.

    (සත්‍ය කතාවකි- 2009 කාලයේ කොලඹ කාසල් කාන්තා රෝහලේ දී ලබූ අත්දකීමකි_)

    ගබ්සාව ගැන ලෝක නීතිය දන්නෙ නැත්නම් ,මේකත් කියවන්න...
    http://en.wikipedia.org/wiki/Abortion_law
    උබල ඉගනගත්තු උගත් මිනිස්සු නෙමෙයි බොල
    උබල උගත් මෝඩයො(ගොන් හරක්)
    අවජාතකයො කියල කොටසක් නැ,උබල වගේ මිනිස්සු තමයි එ වගේ අහින්සක ළමයි අවජාතකයො කියල හන්වඩු ගහන්නෙ
    උබල වගේ ගොන්නු තමයි එහෙම කරදරයක් වුන ගැනු ළමයෙක්ට පාරේ යන්න දෙන්නෙ නැතුව බලු කතා කියන්නෙ
    ඔවු උබ හරි උබල වගේ ශිශ්ටසම්පන්න නැති මිනිස්සුත් මෙ ලෝක ඉන්නව
    එහෙමෙයි කියල ඒ අහින්සක ළමයි පලි නැ

    උබල තමයි හැඟීම් බර වෙන්නෙ
    එක එකා කියන කතා අහල ළමයව විනාස කරන්න තරම් තමන්ගෙ ජීවිතේ ගැන හැඟීම් බර වෙන්නෙ
    අනුන්ගෙ ජිවිතයක් ගැන හිතල අනුන් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න බැරි
    උබල වගේ එවුනට කවදාවත් හොඳ පියෙක් වෙන්න බැ යාලුවා
    එක මතක තියාගනින්

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    කතෝලික අපි ඉන්නකං කවදාවත් ගබ්සාව නීතිගත කරන්න දෙන්නේ නැ.... බලාගමු ඉදිරියට වෙන්නේ මොනාද කියලා...

    ඒක ඔබතුමාගෙ විශ්වාශය. මම ඒකට විරුද්ද නැහැ. ඒත් මෙහෙම තිබුනොත් නරකද..?අ

    ගබ්සාව නීතිගතයි. තීරනය කරන්න පුලුවන් දරුවගේ අම්මට,තමන්ගෙ හැම දෙයක් ම හිතලා බලලා.ආගම, අනාගතය,

    මතක තියාගන්න යාලුවා, අම්මා කෙනෙකුට හිතෙනව නම් දරුවා එපා කියල..ඒ දරුවට හැමදාම හිමිවෙන්නේ මහා දුක්කිත ජීවිතයක් විතරයි..

    බුද්ධියට ඉඩදෙන්න,
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඒක ඔබතුමාගෙ විශ්වාශය. මම ඒකට විරුද්ද නැහැ. ඒත් මෙහෙම තිබුනොත් නරකද..?අ

    ගබ්සාව නීතිගතයි. තීරනය කරන්න පුලුවන් දරුවගේ අම්මට,තමන්ගෙ හැම දෙයක් ම හිතලා බලලා.ආගම, අනාගතය,

    මතක තියාගන්න යාලුවා, අම්මා කෙනෙකුට හිතෙනව නම් දරුවා එපා කියල..ඒ දරුවට හැමදාම හිමිවෙන්නේ මහා දුක්කිත ජීවිතයක් විතරයි..

    බුද්ධියට ඉඩදෙන්න,
    බුද්ධියට ඉඩදුන්නට
    මෝඩකමට ඉඩදෙන්න බැනෙ
    ඒ ළමයගෙ ජීවිතෙ සහ ඉරණම ගැන තීරනය කරන්න උබල කාටවත් අයිතියක් නැ

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබල ඉගනගත්තු උගත් මිනිස්සු නෙමෙයි බොල
    උබල උගත් මෝඩයො(ගොන් හරක්)
    අවජාතකයො කියල කොටසක් නැ,උබල වගේ මිනිස්සු තමයි එ වගේ අහින්සක ළමයි අවජාතකයො කියල හන්වඩු ගහන්නෙ
    උබල වගේ ගොන්නු තමයි එහෙම කරදරයක් වුන ගැනු ළමයෙක්ට පාරේ යන්න දෙන්නෙ නැතුව බලු කතා කියන්නෙ
    ඔවු උබ හරි උබල වගේ ශිශ්ටසම්පන්න නැති මිනිස්සුත් මෙ ලෝක ඉන්නව
    එහෙමෙයි කියල ඒ අහින්සක ළමයි පලි නැ

    උබල තමයි හැඟීම් බර වෙන්නෙ
    එක එකා කියන කතා අහල ළමයව විනාස කරන්න තරම් තමන්ගෙ ජීවිතේ ගැන හැඟීම් බර වෙන්නෙ
    අනුන්ගෙ ජිවිතයක් ගැන හිතල අනුන් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න බැරි
    උබල වගේ එවුනට කවදාවත් හොඳ පියෙක් වෙන්න බැ යාලුවා
    එක මතක තියාගනින්

