ඔබේ නෙතට කදුලක් එක්වෙනවා සැකයක් නැහැ

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔබේ නෙතට කදුලක් එක්වෙනවා සැකයක් නැහැ

    ඔබේ නෙතට කදුලක් එක්වෙනවා සැකයක් නැහැ ..පිස්සු හැදෙනවා මචං.

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩුන ..සමහර වෙලාවට කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් බලල තීරණය කරන එක වැරදියි කියල හිතෙන්නේ මේවා දැක්කම ...:sorry::sorry:

    රේප් +8
     
    • Like
    Reactions: IronRox

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    mehema scene ehekuth thiyenawa, ai ban ithin uta rassawak hoyaganna bari? monawaharima karanna puluwan kama thiyeddi atha paana eka harima waradie.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mehema scene ehekuth thiyenawa, ai ban ithin uta rassawak hoyaganna bari? monawaharima karanna puluwan kama thiyeddi atha paana eka harima waradie.

    එහෙම දේකුත් තියෙනවා ඒ උනාට ඔය විදියේ සලකන එකනම් අන්තිම පහත් :no::no:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Habai lankawe hingannek gaawata gihin indagaththoth un sadde daala elawanawalu neda?

    එකයි මචං අර පොරගේ තියෙන මනුස්සකම බලහන් පොරට සතයක්වත් හම්බුනේ නැහැ. ඒ පොඩි වෙලාවේදී දෙන්නේකුගෙන් බැනුම් අහලා ගුටිකාලා,ඉදලා කෑම ගෙන්න ගිහින් ගේන්නේ පොඩි එකට පොර කන්නෙත් නැතිවද කොහෙද ඒ ටික පොඩි එකට දෙන්නේ.ඒ ටිකනම් බලන්න බැහැ බන්.අතටම ඇඩෙනවා .ඒ තරම් මනුස්සකමක්..පිස්සු හැදෙනවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka tamai ban upadhi sampatti tiyenna one kiyanne.higannek wunath priyamanapa munak tiyenawanan minissu salli denawa.pare inna ballek wunath minissu aran yanne u lassananan.:(minissu ohoma tamai.
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    oka tamai ban upadhi sampatti tiyenna one kiyanne.higannek wunath priyamanapa munak tiyenawanan minissu salli denawa.pare inna ballek wunath minissu aran yanne u lassananan.:(minissu ohoma tamai.

    :(:(:(:( kochcara hanguna katha atida pare inna minisunge.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එකයි මචං අර පොරගේ තියෙන මනුස්සකම බලහන් පොරට සතයක්වත් හම්බුනේ නැහැ. ඒ පොඩි වෙලාවේදී දෙන්නේකුගෙන් බැනුම් අහලා ගුටිකාලා,ඉදලා කෑම ගෙන්න ගිහින් ගේන්නේ පොඩි එකට පොර කන්නෙත් නැතිවද කොහෙද ඒ ටික පොඩි එකට දෙන්නේ.ඒ ටිකනම් බලන්න බැහැ බන්.අතටම ඇඩෙනවා .ඒ තරම් මනුස්සකමක්..පිස්සු හැදෙනවා.

    :yes: :yes: :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mehema scene ehekuth thiyenawa, ai ban ithin uta rassawak hoyaganna bari? monawaharima karanna puluwan kama thiyeddi atha paana eka harima waradie.

    us wala home or room address ekak nattan waiter job ekak wath denne nane mchn.manda man hariyata danne.