නිරගමිකයෙක් වීමද නැද්ද ඔව්න් ඔව්න් ගේ කැමැත්තයි , එයට මා බලපෑම් නොකරමි , අගමිකන් උදෙසා යම් නපුරක් සිදුවේනම් රැකගැනීම උදෙසා ධර්මයට එපිටින් කටයුතු කිරීම ම අනුමත නොකරමි , එය කිරීම සදහා කිසිදු ප්රශ්නයකින් තොරව කල හැකි ක්රියාමාර්ග ඇත ,යම් කිසි කෙනෙකුන් උන් මෙහෙම උන් යනුවෙන් උන්ට කරන්ඩ ඕනි මෙහෙම කියල ගහල එලවන්ද ඕනි වැනි ද්වේශ සහගත ක්රියාවක් යෝජනා කරයි නම් එය බෞධ්ධ්යන්ට හොද කරුණක් නොවේ යන්න මගේ අදහසයි , , කලයුත්තේ නපුර වැලක්වීමයි, නපුර වැලක් වීම යනු ගැහුවත් ගහනවා වගේ කතාවක් නොවේ ගහන්ඩ නොහැකි කිරීමයි , එය මානුෂිය අයිතිවාසිකමක් වේ , එහෙයින් කාගෙවත් ධර්මය අපට ප්රශ්නයක් නැත , මා සිතන විදියට වැලක් වීමට කටයුතු කල යුත්තේ අපට කල හැකි හානිය මිස ඔව්න්ගේ ධර්මය නොවේ,මන්දයත් සෑම ආගමක් අදහන මිනිසුන් අතර යහපත් මිනිසුන් ඇත , කාගේ උනත් මට මගේ ගුණ දහම් තියාගන්ඩ ආගමික වශයෙන් බෙදීමක් නැත , අසරණ අයෙකුට උදව් කිරීමට වෙනි කරුණු වලට බෞධ්ධ්යෙක්ද වෙන අගමිකයෙක්ද අදාල නොවේ ,මා මෙසේ කියන්නේ සියලු ආගමිකයන් අතර එසේ යම් යම් මත ඇති නිසාවෙනි ,එසේ ඇත්තනම් එය වැරදි බව පෙන්වීමට උත්සහ කරමි ,, එය ඔබට හැගේ නම් ඔබ මොන අගමිකයෙකු උවත් මා ඔබට ගෞරව කරමි