ඔබේ ලීසින් සහකරු!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආහ් දර පොන්නයා දැන් ලීසින් කරනවද? 😂 මුට කියල ලීස් දාගත්තු පොන්ස්ලටත් වෙන්නෙ මූවගේම නන්නත්තාර වෙන්න තමයි. වාහනේ සීස් උනු දාට පුකේ අමාරුව හොද වේවි.

    ai ubata mugen case unada. math PM eke inne mu ekka lease ekak daganna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බම්ප් කරපු, සුබපතපු හැමෝටම බොහොම ස්තුති. . :-)
     
    sa.sanjeewa

    Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    මට ලක්ෂ 5 වගේ ඕන වෙනවා කාර් එකක් ගන්න.ඔයාගෙන ගන්න පුලුවන්ද.මොනාද ඕන doucument.බැලන්ස් එක මන් ගව තියෙනවා.ටොයෝට Vois එකක් තම බලන්නේ.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    කම්පැනිවලින් ලැබෙන කමිශන් ගන්නවා. . කමිශන් වාහනෙන් වාහනේට වෙනස් වෙනවා. . 12% රේට් එකට ලීසින් දෙද්දි ලොකුවට කමිශන් ලැබෙන්නේ නෑ. . ගොඩක්ම ලීසින් පහසුකම ලබාදෙන්නේ HNB Finance එකෙන්. . ලොකුවට කමිශන් ගන්න මිනිස්සු අමරුවේ වැටෙන ලීසින් ආයතන වලින් අපි ලීසින් ලබාදෙන්නේ නෑ. .
    ලීසින් එකක් ලබාගත්තනින් පස්සේ අපෙන් සපෝර්ට් එකක් ඕනනම් ඒකට අපි සල්ලි ගන්නේ නෑ. .

    ක්‍රිබ් අව්ල් නැත්තන්. . වාහනේ සැබෑ වටිනාකමින් (වැලිවේශන් වැඩි නොකර) රජයේ අනුමත ප්‍රතිශතයක් නම් ගන්නේ කිසිම අව්ලක් නෑ කම්පැනි එකෙන් දෙන වාරිකයමයි. .
    වාහනේ වටිනාකමින් ලීසින් ලෙස ලොකු ප්‍රතිශත මුදලක් (70%+) අවශ්යවුන අයටත් අපි ලීසින් අරන්දීලා තියෙනවා කිසිදු මුදලක් වැඩි නොකර. .
    ගෙවිමේ හැකියාව අඩු අයට ලීසින් කම්පැනියෙන් රේට් වෙනස්කරන අවස්තාත් තියෙනවා. .

    මට ලීසින් කම්පැනියක් නිසා ලොකු පාඩුවක් වුන කෙනෙක්. . ඒකේ වැඩකරපු කෙනෙක් කියපු බොරු නිසා මම අහුවුනා. . ලක්ශ 10+ මට පාඩුවුනා. . ඉතින් මම කොහෙත්ම මම වැටුන වලට තව කෙනෙක්ව දාන්නේ නෑ. .

    අපිට සල්ලි හොයන්න අපි කොලේ වහලා ගහලා බිස්නස් කරන්නේ නෑ ඒකයි අපේ වෙනස. . මෙතන තියෙනවා අපේ ක්‍රමය. .
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka

    kagewath business ekakata kelinna one na kyla hitila aye ain kale man
    anyways elakiri & good luck mate :love:

    + ube danumata

    3/31 lan weddi auctions start karanwa (Jan wage e kiyanne ) . 3/31 accounts hadana nisa yard his karanna one
    auction date ekata kalin recovery officer (branch wala unwadak na headoffice palayan ) gihin uwa talk karala wahana ubata ganna pluwan as it is. recovery value ekata

    podi lease company wala aduma ganan walata ganna pluwan. unta yawanna one kohoma hari
    eg : Prime Finance / orient etc etc

    recovery officer wade karala denawa mokada utat target ekak thiyenawa
    branch yanna epa kiwwe branch eke officer ta thiyenne uge target eka witarai

    Motor insurance walata 12% wage commision eka
    eka balapan officer kiyanne na eka natan. samahara podi kollo enwa unta gewal wala prashna . eka thiyaganna denna pluwan nam genuine officerlata

    wade karn maru wena officerla set karaganna epa claim ekak one unama custa ubawa kanne natan.
     
    මට තාම වාහන අරන් විකුනනවා වගේ දෙයක් කරන්න හැකියාවක් නෑ. . සැහෙන කාලෙක ඉදන් එහෙම අදහසක් තියෙනවා ඒත් තාම වැඩේ කරගන්න බැරිවුනා. . ඒත් කොහොමහරි මම එතනට යනවා. .

    ලීසින් දාලා දෙන වාහනයකටනම් ඉන්ශුවරන්ස් ලීසින් කම්පැනියෙන් කරනවනේ. . කෑශ්ම ගන්න වාහනයකට තමයි ඉන්ශුවරන්ස් දාලා දෙන්න වෙන්නේ. . සෙලින්කෝ එකත් එක්කනම් මගේ කන්ටැක්ට් තියෙනවා ඒත් කට්ටිය වැඩිය ඒකට යන්නේ නැති එකයි අව්ල. . වාහන විකුනන දවසක ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් කතාකරගන්නවා. . අනිත් ඉන්ශුවරන්ස් එක්කනම් වැඩකරන්න අදහසක් නෑ මොකද නැත්තන් ක්ලේම් ගන්න බැරිවුනාම මගේ නමයි සවුත්තු වෙන්නේ. .

    තැන්ක්ස් මචන් අයිඩියා එකට. .
     
    • Like
    Reactions: THE_RAIN