ඔබේ නම අඟහරු මතට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔබේ නම අඟහරු මතට

    Send Your Name to Mars on NASA's Next Red Planet Mission

    Mars enthusiasts around the world can participate in NASA’s journey to Mars by adding their names to a silicon microchip headed to the Red Planet aboard NASA's InSight Mars lander, scheduled to launch next year.

    "Our next step in the journey to Mars is another fantastic mission to the surface," said Jim Green, director of planetary science at NASA Headquarters in Washington. "By participating in this opportunity to send your name aboard InSight to the Red Planet, you're showing that you're part of that journey and the future of space exploration."

    Submissions will be accepted until Nov.1, 2017. To send your name to Mars aboard InSight, go to:


    http://go.usa.gov/3Aj3G
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    upul kiyala yawapan mage namath umbe nama yawanakota:D


    අගහරු ජීවින් කඩවලට නම් දාන්නේ අපේ උන්ගේ නම් වලින් තෝරළලු

    කොහොමද අගහරුවල උපුල්ගේ බත් කඩේ කියල තියෙද්දී :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඊළඟට අඟහරු වල ඉන්න ජීවියෝ ඕක අල්ලගත්තම නම් ලිස්ට් එක බලල උන්ව උස්සන් යන්න ඒවි :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අගහරු ජීවින් කඩවලට නම් දාන්නේ අපේ උන්ගේ නම් වලින් තෝරළලු

    කොහොමද අගහරුවල උපුල්ගේ බත් කඩේ කියල තියෙද්දී :P:P


    hal mehen geniyanna wei ehenam :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ඔව් ඊළඟට අඟහරු වල ඉන්න ජීවියෝ ඕක අල්ලගත්තම නම් ලිස්ට් එක බලල උන්ව උස්සන් යන්න ඒවි :baffled:

    එහෙම හරි කමක් නැහැ මේ කරුම රටෙන් පනින්න :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    11.gif




    ඒකටත් ෆෝරම් ID එක දැම්මද :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    දැන් ඕක ගියාම මොකද වෙන්නෙ?

    මොකුත් නෑ අඟහරු උඩ තියෙන සිලිකන් චිප් එකක උඹේ නම තියෙනව :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    chip එක පිච්චුනොත්? :P

    චයිනීස් ඩුප්ලිකේට් කිංස්ටැං චිප් එකක නෙවෙයි වෙන්ඩ ඇති යවන්නෙ එච්චර ලේසියෙන් පිච්චෙන්ඩ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    චයිනීස් ඩුප්ලිකේට් කිංස්ටැං චිප් එකක නෙවෙයි වෙන්ඩ ඇති යවන්නෙ එච්චර ලේසියෙන් පිච්චෙන්ඩ

    ඇත්තටම යැවුවද කියල බලාගන්නෙ කොහොමද? :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඇත්තටම යැවුවද කියල බලාගන්නෙ කොහොමද? :rolleyes:

    නොමිලේ දෙන අස්සයාගේ දත් දෑන්ද තියෙනව කියල වොරන්ටි දෙන්නෙ කවුද?