වැදගත් තොරතුරු ටිකක් යාලුවා +![]()
Elazzz Maara info ekak thoyenne
nodanna ekekta unath lesiyen therum ganna puluwan wena widihata dala thiyena
+rep
pissu hadei
patta article eka... maxxxaa........


thanks guys 
@ geethq , whats the best nvidia mid range card for an avarage user.?
gudthread!!
what is the budget machan?
for low budget good performance HD5670 and GT 240 are good
for mid budget HD 5750/5770 and GTS 450 are good for the price
GTX 460 1GB and HD 6850 are great high midranges![]()

why nvidia ? if u want dx 11 for cheap then u have to go with ATIs1, <20k
2, need a nvidia card
mevaye dx11 wadada.?
almost impossible machanමචන් ලැප්ටොප් එකක VGA card එක මාරු කරන්න පුලුවන්ද ?

ඒ පින් එක නැතුව වැඩ කරනවද කියල බැලුවෙ නැද්ද?හොද දැනුවත් කිරීමක් යාළුවා.... රේප්+
මට පොඩි ප්රශ්නයක් තියෙනවා මගේ VGA එක ATI-Radeon HD 4350 එකේ PCI e-conector එකෙන් එක තඹ පතුරු කැල්ලක් ගැලවුනා ඊට පස්සේ මම එතනට පොඩි ඊයම් ඩොට් පාරක් තිබ්බා එත් මම එක කම්පියුටර් එකට ගැහුවේ නෑ මොකද යාලුවෝ කිව්වා එහෙම ගහල අවුල් උනොත් මගේ මදර් බෝර්ඩ් එකත් යාවි කියල. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ඒ VGA එක ගැහුවොත් මදර් බෝර්ඩ් එක පිච්චෙන්න පුලුවන්ද?


සිරාවටම වටින දේවල් ටිකක් ඉගෙන ගත්ත...![]()
ela ela pus yaluwa..godak kalekin ek eke dakke...
geethq rock................
wow. One of the best threads I've ever seen according to content.
thankswhy nvidia ? if u want dx 11 for cheap then u have to go with ATIs
howevr , nvidias 400 and 500 series cards are dx 11s
u can try for a GTS 450 under 20. GTX 460 SE is around 25k.
check this. they are the cheapest , but i donno abt AXLE brand.
