ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.
2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .![]()

අප්‍රෙල් මාසෙ හමුදාවට රට බාර ගන්න කිව්ව උන් නේද අර හිටපු හමුදා පතිගෙ පලු අරින්නේ![]()
එදා හිටපු සරත් පොන්සේකද අද ඉන්නේ? ඒ වගේම තමා එදා හිටපු මහේෂ් නෙමේ අද ඉන්නෙත්. එදා මිනිස්සු මහේෂ්ට රට බාරගන්න කිව්වේ හමුදාපති හැටියට මිසක්. එක එකාගේ ගුලි වලට අහුවෙලා චන්දෙට එන්න කියන්න නෙමේ

මහේෂ් ජනාධිපති අපේක්ෂක උනාට පස්සේ දාපු POLLS වලින් පේන්නේ කැඩිලා තියෙන්නේ සජිත්ගේ ජන්දයි නාගානන්දගේ ජන්දයි. ගෝඨාගේ ජන්ද එහෙම්මම තියෙනවා.UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටික ඔක්කොම මහේෂ්ට යන්නේ

Sirawata ahana ahana hama ekama eheami, Gotage votes okkoma wage Solid, Jeppongei, UNP chanda tikai thma Mahesh gen kadenne,

oya 2015 wate giyapu un hama ekama kiyanne, "යාන්තම් ඇති. චන්දෙ දෙන්න මනුස්සයෙක් ආව" unta Sajithta dennath ba, Gotata dennath ba![]()

ඔව් office එකේ ගෝටාට vote කරන්න හිටිය කිසි කෙනකේ වෙනස් වෙලා නැ ... හැබැයි MR විරෝදි කස්සටිය සජිත්ට නැතුව මහේෂ්ට දෙන සීන් එකක් යන්නේ. විකලපේන් අන්තිමට කැඩෙන්නේ සජියා ගේ චන්ද.![]()

හයියෝ සජිත්ට වෙච්චි දෙයක්එක එකා වැට උඩ ඉන්න ටොයි චන්ද ටික කඩාගෙන යනව
ඔව් office එකේ ගෝටාට vote කරන්න හිටිය කිසි කෙනකේ වෙනස් වෙලා නැ ... හැබැයි MR විරෝදි කස්සටිය සජිත්ට නැතුව මහේෂ්ට දෙන සීන් එකක් යන්නේ. විකලපේන් අන්තිමට කැඩෙන්නේ සජියා ගේ චන්ද.![]()
මෙතන ගෝඨා ගැන විතරක් කතා කරපල්ලා ඔය අනිත් මිනිස්සුන්ගෙ චන්ද කැඩිල අරව මේව කියන්ඩ ඔනෙ නැ...![]()

කවුරු මොකා ආවත් ගෝටාබය දිනනව බන්.
හම්බයොන්ව රෙද්ද අස්සෙ දාගත්තොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ කියලා විහිලුවට වගේ ඒ දවස් වල අපු ගැම්මට කිව්වට, අපි ඇත්තටම ඒම නෑනේ.
ගෝටාබය හම්බයොන්ගෙ ලබ්බ ලෙව්වා කියල අපි ඡන්දෙ නොදී ඉන්නවද?
මුන්ට පිස්සු බන්. ඕකුන්ට ඔන්න ඔහේ කියවන්න දීලා අපි සද්ද නැතුව ඉඳලා ඡන්දෙ දවසෙදි මව්බිම වෙනුවෙන් යුතුකම ඉස්ට කරලා එමු.