ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ලැප්ටොප් එකක VGA card එක මාරු කරන්න පුලුවන්ද ?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    හොද දැනුවත් කිරීමක් යාළුවා.... රේප්+:)

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ VGA එක ATI-Radeon HD 4350 එකේ PCI e-conector එකෙන් එක තඹ පතුරු කැල්ලක් ගැලවුනා ඊට පස්සේ මම එතනට පොඩි ඊයම් ඩොට් පාරක් තිබ්බා එත් මම එක කම්පියුටර් එකට ගැහුවේ නෑ මොකද යාලුවෝ කිව්වා එහෙම ගහල අවුල් උනොත් මගේ මදර් බෝර්ඩ් එකත් යාවි කියල. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ඒ VGA එක ගැහුවොත් මදර් බෝර්ඩ් එක පිච්චෙන්න පුලුවන්ද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1, <20k
    2, need a nvidia card
    mevaye dx11 wadada.?
    why nvidia ? if u want dx 11 for cheap then u have to go with ATIs
    howevr , nvidias 400 and 500 series cards are dx 11s
    u can try for a GTS 450 under 20. GTX 460 SE is around 25k.
    check this. they are the cheapest , but i donno abt AXLE brand.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හොද දැනුවත් කිරීමක් යාළුවා.... රේප්+:)

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ VGA එක ATI-Radeon HD 4350 එකේ PCI e-conector එකෙන් එක තඹ පතුරු කැල්ලක් ගැලවුනා ඊට පස්සේ මම එතනට පොඩි ඊයම් ඩොට් පාරක් තිබ්බා එත් මම එක කම්පියුටර් එකට ගැහුවේ නෑ මොකද යාලුවෝ කිව්වා එහෙම ගහල අවුල් උනොත් මගේ මදර් බෝර්ඩ් එකත් යාවි කියල. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ඒ VGA එක ගැහුවොත් මදර් බෝර්ඩ් එක පිච්චෙන්න පුලුවන්ද?
    ඒ පින් එක නැතුව වැඩ කරනවද කියල බැලුවෙ නැද්ද?
    වැඩ නැත්නම් ඉතින් උඹට ශුවර් හිතෙන විදියකට බොහොම සියුම් විදියට ඊයම් ඩොට් එක තිව්ව නම් වැඩේ හරියන්න ඕනෙ , motherboard එකට එහෙම ලේසියෙන් හානියක් වෙන්නෙ නෑ :D
    අනිව ගහල බලනව මම නම් :P
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිරාවටම වටින දේවල් ටිකක් ඉගෙන ගත්ත... :)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    why nvidia ? if u want dx 11 for cheap then u have to go with ATIs
    howevr , nvidias 400 and 500 series cards are dx 11s
    u can try for a GTS 450 under 20. GTX 460 SE is around 25k.
    check this. they are the cheapest , but i donno abt AXLE brand.

    machan game support eka wadi nvidia card walata da..?:confused: