අනේ මන්දා බන් ,
සීරියස් ම බැදිලා ආදරේ කරන්න හිතෙන්නේ නැති හේතුවක් මම කොච්චර කැප වුනත් අන්තිමට මාව දාලා ගියොත් එන දුක දරාගන්න බැහැ වගේ ලයින් එකෙකුත් යනවා .

කැප වීම කියලා අදහස් කරේ මොකද්ද බන්
කන්න බොන්න ආරක්ෂාව රැකවරණය වගේ ද
තේරෙන්නේ නැති හින්දා තමයි උබලාගෙන් අහන්නේ
මට අනුව සෙක්ස්
මගේම වෙන්න ඕනේ සෙල්ලම් බඩුවක් වගේ. මාව බලාගන්න ඕනේ



වගේ ලයින් එකක් යන්නේ
------
Post added on Apr 23, 2024 at 9:55 AM