ඔබේ පරිගණකය කැඩිලද - New business

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    ඔබේ පරිගණකය කැඩිලද - New business

    එළකිරියේ ගොඩක් කොල්ලන්ට webdesign වැඩ මම කරලා දීල තියනවා.ඔන්‍න‍ තව පොඩි වැඩකට අත ගැහුවා. ගෙදරටම හෝ ආයතනයට පැමිණ computer repair කරන වැඩක් .ඕගොල්ලන්ගේ computer වලත් ප්‍රශ්න තියනවනම් කතා කරන්න .

    posert1.jpg
     
    • Like
    Reactions: nemax