අයිටීඑන් - ආණ්ඩුවට උපරිමයෙන් කඩේ යනවා.යූඑන්පියේ රෙදිනම් එළිපිටම ගලවනවා. නමුත් රටේ ඇත්තටම සිදුවන සංවර්ධනය ගැන යම් තරමකින් හොද ප්රවෘත්ති පෙන්නනවා. විදෙස් පුවතුත් හොදයි.
ජාතික රූපවාහිනී -ආණ්ඩුවේ නාලිකාවක් විදියට තරමක් හොදයි. කඩේ යෑම තරමක් සදාචාර සම්පන්නයි. තැන තැන තියෙන රටට බලනොපාන පොදු ප්‍රශ්ණ නොවන කුණුගොඩවල් නොදා රටට වැදගත් දේ වැඩිපුර කතා කරනවා.
දෙරණ - ප්රවෘත්ති සමබරයි. තත්වයෙන් උසස් බවක් පේනවා. දේශපාලන න්යායපත්ර වලට වැඩ කරන බවක් පේන්න නෑ. කිවයුතුදේ කියනවා.
ස්වර්ණවාහිනිය - තනිකරම මරණ දැන්වීම් නාට්‍යානුසාරයෙන් රගපානවා. එහෙම්පිටින්ම අදෝනාවක්. ජාතික වැදගත්කමක් නැති තැන තැන ඇති කුණුගොඩවල් වටේ යනවා. මේක Live@8 නොකියා Laugh@8 කියලා දැම්මනම් හොදා.
සිරස - බලන්නෙම නැති තරම්. යුද්ධකාලේ කොටියට හෙලුවෙන්ම පුක දුන්නා. උන්ගේ න්‍යාය පත්‍රමය ක්‍රියාත්මක කලා. එහෙව් එකේ අද මුන්ට සුදුහුණු ගාන්න බෑනේ. නිර්ලජ්ජිත රටට වින කරන එන්ජීයෝ කාරයින්ගෙ පඩිගන්න අයගේ පැත්තෙ ඉදන් නිවුස් හදන බවනම් පේනවා.