ඔබේ මනාපය කාටද - 2020 presidential election

ඔබේ මනාපය කාටද

  • සජිත්

    Votes: 12 5.1%
  • ගෝටා

    Votes: 162 69.2%
  • මහේෂ්

    Votes: 45 19.2%
  • අනුර

    Votes: 6 2.6%
  • නාගා

    Votes: 6 2.6%
  • වෙනත්

    Votes: 3 1.3%

  • Total voters
    234
  • Poll closed .

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If Gota lose SLFP he will lose election. Sajith would be the luckiest contestant in the history. Sajith-Mangala era is coming.

    Where MR went wrong was he couldn't identify essential coalition with My3 as the most critical winning factor

    Superiority complete, over estimation and wrong advisors give disaster

    [/QUOTE]
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.:lol::lol::lol:

    2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .:shocked:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    අප්‍රෙල් මාසෙ හමුදාවට රට බාර ගන්න කිව්ව උන් නේද අර හිටපු හමුදා පතිගෙ පලු අරින්නේ :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්‍රෙල් මාසෙ හමුදාවට රට බාර ගන්න කිව්ව උන් නේද අර හිටපු හමුදා පතිගෙ පලු අරින්නේ :lol:

    එදා හිටපු සරත් පොන්සේකද අද ඉන්නේ? ඒ වගේම තමා එදා හිටපු මහේෂ් නෙමේ අද ඉන්නෙත්. එදා මිනිස්සු මහේෂ්ට රට බාරගන්න කිව්වේ හමුදාපති හැටියට මිසක්. එක එකාගේ ගුලි වලට අහුවෙලා චන්දෙට එන්න කියන්න නෙමේ
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එදා හිටපු සරත් පොන්සේකද අද ඉන්නේ? ඒ වගේම තමා එදා හිටපු මහේෂ් නෙමේ අද ඉන්නෙත්. එදා මිනිස්සු මහේෂ්ට රට බාරගන්න කිව්වේ හමුදාපති හැටියට මිසක්. එක එකාගේ ගුලි වලට අහුවෙලා චන්දෙට එන්න කියන්න නෙමේ

    අහිංසක තමයි අංගුලිමාල උනේ. අංගුලිමාල තමයි රහත් උනේ.. :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    මහේෂ් ජනාධිපති අපේක්ෂක උනාට පස්සේ දාපු POLLS වලින් පේන්නේ කැඩිලා තියෙන්නේ සජිත්ගේ ජන්දයි නාගානන්දගේ ජන්දයි. ගෝඨාගේ ජන්ද එහෙම්මම තියෙනවා.UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටික ඔක්කොම මහේෂ්ට යන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    :yes::yes::yes: Sirawata ahana ahana hama ekama eheami, Gotage votes okkoma wage Solid, Jeppongei, UNP chanda tikai thma Mahesh gen kadenne,

    oya 2015 wate giyapu un hama ekama kiyanne, "යාන්තම් ඇති. චන්දෙ දෙන්න මනුස්සයෙක් ආව" unta Sajithta dennath ba, Gotata dennath ba :lol::lol::lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716

    ඔව් office එකේ ගෝටාට vote කරන්න හිටිය කිසි කෙනකේ වෙනස් වෙලා නැ ... හැබැයි MR විරෝදි කස්සටිය සජිත්ට නැතුව මහේෂ්ට දෙන සීන් එකක් යන්නේ. විකලපේන් අන්තිමට කැඩෙන්නේ සජියා ගේ චන්ද.:lol::lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔව් office එකේ ගෝටාට vote කරන්න හිටිය කිසි කෙනකේ වෙනස් වෙලා නැ ... හැබැයි MR විරෝදි කස්සටිය සජිත්ට නැතුව මහේෂ්ට දෙන සීන් එකක් යන්නේ. විකලපේන් අන්තිමට කැඩෙන්නේ සජියා ගේ චන්ද.:lol::lol::lol:

    :yes::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හයියෝ සජිත්ට වෙච්චි දෙයක් :rofl: එක එකා වැට උඩ ඉන්න ටොයි චන්ද ටික කඩාගෙන යනව

    දැනට සෝෂල් මීඩියාවල රිස්ලට් අනුව සජියට කෙළවිලා.... ගම් මට්ටමේ බිම් මට්ටමේ සහ අපේ සුලුජාතික සහෝදරවරුන්ගෙන් විතරක් යාන්තං ෂේප් වේවි....:nerd:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් office එකේ ගෝටාට vote කරන්න හිටිය කිසි කෙනකේ වෙනස් වෙලා නැ ... හැබැයි MR විරෝදි කස්සටිය සජිත්ට නැතුව මහේෂ්ට දෙන සීන් එකක් යන්නේ. විකලපේන් අන්තිමට කැඩෙන්නේ සජියා ගේ චන්ද.:lol::lol::lol:

    කතාව ඇත්ත.... රාජපක්‍ෂලාට රිදවන්න ඔ්න නිසා යුඇන්පි දෙනව කිව්ව සෙට් එකම දැන් මහේෂ්ගේ පැත්තේ....​
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    uL14wFi.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන ගෝඨා ගැන විතරක් කතා කරපල්ලා ඔය අනිත් මිනිස්සුන්ගෙ චන්ද කැඩිල අරව මේව කියන්ඩ ඔනෙ නැ... :yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙතන ගෝඨා ගැන විතරක් කතා කරපල්ලා ඔය අනිත් මිනිස්සුන්ගෙ චන්ද කැඩිල අරව මේව කියන්ඩ ඔනෙ නැ... :yes::yes:

    mokakda ban ara wiyangodaya purawasikamak allagena dagalanne? 02 wenida naduwa. monawada thorathuru a gana? :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    කවුරු මොකා ආවත් ගෝටාබය දිනනව බන්.

    හම්බයොන්ව රෙද්ද අස්සෙ දාගත්තොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ කියලා විහිලුවට වගේ ඒ දවස් වල අපු ගැම්මට කිව්වට, අපි ඇත්තටම ඒම නෑනේ.

    ගෝටාබය හම්බයොන්ගෙ ලබ්බ ලෙව්වා කියල අපි ඡන්දෙ නොදී ඉන්නවද?

    මුන්ට පිස්සු බන්. ඕකුන්ට ඔන්න ඔහේ කියවන්න දීලා අපි සද්ද නැතුව ඉඳලා ඡන්දෙ දවසෙදි මව්බිම වෙනුවෙන් යුතුකම ඉස්ට කරලා එමු.
     
    බොරුවට නෙමේ ඇත්තටම වහබ්වාදි ආන්තවාදීන්ව වර්ජනය කරමු...

    70902305_1149888951876088_7008119663259287552_n.jpg