ඔබේ පෙම්වතිය ඔබව රවටයිද ?
අවුරුදු ගාණක් පෙම් සබඳතාවක් තිබුණත් සමහරවිට පාසැල් වියේ සිට තිබූ පෙම් සබඳතා හිටි හැටියේම නැතිවන අවස්ථා අප අත්දැක තිබෙනවා .ඉතින් මෙසේ ඔබේ පෙම්වතිය මඟ හරින්න හදනවනම් ඒ පිළිබදව කලින් ලැබෙන ඉඟි වලින් දැනගත හැකි අකාරය ගැන අපි බලමු .
ඇය හිටිහැටියේ ඇයගේ ලස්සන පිළිබද සැලකිලිමත් වෙනවනම් එය අසුභ ලකුණක් .

ඒ කියන්නේ එයා වෙනදට වැඩිය අළුත් style කරන්න යනවනම් එහමත් නැතිනම් ඇඟ ලස්සන කරගන්න gym යනවනම් ,මොකක්හරි වෙනසක් තියෙනවා .හිටිහැටියේ කොන්ඩේ straight කරන්න හෝ colour කරන්න හදනවනම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.මම කියන්නේ සාමාන්‍යයෙන් කරන අය ගැන නෙමෙයි .කෙනෙක් මේවා අළුතෙන් පටන්ගන්නවනම් ඒක ඔයාගේ ආදර කතාවේ අවසාන සලකුණක් වෙන්න ඕන .එයා එලියට යන්නත් ගොඩක් වෙලා හැඩ වෙනවනම් ඒගැනත් බලන්න ඕන .
ඇය ඔබේ මිතුරන්ගෙන් පවුලේ අයගෙන් ඈත් වෙනවනම්

ඇය ඔබේ පවුලේ අය ,පවුලේ උත්සව මඟ අරිනවනම් ,යහළුවන් සමඟ ඇතිවන හමුවීම් ආදිය මඟ හරිනවානම්ඒ කියන්නේ , bday එකකට යමු කිව්වම මට ඔලුව රිදෙනවා ,ඇඟට අමාරුයි කියල මඟ අරිනවනම් ඒ ඇගේ දෙගිඩියාව සහ ඔබව අතහැරීමට ගන්නා උත්සාහයේ ප්‍රථම පියවර වන්නට පුළුවන් .

ලිංගික කටයුතු වලින් ඈත් වෙනවනම්

මේක ටිකක් බරපතල කාරණයක් කියලා හිතන්නත් පුළුවන් .එහම නැත්නම් අපි කොහොමත් එහෙම නෑනේ කියලා හිතන්න පුළුවන් .ඒ උනාට මෙහෙම හිතන්න ඇය හැමදාම රෑට කෝල් කරලා උම්මා කියලා phone kiss එකක් දීලා phone එක තියන කෙනා good night විතරක් කියලා තියනවනම් .එහෙම නැත්නම් කතාකරපුවහම phone එකේ battery නෑ ,charger එක හොයාගන්න බෑ වගේ වගේ දෙවල කියලා ඉක්මනට cut කරනවානම්
ඒ කියන්නේ ආදරය තව ටික කාලෙකින් ඉවරවෙන්න යනවා කියන එක වෙන්න පුළුවන් .
නිතරම කාර්යබහුල වීම

හිටිගමන් තම පෙම්වතිය Busy වීම බොහෝවිට මඟ හැරීමේ උපක්‍රමයයි
.එක්කෝ පාඩම් කරන්න තියෙනවා ,ගෙදර වැඩ තියෙනවා නැත්නම් Tv බලන්න තියෙනවා .”අනේ මම මේ Tv එකේ film එකක් බලනවා .මම මේක ඉවරවුණු ගමන් ඔයාට call කරන්නම් “කියලා උත්තර දීලා phone එක cut කරනවානම් .එහෙම නැත්නම් හම්බවෙන්න එන්න කියපුවහම අපේ අම්මට සනීප නෑ .අක්කා එක්ක shopping යන්න ඕන වගේ උත්තර දෙනවනම් ,එහෙම නැත්නම් “තාත්තා බැන්නා නිවාඩු දවසට රවුම් ගහනවා කියලා, ඒක නිසා මට එන්න බෑ
.ලබන සතියේ හම්බවෙමුකෝ ” ඔය වගේ කතා කියනවනම් ඔබට ඇය ගැන වැඩිපුර සොයා බලන්න වෙනවා .
Phone ගැන වැඩි සැළකිල්ලක් දක්වනවානම් ..

