ඔබේ ප්‍රියතම ප්‍රවුති වීකාශය. Vote

I choose


  • Total voters
    114
  • Poll closed .

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
සිරස තමයි! ප්‍රවෘත්තියකට එහා ගිය යමක් දැනගන්න ප්‍රුඵවන්!
අසාධාරණයක් උනොත් එක පෙන්නන පළවෙනි ප්‍රවෘත්ති නාලිකාව (නිව්ස්ෆස්ට්)
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අයිටීඑන් - ආණ්ඩුවට උපරිමයෙන් කඩේ යනවා.යූඑන්පියේ රෙදිනම් එළිපිටම ගලවනවා. නමුත් රටේ ඇත්තටම සිදුවන සංවර්ධනය ගැන යම් තරමකින් හොද ප්‍රවෘත්ති පෙන්නනවා. විදෙස් පුවතුත් හොදයි.

    ජාතික රූපවාහිනී -ආණ්ඩුවේ නාලිකාවක් විදියට තරමක් හොදයි. කඩේ යෑම තරමක් සදාචාර සම්පන්නයි. තැන තැන තියෙන රටට බලනොපාන පොදු ප්‍රශ්ණ නොවන කුණුගොඩවල් ‍නොදා රටට වැදගත් දේ වැඩිපුර කතා කරනවා.

    දෙරණ - ප්‍රවෘත්ති සමබරයි. තත්වයෙන් උසස් බවක් පේනවා. දේශපාලන න්‍යායපත්‍ර වලට වැඩ කරන බවක් පේන්න නෑ. කිවයුතුදේ කියනවා.

    ස්වර්ණවාහිනිය - තනිකරම මරණ දැන්වීම් නාට්‍යානුසාරයෙන් රගපානවා. එහෙම්පිටින්ම අදෝනාවක්. ජාතික වැදගත්කමක් නැති තැන තැන ඇති කුණුගොඩවල් වටේ යනවා. මේක Live@8 නොකියා Laugh@8 කියලා දැම්මනම් හොදා.

    සිරස - බලන්නෙම නැති තරම්. යුද්ධකාලේ කොටියට හෙලුවෙන්ම පුක දුන්නා. උන්ගේ න්‍යාය පත්‍රමය ක්‍රියාත්මක කලා. එහෙව් එකේ අද මුන්ට සුදුහුණු ගාන්න බෑනේ. නිර්ලජ්ජිත රටට වින කරන එන්ජීයෝ කාරයින්ගෙ පඩිගන්න අයගේ පැත්තෙ ඉදන් නිවුස් හදන බවනම් පේනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රවෘත්ති බලන්නට ලංකාවේ නාළිකා නොමැත........
    සීඑන්එන් හෝ අල්ජසීරා බලමි.............
    අඩු ගනනේ ලේ පිච්චෙන්නේ නැත...............
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama nam wadiya TV balanne na machan dan... habai News ahanawanam Derana thamai. aduwenma kade yanne Derana kiyala hangeemak thiyenawa mata...

    oyalata kohomada danne na.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිරස ඉස්සර හොඳයි , එත් ලඟදි ඉඳන් චා , උන්ගේ personal charactor attacks වැඩි. මිනිස්සු news බලන්නේ අනුන්ගේ personality එක ගැන ගහ මරාගන්නවා බලන්න නෙමේ නේ

    :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගොඩක් දෙන හිරු ටීවී එකටත් හොඳයි කියල තියෙනවා.... එකේ නිව්ස් ඇත්තටම හොඳද? මමනම් ජීවිතේට අහල නෑ...