    :yes::yes: මේ ජඩ හම්බ බල්ලොන්ට කියල වැඩක් නෑ බං මගේනම් එකම තීරණය ඕකුන්ව අපේ රටෙන් එලවන්න ඕන බං ... :angry::angry:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0

    and i strongly support to legalize the abortion of this country.forever.

    hmmm... if it happens it will cause to increase the abortion in SL.. coz most of the abortions are done in Gampaha District and Katunayaka free trade Zone...
    main reason is "unsafe sex" so there should be strict laws for stop those kind of things...
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    උත්තරයක් දෙන්න එපා වෙන තරමටම ඔමතුමගෙ කතා &#352

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබල ඉගනගත්තු උගත් මිනිස්සු නෙමෙයි බොල
    උබල උගත් මෝඩයො(ගොන් හරක්)
    අවජාතකයො කියල කොටසක් නැ,උබල වගේ මිනිස්සු තමයි එ වගේ අහින්සක ළමයි අවජාතකයො කියල හන්වඩු ගහන්නෙ
    උබල වගේ ගොන්නු තමයි එහෙම කරදරයක් වුන ගැනු ළමයෙක්ට පාරේ යන්න දෙන්නෙ නැතුව බලු කතා කියන්නෙ
    ඔවු උබ හරි උබල වගේ ශිශ්ටසම්පන්න නැති මිනිස්සුත් මෙ ලෝක ඉන්නව
    එහෙමෙයි කියල ඒ අහින්සක ළමයි පලි නැ

    උබල තමයි හැඟීම් බර වෙන්නෙ
    එක එකා කියන කතා අහල ළමයව විනාස කරන්න තරම් තමන්ගෙ ජීවිතේ ගැන හැඟීම් බර වෙන්නෙ
    අනුන්ගෙ ජිවිතයක් ගැන හිතල අනුන් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න බැරි
    උබල වගේ එවුනට කවදාවත් හොඳ පියෙක් වෙන්න බැ යාලුවා
    එක මතක තියාගනින්

    උත්තරයක් දෙන්න එපා වෙන තරමටම ඔමතුමගෙ කතා විලාශය අප්‍රසන්නයි.

    ඔබතුමා හිටපු මතයේ තමයි මමත් හිටියේ,ඒක වෙනස් වෙන්න ගොඩක් දේවල් බලපෑවා.

    මට වෙලාව නැහැ, නැත්නම් ඔය වගේ කතා සිය ගානක් මම දිනපොතේ ලියල තියනවා.අපි හැමදාම ඉන්නෙ මිනිස්සු එක්ක යලුවා.
    ඔමතුමා එහෙම නොකලට අනිත් මිලියන 18න් 17ක් විතර එහෙම කරන එක දන්නෙ නැහැ නෙ ඔබතුමා.

    පිලිගන්න අකමති උනාට අපේ ජාතිය තවමත් එහෙම ගැහැනියකට ගරු කරන්න තරම් සදාචාරාත්මක නැති වනචාරියො.

    ඔය පරිඝනකයන් දකින ලෝකයට වඩා ගොඩාක් වෙනස් මිත්‍රයා ඇත්ත ලන්කාව.

    ඔය වගේ ප්‍රතිචාර එනබව දැනගෙන හිටියා.

    අපේ අදහස් නොගලපෙන්න පුලුවන්, ඒත් මට මෝඩයෙක් කියන්න ඔබතුමාට තියන අයිතිය ගැනත් හිතල බලන්න....
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    :yes::yes: මේ ජඩ හම්බ බල්ලොන්ට කියල වැඩක් නෑ බං මගේනම් එකම තීරණය ඕකුන්ව අපේ රටෙන් එලවන්න ඕන බං ... :angry::angry:

    off topic.. please stay with the topic... don't affiliate it with other religions
     
    Sep 12, 2011
    884
    120
    0
    මේව කරන අයට, මේකට හවුල් වෙන අපේ වෛද්‍ය මිත්‍රයන්ට සහ හොර රටේ වෙදාලට උපදින්න අපායවල් හදන්න වෙන්නේ.......
    මේකට හවුල් වෙන වෛද්‍ය මිත්‍රයන්ට කියන්න තියෙන්නේ.......දීපු හිපොක්‍රටීස් ප්‍රතිඥාවේ මෙන්න මේ කෑල්ල සිහිපත් කැර ගනිල්ලා......

    "පිළිසිදගත් මොහොතේ පටන් මිනිස් ජීවිතයට ගරු කරමි....!!"

    කුමර බඹසර , කුමරි බඹසර. අද ඒවා නෑනේ, ඉන්නේ open minded gals and boys ලනේ නේද
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    උත්තරයක් දෙන්න එපා වෙන තරමටම ඔමතුමගෙ කතා විලාශය අප්‍රසන්නයි.

    ඔබතුමා හිටපු මතයේ තමයි මමත් හිටියේ,ඒක වෙනස් වෙන්න ගොඩක් දේවල් බලපෑවා.