ඇය ඔබ අසල සිටින විට phone එක වැඩිපුර ආරක්ෂා කරන සොභාවයක් තියෙනවනම් ,සමහර විට phone එක අතේ තියාගෙන ඉඳලා “මං මේ පරණ msg ටික delete කරනවා ” වගේ දේවල් කියනවනම්
,එහෙම නැත්නම් phone එකට call එද්දී ” වැරදි නම්බර් එකක් පිස්සෙක්ද කොහෙද ” කියලා call එක cut කරනවානම්
,phone එකේ call log එක නිතරම reset වෙලා ආපු ,ගිය call ඔක්කොම ගැන විස්තර මැකෙනවානම් අළුතෙන් මේ ගැන සොයා බලන්න වෙනවා
.
ඇය හිටිහැටියේ ඇයගේ ලස්සන පිළිබද සැලකිලිමත් වෙනවනම් එය අසුභ ලකුණක් .

ඒ කියන්නේ එයා වෙනදට වැඩිය අළුත් style කරන්න යනවනම් එහමත් නැතිනම් ඇඟ ලස්සන කරගන්න gym යනවනම් ,මොකක්හරි වෙනසක් තියෙනවා .හිටිහැටියේ කොන්ඩේ straight කරන්න හෝ colour කරන්න හදනවනම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.මම කියන්නේ සාමාන්‍යයෙන් කරන අය ගැන නෙමෙයි .කෙනෙක් මේවා අළුතෙන් පටන්ගන්නවනම් ඒක ඔයාගේ ආදර කතාවේ අවසාන සලකුණක් වෙන්න ඕන .එයා එලියට යන්නත් ගොඩක් වෙලා හැඩ වෙනවනම් ඒගැනත් බලන්න ඕන .
ඇය ඔබේ මිතුරන්ගෙන් පවුලේ අයගෙන් ඈත් වෙනවනම්

ඇය ඔබේ පවුලේ අය ,පවුලේ උත්සව මඟ අරිනවනම් ,යහළුවන් සමඟ ඇතිවන හමුවීම් ආදිය මඟ හරිනවානම්ඒ කියන්නේ , bday එකකට යමු කිව්වම මට ඔලුව රිදෙනවා ,ඇඟට අමාරුයි කියල මඟ අරිනවනම් ඒ ඇගේ දෙගිඩියාව සහ ඔබව අතහැරීමට ගන්නා උත්සාහයේ ප්‍රථම පියවර වන්නට පුළුවන් .

ලිංගික කටයුතු වලින් ඈත් වෙනවනම්

මේක ටිකක් බරපතල කාරණයක් කියලා හිතන්නත් පුළුවන් .එහම නැත්නම් අපි කොහොමත් එහෙම නෑනේ කියලා හිතන්න පුළුවන් .ඒ උනාට මෙහෙම හිතන්න ඇය හැමදාම රෑට කෝල් කරලා උම්මා කියලා phone kiss එකක් දීලා phone එක තියන කෙනා good night විතරක් කියලා තියනවනම් .එහෙම නැත්නම් කතාකරපුවහම phone එකේ battery නෑ ,charger එක හොයාගන්න බෑ වගේ වගේ දෙවල කියලා ඉක්මනට cut කරනවානම්
ඒ කියන්නේ ආදරය තව ටික කාලෙකින් ඉවරවෙන්න යනවා කියන එක වෙන්න පුළුවන් .නිතරම කාර්යබහුල වීම

හිටිගමන් තම පෙම්වතිය Busy වීම බොහෝවිට මඟ හැරීමේ උපක්‍රමයයි
.එක්කෝ පාඩම් කරන්න තියෙනවා ,ගෙදර වැඩ තියෙනවා නැත්නම් Tv බලන්න තියෙනවා .”අනේ මම මේ Tv එකේ film එකක් බලනවා .මම මේක ඉවරවුණු ගමන් ඔයාට call කරන්නම් “කියලා උත්තර දීලා phone එක cut කරනවානම් .එහෙම නැත්නම් හම්බවෙන්න එන්න කියපුවහම අපේ අම්මට සනීප නෑ .අක්කා එක්ක shopping යන්න ඕන වගේ උත්තර දෙනවනම් ,එහෙම නැත්නම් “තාත්තා බැන්නා නිවාඩු දවසට රවුම් ගහනවා කියලා, ඒක නිසා මට එන්න බෑ
.ලබන සතියේ හම්බවෙමුකෝ ” ඔය වගේ කතා කියනවනම් ඔබට ඇය ගැන වැඩිපුර සොයා බලන්න වෙනවා .Phone ගැන වැඩි සැළකිල්ලක් දක්වනවානම් ..