ආදරේ තේරෙන්නේ නැහැ

jjpala

Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    සිංහලු ජෝගියට ගන්න එපා හෙනම සිරියස් ප්‍රශ්නයක්


    ආදරේ තෙරෙනේ නැහැ නේ බන් .

    පොඩි කාලේ ඉදලම රොබෝ කෙනෙක් වගේ හැදුනේ දැනුත් රොබෝ වගේ වැඩ . හෙනම් අත්මාරතකාමි .


    ආදරයක් දැනෙන්නේ නැහැ නේ බන් , සෙක්ස් විතරයි ඕනේ එවෙලෙට බටර් එක ගාලා සුරනගනා කතා කියලා මගේ වැඩේ කරගන්නවා .
    කෝල් ගගා මෙසේජ් කර කර ඒකිව හිත හිත ඉන්න විදියක් නැහැ , මට තියෙන්නේ වෙනම හින . කෙල්ලෝ දකින්නේ මගේ වැඩේ කරගත්තාම් පස්සේ වදයක් වගේ
    හැබැයි එහෙම කරගන්නත් ලොකු රේලෙස්න්ශිප් නැහැ ගොඩක් ඒවා මගදී හැලෙනවා (ස්පා තමයි ඉතින් )

    හැබැයි දැන් මට තනිකම පාළුව දැනෙනවා දැන් 30ටත් ලගයි .


    සිරා කියපන් , උබලා බැදලා ඉන්නේ ආදරේ කරන කෙනා ද ආදරේ කියන්නේ ඩේලි සෙක්ස් වගේ දෙයක් ද මටම විතරක් මගේම විතරක් වගේ කියලා හිතන .


    සෙක්ස් වලට එහා ගිය ආදරේ මොනවාගේද ? නැත්නම් දෙන්නා එක්ක ඇරෙන්ජ් කරගත්ත බිස්නස් රිලෙසන්සිප් එකක්ද විවාහය ?


    මගේ එක්ක හිටියාම අනිවාර්යෙන් එකිට පිස්සු හැදෙනවා මම දන්නවා ? තනියෙන් ඉන්නත් බැහැ ළමයෙක් එහෙම හදලා පවුලක් වෙන්න ඕනේ ?
    හැබැයි බැදීම් ඇතිකරගෙන ඉන්නත් බැහැ වගේ

    මගේ ඔලුව තියෙන දේ මෙතන ලියාගන්න බැරි වුනා කියලා මම දන්නවා මොනාද කිව්වේ කියලා මටත්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    34,798
    1
    153,743
    113
    96
    හෝමාගම
    වෙනස් වෙයන්.
    නැත්නන් වසක් විසක් කාල කැලෙ පනින්න වෙන්නෙ 40 ක් වගෙ වෙද්දි ඔහොම ගියොත්.

    ආදරෙ, බැදීම් ඔහොම හිතන්න එපා.

    කැපවීම , පරිත්යාගය ඔහොම හිතහන්.

    ඕන උනාම උබට තනිකම පාලුව මකන්නයි, අනිත් වෙලාවට පැත්ය්හකට වෙලා ඉන්නයි , හරි කෙලියක්නෙ.

    උබ බදින ගෑනිත් ඔහොම හිතුවොත් කෙලා හුටා නෙහ්.
    දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනා වෙනුවෙන් කැප වෙන්න ඕන.

    උබට තනිකම දැනෙනව නන්, උබම කැප වෙයන්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,771
    5,361
    113
    සිරියස්
    මට හිතෙන්නේ සෙස් කරන්න කලින් එන ඉමෝෂනල් පාට් එක වෙන්නෝනේ ආදරේ කියන්නේ 2024
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    10,028
    1
    10,822
    113
    −273.15°C
    Dog Hug GIF
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,712
    2,983
    113
    Earth
    බලු පැටියෙක් ඇති කරල බලපන් පොඩ්ඩක්.. ට්‍රීට්මන්ට් එකක් විදියට. ඔය ගතිය ටිකක් හරි වෙනස් වෙන්න ඉඩ තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,476
    1
    33,753
    113
    ඉස්සර මම කෙල්ලො කොටස් දෙකකට බෙදුව

    ආදරේ හිතෙන අය
    සෙක්ස් කරන්න ආස හිතෙන අය

    සෙක්ස් ආසාව ඇතිවෙන විදියෙ පෙනුමක් තියෙන අයට ආදරේ කරන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරුව හිටියෙ
    දැන්නං ඒක මට තේරෙනව.. ;) ඒ ආදරෙත් දැනෙනව

    හැබැයි මට තාමත් මල් වගේ කෙල්ලො ගැන අමුතුම විදියෙ ආසාවක් තියෙනව
    ඒකනං මාරයි :love: එයාලව ගොඩක්ම දැනෙන්නෙ හදවතට
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,373
    5,933
    113
    ආදරේ කරන්නවත් වෙලාවක් නැති වෙන්න තොට ඔච්චරටම තියන වැඩ මොනවද?
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    වෙනස් වෙයන්.
    නැත්නන් වසක් විසක් කාල කැලෙ පනින්න වෙන්නෙ 40 ක් වගෙ වෙද්දි ඔහොම ගියොත්.

