ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    machan game support eka wadi nvidia card walata da..?:confused:
    පිස්සුද බං කවුද කියන්නෙ :P
    ඒ අර ඇඩ් එකක් නෙ බං දාන්නෙ ගේම් පටන් ගන්නකොටම play with nvidia blah blah කියල :P
    එහෙම එකක් නෑ වර්ග 2ම කරට කර :)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    පිස්සුද බං කවුද කියන්නෙ :P
    ඒ අර ඇඩ් එකක් නෙ බං දාන්නෙ ගේම් පටන් ගන්නකොටම play with nvidia blah blah කියල :P
    එහෙම එකක් නෑ වර්ග 2ම කරට කර :)

    itin bun , ara danne meant to play wit nvidia da mokakda kiyala...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    itin bun , ara danne meant to play wit nvidia da mokakda kiyala...
    මම කිව්වෙ බං , ඒක ඇඩ්වටීස්මන්ට් එකක් :P සල්ලි ගෙව්වම මොනව නොදායිද :D
    අපේ ඈයොත් ඇඩ් එකක මොකක් හරි හොදයි කිව්වොත් පැනල ගන්නවනෙ :lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    මම කිව්වෙ බං , ඒක ඇඩ්වටීස්මන්ට් එකක් :P සල්ලි ගෙව්වම මොනව නොදායිද :D
    අපේ ඈයොත් ඇඩ් එකක මොකක් හරි හොදයි කිව්වොත් පැනල ගන්නවනෙ :lol:

    ela :cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඒ පින් එක නැතුව වැඩ කරනවද කියල බැලුවෙ නැද්ද?
    වැඩ නැත්නම් ඉතින් උඹට ශුවර් හිතෙන විදියකට බොහොම සියුම් විදියට ඊයම් ඩොට් එක තිව්ව නම් වැඩේ හරියන්න ඕනෙ , motherboard එකට එහෙම ලේසියෙන් හානියක් වෙන්නෙ නෑ :D
    අනිව ගහල බලනව මම නම් :P
    පින් එක නැතුව ගහල බැලුව එතකොට තනි පිස්සු බන් කෙලින්නේ... ස්ක්‍රීන් එකේ ඉරි යනවා ඩිම් ෆුල් වෙනවා වැඩ ගොඩයි :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පින් එක නැතුව ගහල බැලුව එතකොට තනි පිස්සු බන් කෙලින්නේ... ස්ක්‍රීන් එකේ ඉරි යනවා ඩිම් ෆුල් වෙනවා වැඩ ගොඩයි :sorry:
    ඕක ගහල පලපන් බං ඊයක් චුට්ටක් තියල දන්න බාස් වැඩක් එහෙම දාල :D අපරාදෙනෙ
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පුස්...ලැප්ස් වල Dedicated Video Memory ය වැඩි කරන්ඩ පුලුවන්ද ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පුස්...ලැප්ස් වල Dedicated Video Memory ය වැඩි කරන්ඩ පුලුවන්ද ?
    සමහර කාඩ් වලින් නම් තියෙන මෙමරි එක ශෙයා කරනව රැම් එකෙන් , ඒකත් ඇප්ලිකේශන් එකකට ඕනෙ වෙනකොට තමයි. නැත්නං dedicated එක වැඩි කරන්නවත් තියෙන එක ගලවල අළුත් කාඩ් ගහන්නවත් බෑ ලැප් වල :D
     
    • Like
    Reactions: JAASBandara

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    සමහර කාඩ් වලින් නම් තියෙන මෙමරි එක ශෙයා කරනව රැම් එකෙන් , ඒකත් ඇප්ලිකේශන් එකකට ඕනෙ වෙනකොට තමයි. නැත්නං dedicated එක වැඩි කරන්නවත් තියෙන එක ගලවල අළුත් කාඩ් ගහන්නවත් බෑ ලැප් වල :D

    ආ. කේ. තෑන්ක්ස් පුස්. ;)
     
    • Like
    Reactions: geethq

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    honda thread ekak! thawa deyak ekathu karanna kamathi ATI HD aluth series eke sound output ekakuth thiyanawa HDMI cable eken TV ekakata connect karama sounds uth out wenawa! :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    honda thread ekak! thawa deyak ekathu karanna kamathi ATI HD aluth series eke sound output ekakuth thiyanawa HDMI cable eken TV ekakata connect karama sounds uth out wenawa! :D
    kohomath HDMI output eka video witharak newey ayya up to 7.1, 24 bit sound out ekak ekka enne :nerd: