පිස්සුද බං කවුද කියන්නෙmachan game support eka wadi nvidia card walata da..?![]()
ඒ අර ඇඩ් එකක් නෙ බං දාන්නෙ ගේම් පටන් ගන්නකොටම play with nvidia blah blah කියල
එහෙම එකක් නෑ වර්ග 2ම කරට කර

පිස්සුද බං කවුද කියන්නෙmachan game support eka wadi nvidia card walata da..?![]()

කියවපං හොදට නැතනම් වැඩක් නෑකියවලා කමෙන්ට් එකක් දාන්නං මචං...තෑන්ක්ස්

පිස්සුද බං කවුද කියන්නෙ![]()
ඒ අර ඇඩ් එකක් නෙ බං දාන්නෙ ගේම් පටන් ගන්නකොටම play with nvidia blah blah කියල![]()
එහෙම එකක් නෑ වර්ග 2ම කරට කර![]()
මම කිව්වෙ බං , ඒක ඇඩ්වටීස්මන්ට් එකක්itin bun , ara danne meant to play wit nvidia da mokakda kiyala...
සල්ලි ගෙව්වම මොනව නොදායිද 

මම කිව්වෙ බං , ඒක ඇඩ්වටීස්මන්ට් එකක්සල්ලි ගෙව්වම මොනව නොදායිද
අපේ ඈයොත් ඇඩ් එකක මොකක් හරි හොදයි කිව්වොත් පැනල ගන්නවනෙ![]()

පින් එක නැතුව ගහල බැලුව එතකොට තනි පිස්සු බන් කෙලින්නේ... ස්ක්රීන් එකේ ඉරි යනවා ඩිම් ෆුල් වෙනවා වැඩ ගොඩයිඒ පින් එක නැතුව වැඩ කරනවද කියල බැලුවෙ නැද්ද?
වැඩ නැත්නම් ඉතින් උඹට ශුවර් හිතෙන විදියකට බොහොම සියුම් විදියට ඊයම් ඩොට් එක තිව්ව නම් වැඩේ හරියන්න ඕනෙ , motherboard එකට එහෙම ලේසියෙන් හානියක් වෙන්නෙ නෑ
අනිව ගහල බලනව මම නම්![]()

ඕක ගහල පලපන් බං ඊයක් චුට්ටක් තියල දන්න බාස් වැඩක් එහෙම දාලපින් එක නැතුව ගහල බැලුව එතකොට තනි පිස්සු බන් කෙලින්නේ... ස්ක්රීන් එකේ ඉරි යනවා ඩිම් ෆුල් වෙනවා වැඩ ගොඩයි![]()
අපරාදෙනෙඕක ගහල පලපන් බං ඊයක් චුට්ටක් තියල දන්න බාස් වැඩක් එහෙම දාලඅපරාදෙනෙ
එහෙනම් ඔන්න ගහල බලනවා ඕන එකක් වෙන්න කියලා...ගහල බලල කියපං කො උඹ ජීවතුන් අතර හිටියොත්![]()
එහෙනම් ඔන්න ගහල බලනවා ඕන එකක් වෙන්න කියලා...

සමහර කාඩ් වලින් නම් තියෙන මෙමරි එක ශෙයා කරනව රැම් එකෙන් , ඒකත් ඇප්ලිකේශන් එකකට ඕනෙ වෙනකොට තමයි. නැත්නං dedicated එක වැඩි කරන්නවත් තියෙන එක ගලවල අළුත් කාඩ් ගහන්නවත් බෑ ලැප් වලපුස්...ලැප්ස් වල Dedicated Video Memory ය වැඩි කරන්ඩ පුලුවන්ද ?

සමහර කාඩ් වලින් නම් තියෙන මෙමරි එක ශෙයා කරනව රැම් එකෙන් , ඒකත් ඇප්ලිකේශන් එකකට ඕනෙ වෙනකොට තමයි. නැත්නං dedicated එක වැඩි කරන්නවත් තියෙන එක ගලවල අළුත් කාඩ් ගහන්නවත් බෑ ලැප් වල![]()

kohomath HDMI output eka video witharak newey ayya up to 7.1, 24 bit sound out ekak ekka ennehonda thread ekak! thawa deyak ekathu karanna kamathi ATI HD aluth series eke sound output ekakuth thiyanawa HDMI cable eken TV ekakata connect karama sounds uth out wenawa!![]()