    ආදරෙ, බැදීම් ඔහොම හිතන්න එපා.

    කැපවීම , පරිත්යාගය ඔහොම හිතහන්.

    ඕන උනාම උබට තනිකම පාලුව මකන්නයි, අනිත් වෙලාවට පැත්ය්හකට වෙලා ඉන්නයි , හරි කෙලියක්නෙ.

    උබ බදින ගෑනිත් ඔහොම හිතුවොත් කෙලා හුටා නෙහ්.
    දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනා වෙනුවෙන් කැප වෙන්න ඕන.

    උබට තනිකම දැනෙනව නන්, උබම කැප වෙයන්.
    අනේ මන්දා බන් ,

    සීරියස් ම බැදිලා ආදරේ කරන්න හිතෙන්නේ නැති හේතුවක් මම කොච්චර කැප වුනත් අන්තිමට මාව දාලා ගියොත් එන දුක දරාගන්න බැහැ වගේ ලයින් එකෙකුත් යනවා . 😂 😂 කැප වීම කියලා අදහස් කරේ මොකද්ද බන්

    කන්න බොන්න ආරක්ෂාව රැකවරණය වගේ ද

    Tell me what is 'love' according to @jjpala ?
    තේරෙන්නේ නැති හින්දා තමයි උබලාගෙන් අහන්නේ

    මට අනුව සෙක්ස්
    මගේම වෙන්න ඕනේ සෙල්ලම් බඩුවක් වගේ. මාව බලාගන්න ඕනේ 😂😂😂 වගේ ලයින් එකක් යන්නේ
    ------ Post added on Apr 23, 2024 at 9:55 AM
     
    • Like
    Reactions: Solo Rider and corp

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    බලු පැටියෙක් ඇති කරල බලපන් පොඩ්ඩක්.. ට්‍රීට්මන්ට් එකක් විදියට. ඔය ගතිය ටිකක් හරි වෙනස් වෙන්න ඉඩ තියනවා.
    සත්තුන්ට ආදරේ නැහැ බන් , බල්ලොන්ට එච්චර කැමැත්තක් නැහැ ඇහේ දුරින් තියාගන්න ලයින් එකක් යන්නේ මට වුව තෙරු ගන්න බැරි නිසා

    + වුව නාවන්න කවන්න පොවන්න එලියට එක්කන් යන එකේ ආතල් එකක් නැහැ වගේ


    ගෙදර පුස් ලව නම් හුත්රතල් කළා එතනින් එහාට මේ වගේ තමයි වුව එපා වගේ , ආයේ හුරතල් කරන්න හිතුනොත් හුරතල් කරනවා

    හරියට ඕන ඔෆ් switch එක වගේ

    ආදරේ කරන්නවත් වෙලාවක් නැති වෙන්න තොට ඔච්චරටම තියන වැඩ මොනවද?
    මගේ බලාපොරොත්තු සල්ලි :(
    සල්ලි වලට ආදරේ
    ------ Post added on Apr 23, 2024 at 10:11 AM
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    346
    454
    63
    මාත් තව අවුරුදු 6කින් විතර මෙහෙම නූලක් එකක් දාන්න ඉන්නේ :ROFLMAO:
     
    • Wow
    Reactions: Solo Rider

    corp

    Well-known member
  • Jan 12, 2016
    1,983
    854
    113
    ඉස්සර මම කෙල්ලො කොටස් දෙකකට බෙදුව

    ආදරේ හිතෙන අය
    සෙක්ස් කරන්න ආස හිතෙන අය

    සෙක්ස් ආසාව ඇතිවෙන විදියෙ පෙනුමක් තියෙන අයට ආදරේ කරන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරුව හිටියෙ
    දැන්නං ඒක මට තේරෙනව.. ;) ඒ ආදරෙත් දැනෙනව

    හැබැයි මට තාමත් මල් වගේ කෙල්ලො ගැන අමුතුම විදියෙ ආසාවක් තියෙනව
    ඒකනං මාරයි :love: එයාලව ගොඩක්ම දැනෙන්නෙ හදවතට
    mata nam eka patalila,, adaraya, anukampawa and sex.
    Mata anukampawa marry karanna una.. den amarui , eth mona karannada? Anukampawa 1st nisa.. ethena haniyak wenna denne nea.. Jeewithe windinna amarui..
     
    • Like
    Reactions: Solo Rider