    මට වෙලාව නැහැ, නැත්නම් ඔය වගේ කතා සිය ගානක් මම දිනපොතේ ලියල තියනවා.අපි හැමදාම ඉන්නෙ මිනිස්සු එක්ක යලුවා.
    ඔමතුමා එහෙම නොකලට අනිත් මිලියන 18න් 17ක් විතර එහෙම කරන එක දන්නෙ නැහැ නෙ ඔබතුමා.

    පිලිගන්න අකමති උනාට අපේ ජාතිය තවමත් එහෙම ගැහැනියකට ගරු කරන්න තරම් සදාචාරාත්මක නැති වනචාරියො.

    ඔය පරිඝනකයන් දකින ලෝකයට වඩා ගොඩාක් වෙනස් මිත්‍රයා ඇත්ත ලන්කාව.

    ඔය වගේ ප්‍රතිචාර එනබව දැනගෙන හිටියා.

    අපේ අදහස් නොගලපෙන්න පුලුවන්, ඒත් මට මෝඩයෙක් කියන්න ඔබතුමාට තියන අයිතිය ගැනත් හිතල බලන්න....

    එහෙනම් එ‍ක නිවැරදි කරන්ට කරන්න ඕනේ නීති තද කරන එකයි... ඕකට සමබන්ද පිරිමි පාර්ශ්වයද නීතියට පැමිණවීමයි... එහෙම නැතුව.. නීති ලිහිල් කරපුවහම වෙන්නේ ඔය වගේ ජරා වැඩ වලට තවත් උල්පන්දම් දීමක් නිතිය හරහාම සිදුවීමයි... :yes:

    මම කලිනුත් කිව්ව විදිහට පිරිමි පරෂවයට මේකේ වැඩි වගකීමක් පැටවෙන්න ඕනේ... මේක කාන්තාවගේ පැත්තෙන් පමණක් සැලකීම අසදරනයි
     
    Last edited:

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    hmmm... if it happens it will cause to increase the abortion in SL.. coz most of the abortions are done in Gampaha District and Katunayaka free trade Zone...
    main reason is "unsafe sex" so there should be strict laws for stop those kind of things...

    statistics are wrong friend.
    i don't go to argue but top of the list is colombo.

    and we can't ban anybody having sex.
    also safe sex is a must, so no arguments abt that.
    but inspite of all rules there are 30000 abortions in sri lanka each year.

    all are illegal and unsafe.
    some of the methods are so violent,
    i can explain if you want,

    so will make it legalize first.
    then will train the safe sex.

    come out from your religious veiws and think like a human in 21st century.
     
    Sep 12, 2011
    884
    120
    0
    ,,,,,,,,,

    . ඒ අහින්ස්කයන් ජීවිතය පුරාම අවජාතකයා කියල අහනකොට, අම්මට මුලු ගමේ ම උන් වල් ගෑනි කියනකොට?..හිතපන්, නිකම් හඟීම් වලට වහල් වෙන්න එපා..වැරදි අපි කාටත් වෙනවා, ඒ ගෑනිට විතරක් නෙවී, උබේ නන්ගිට උනත්.

    අවජාතක දරුවෙක් ට සහ ඒ ගැහැනියට ආදරෙන් සලකන්න් තරම් අපි තවම ශිශ්ඨ සම්පන්න නැහැ මිත්‍රයා..

    ඒ අමමා මෙහෙම කිවුවා,

    "මට ගෙදර යන්න බැහැ මහත්තයෝ,මගේ අම්මා තාත්තාට මම නිසා ගමේ ඉන්න බැරිවෙයි.මට මැරෙන්න හිතෙනවා කියලා."

    ඒ වෙලාවෙ අපි එයගෙ හිත සනසලා ජීවිතය ගැන බලාපොරොත්තු අතිකරලා ගෙදර යැවුවා..

    ඊට සති 2 කට විතර පස්සෙ රත්නපුරේ පැත්තෙ අම්මා කෙනෙක් ලමයත් එක්කම සිය දිවි නසාගෙන තිබුනා.ඒ කවුද කියලා දැනගන්න මට තත්පරයක් වත් ගියේ නැහැ.

    ගබ්සාව නීතිගත කිරීම අදට කරන්න ඕනි. මම දන්න මහාචර්යවරයෙක් ගබ්සාව නීතිගත කරන්න ගොඩාක් මහන්සි ගන්නව.

    http://en.wikipedia.org/wiki/Abortion_law

    1) අපි මෙහෙම කරමු. rape වෙලා දරුවෙක් හැදුනොත් එහෙම ගබ්සා කරන්න ඉඩ දෙන්න ඕනේ.

    2) හැබැයි දරුවා අංගවිකල නම් ඒ දරුවාව විනාශ කරන්නේ අම්ම කෙනෙක් වෙන්න නම් බෑ. මොකද දරුවා අංග විකල වුනත් අම්ම තමන්ගේ ළමයට ආදරෙයි.

    3) ඇයි කාන්තාවන් දූෂණය වෙන්නේ. හරි හැටි ලිංගික අධයාපනයක් නෑ, එකයි