ඔබේ මොලේ බලාගන්න.

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඔබේ මොලේ බලාගන්න.

    ඔබේ මොලය හොඳින් තබා ගැනීමට ඕන නම් පහත කරුණු වලට අවදානය යොමු කරන්න.

    1.උදේ අහාරය අමතක නොකරන්න
    ඔබ උදේ ආහාරය මග හරුවොත් මොලයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී මොලයේ සය්ල විනාශ වේ ය හැක.

    2.දුම් පානය නවත්වන්න.

    3.දුෂිත පරිසරයෙන් ඇත වන්න.
    එහි ඇති රසායන මොලයේ වර්දනයට හානිකරය.

    4.සීනි කෑම අඩු කරන්න.
    අදික සීනි,අනිකුත් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීම අවම කරය.

    5.හිඳින් නිදාගන්න
    මොලයේ ක්‍රියාකාරිත්වයට හොඳ නින්දක් අවශ්‍යය.

    6.නිදා ගන්න විට හිස රෙද්දකින් ආවරණය නොකරන්න.
    එසේ කල විට අවශ්‍ය ...................මොලයට නොලබීමෙන්ට් මොලයේ සය්ල විනාශ වේ ය හැක

    7.මිනුසුන් සමග කතා කරන්න
    එය මොලයේ වර්දනයට හේතු වේ.

    8.අලුත් දේ ගැන සිතන්න.
    සිතීම මොලයේ උත්තේජනය වැඩි කරය
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to maheshmat again.:(
    11.gif
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    ඔබේ මොලය හොඳින් තබා ගැනීමට ඕන නම් පහත කරුණු වලට අවදානය යොමු කරන්න.

    1.උදේ අහාරය අමතක නොකරන්න
    ඔබ උදේ ආහාරය මග හරුවොත් මොලයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී මොලයේ සය්ල විනාශ වේ ය හැක.

    2.දුම් පානය නවත්වන්න.

    3.දුෂිත පරිසරයෙන් ඇත වන්න.
    එහි ඇති රසායන මොලයේ වර්දනයට හානිකරය.

    4.සීනි කෑම අඩු කරන්න.
    අදික සීනි,අනිකුත් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීම අවම කරය.

    5.හිඳින් නිදාගන්න
    මොලයේ ක්‍රියාකාරිත්වයට හොඳ නින්දක් අවශ්‍යය.

    6.නිදා ගන්න විට හිස රෙද්දකින් ආවරණය නොකරන්න.
    එසේ කල විට අවශ්‍ය ...................මොලයට නොලබීමෙන්ට් මොලයේ සය්ල විනාශ වේ ය හැක

    7.මිනුසුන් සමග කතා කරන්න
    එය මොලයේ වර්දනයට හේතු වේ.

    8.අලුත් දේ ගැන සිතන්න.
    සිතීම මොලයේ උත්තේජනය වැඩි කරය

    WHAT IS THAT BLANK ???