ඔබේ පෙම්වතිය ඔබව රවටයිද ?

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔබේ පෙම්වතිය ඔබව රවටයිද ?

    අවුරුදු ගාණක් පෙම් සබඳතාවක් තිබුණත් සමහරවිට පාසැල් වියේ සිට තිබූ පෙම් සබඳතා හිටි හැටියේම නැතිවන අවස්ථා අප අත්දැක තිබෙනවා .ඉතින් මෙසේ ඔබේ පෙම්වතිය මඟ හරින්න හදනවනම් ඒ පිළිබදව කලින් ලැබෙන ඉඟි වලින් දැනගත හැකි අකාරය ගැන අපි බලමු .

    ඇය හිටිහැටියේ ඇයගේ ලස්සන පිළිබද සැලකිලිමත් වෙනවනම් එය අසුභ ලකුණක් .
    rby-woman-red-lips-make-up-tools-de.jpg
    ඒ කියන්නේ එයා වෙනදට වැඩිය අළුත් style කරන්න යනවනම් එහමත් නැතිනම් ඇඟ ලස්සන කරගන්න gym යනවනම් ,මොකක්හරි වෙනසක් තියෙනවා .හිටිහැටියේ කොන්ඩේ straight කරන්න හෝ colour කරන්න හදනවනම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.මම කියන්නේ සාමාන්‍යයෙන් කරන අය ගැන නෙමෙයි .කෙනෙක් මේවා අළුතෙන් පටන්ගන්නවනම් ඒක ඔයාගේ ආදර කතාවේ අවසාන සලකුණක් වෙන්න ඕන .එයා එලියට යන්නත් ගොඩක් වෙලා හැඩ වෙනවනම් ඒගැනත් බලන්න ඕන .

    ඇය ඔබේ මිතුරන්ගෙන් පවුලේ අයගෙන් ඈත් වෙනවනම්

    lonely-girl.jpg
    ඇය ඔබේ පවුලේ අය ,පවුලේ උත්සව මඟ අරිනවනම් ,යහළුවන් සමඟ ඇතිවන හමුවීම් ආදිය මඟ හරිනවානම්ඒ කියන්නේ , bday එකකට යමු කිව්වම මට ඔලුව රිදෙනවා ,ඇඟට අමාරුයි කියල මඟ අරිනවනම් ඒ ඇගේ දෙගිඩියාව සහ ඔබව අතහැරීමට ගන්නා උත්සාහයේ ප්‍රථම පියවර වන්නට පුළුවන් .:yes::yes:

    ලිංගික කටයුතු වලින් ඈත් වෙනවනම්
    :angry:
    051212-sex.jpg
    මේක ටිකක් බරපතල කාරණයක් කියලා හිතන්නත් පුළුවන් .එහම නැත්නම් අපි කොහොමත් එහෙම නෑනේ කියලා හිතන්න පුළුවන් .ඒ උනාට මෙහෙම හිතන්න ඇය හැමදාම රෑට කෝල් කරලා උම්මා කියලා phone kiss එකක් දීලා phone එක තියන කෙනා good night විතරක් කියලා තියනවනම් .එහෙම නැත්නම් කතාකරපුවහම phone එකේ battery නෑ ,charger එක හොයාගන්න බෑ වගේ වගේ දෙවල කියලා ඉක්මනට cut කරනවානම්:sorry: ඒ කියන්නේ ආදරය තව ටික කාලෙකින් ඉවරවෙන්න යනවා කියන එක වෙන්න පුළුවන් .

    නිතරම කාර්යබහුල වීම
    stock-footage-little-girl-and-mom-in-apartment-busy-mother.jpg
    හිටිගමන් තම පෙම්වතිය Busy වීම බොහෝවිට මඟ හැරීමේ උපක්‍රමයයි:yes: .එක්කෝ පාඩම් කරන්න තියෙනවා ,ගෙදර වැඩ තියෙනවා නැත්නම් Tv බලන්න තියෙනවා .”අනේ මම මේ Tv එකේ film එකක් බලනවා .මම මේක ඉවරවුණු ගමන් ඔයාට call කරන්නම් “කියලා උත්තර දීලා phone එක cut කරනවානම් .එහෙම නැත්නම් හම්බවෙන්න එන්න කියපුවහම අපේ අම්මට සනීප නෑ .අක්කා එක්ක shopping යන්න ඕන වගේ උත්තර දෙනවනම් ,එහෙම නැත්නම් “තාත්තා බැන්නා නිවාඩු දවසට රවුම් ගහනවා කියලා, ඒක නිසා මට එන්න බෑ :baffled:.ලබන සතියේ හම්බවෙමුකෝ ” ඔය වගේ කතා කියනවනම් ඔබට ඇය ගැන වැඩිපුර සොයා බලන්න වෙනවා .

    Phone ගැන වැඩි සැළකිල්ලක් දක්වනවානම් ..
    woman-waiting-for-phone-to-ring.jpg
    ඇය ඔබ අසල සිටින විට phone එක වැඩිපුර ආරක්ෂා කරන සොභාවයක් තියෙනවනම් ,සමහර විට phone එක අතේ තියාගෙන ඉඳලා “මං මේ පරණ msg ටික delete කරනවා ” වගේ දේවල් කියනවනම් :cool::confused:,එහෙම නැත්නම් phone එකට call එද්දී ” වැරදි නම්බර් එකක් පිස්සෙක්ද කොහෙද ” කියලා call එක cut කරනවානම්:love: ,phone එකේ call log එක නිතරම reset වෙලා ආපු ,ගිය call ඔක්කොම ගැන විස්තර මැකෙනවානම් අළුතෙන් මේ ගැන සොයා බලන්න වෙනවා:oo::dull: .
     
    • Like
    Reactions: dinuka rukshan

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    යන එකාට යන්න දිපන් ,මොකද උ යන්න ඔනේ නම් මොකක්හරි හෙතුවක් හොයාගන්නවා....
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
    :rofl::rofl:
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
    :rofl::rofl:


    Nakatho . onna uben gaththa adarsha :D :D :D
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඕකෙ දාපන් හැමතිස්සෙම ඔහොම වෙන්නෙත් නැහැ කියලා නැත්තන් අද රෑ කෙල්ලගෙ අම්මා හරි තාත්තා හරි ලග ඉන්න වෙලේක phone කිස් එක දෙන්න බැරි උනොත් කෙල්ලට මුන් කෙල්ල එක්ක ඇර ගනී ඔයා මාව දාල යන්න ඉන්නෙ මොකා එක්කද යාලු වෙලා ඉන්නෙ කියලා.. :lol: :lol: :lol:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ත්‍රෙඩ් එක නම් සෑහෙන පරක්කු වැඩියි.. :sorry:
    BUT
    යන එකාට යන්න දිපන් ,මොකද උ යන්න ඔනේ නම් මොකක්හරි හෙතුවක් හොයාගන්නවා....:yes::yes::yes::yes::yes::yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
    :rofl::rofl:

    :lol: