ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    Machan man car ekak ganna gihin car sale ekata 25000 banda..car era ganna une na.....poragen illuwa bagayak wath apahu Denna....dunne na..maha jara yakek...moratuwe car sale ekak:angry:...return eka denne kohomad]a......demon???:(

    paint removal baloon boola walata purawala gettuwata udin wahana walata dapan:cool::cool:

    ra wela karapan. break oil unath awlak na
     
    Last edited:

    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    අපෝ මරියකඩේ එකෙක්නෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ. මීටවඩා මොනා බලාපොරොත්තු වෙන්නද මුන්ගෙන්
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මගෙ බ්ලැක් ලිස්ට් එකෙ හිටියා හෙනම සෙට් එකක්. එත් මන් ගොඩක් උන්ගෙන් පලිගැනිම නැවැත්තුවා .හෙතුව ගොඩාක් උන් ජිවිතෙ කෙලවගත්තා උන් විසින්ම. එක නිසා මන් එ ගැන කාලකණ්ණි සතුටක් ලබලා පලිගැනිමෙ චෙතනාව පහ කරගත්තා
    උදා : ඉස්කෝලෙ කාලෙ මට සද්දෙ දාපු අලි ලයින් දීපු සෙට් එකක්,මගෙන් සල්ලි කලෙක්ෂන් දාපු ඕ ලෙවල් ෆෙල් උනා ,
    තව එවුන් ගැණු අරන් පැනලා ගිහින් ජිවිතෙ කෙලවා ගත්තා. ඔන්න ඔය වගෙ තියෙනවා ගොඩක්.
    එ වගෙම රිටන් එක දෙන්න ඔන එවුන්ට අහිංසකයන්ට හානි නොවන පරිදි රිටර්න් දුන්නා සහ උන්ට එකට රිදුනා,
    හැබැයි මම නම් කියන්නෙ හොඳම පලිගැනිම තමා තමන්ගෙ තරහා කාරයන්ට වැඩිය සාර්ථක වෙන එක.
    එත් ඔය බස් එකෙ මග තොට හම්බවෙන කැෂ් කස්ටමර්ස්ලාට පොඩි පොඩි රිටර්න් දුන්නාට කමක් නැහැ.
    දැන් ෆෙස්බුක් එකත් තියෙන එකෙ ගෙමක් දෙන්න තවත් ලෙසි .
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල රිටර්න් දෙන්න කලින් අදාළ මනුස්සයාගේ පැත්තෙන් හිතපන්. තමන් ඒ පුද්ගලයාගේ තැන හිටියනම් කරන්නෙ මොකක්ද කියල හිතපන්. නිකන් පවු පුරෝගන්නේ නැතුව. කඩෙන් පාන් ගෙඩියක් හොරකම් කරපු එකෙක්ට දඬුවම් දෙන්න කලින් බලපන් උගේ ගෙදර උන් කී දවසකින් කාල නැද්ද කියල.
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උඹල රිටර්න් දෙන්න කලින් අදාළ මනුස්සයාගේ පැත්තෙන් හිතපන්. තමන් ඒ පුද්ගලයාගේ තැන හිටියනම් කරන්නෙ මොකක්ද කියල හිතපන්. නිකන් පවු පුරෝගන්නේ නැතුව. කඩෙන් පාන් ගෙඩියක් හොරකම් කරපු එකෙක්ට දඬුවම් දෙන්න කලින් බලපන් උගේ ගෙදර උන් කී දවසකින් කාල නැද්ද කියල.

    owu me thread eka dapu meeharaka tharam ekek man wena kohewath dakala na
    harakekta wunath kondak thiyenwa
    mekata kondak thiya katilejayakwath thiyenwada manda pite.

    ganu hodayi thwa
    mehema pirimi nam samajen wada welama yanna one
    kanawandum ganu wage mun
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113

    owu me thread eka dapu meeharaka tharam ekek man wena kohewath dakala na
    harakekta wunath kondak thiyenwa
    mekata kondak thiya katilejayakwath thiyenwada manda pite.

    ganu hodayi thwa
    mehema pirimi nam samajen wada welama yanna one
    kanawandum ganu wage mun

    umbata hariyanne nethnam puka nodi palayan
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,864
    113
    හස්තිශෛලපුර
    උඹල රිටර්න් දෙන්න කලින් අදාළ මනුස්සයාගේ පැත්තෙන් හිතපන්. තමන් ඒ පුද්ගලයාගේ තැන හිටියනම් කරන්නෙ මොකක්ද කියල හිතපන්. නිකන් පවු පුරෝගන්නේ නැතුව. කඩෙන් පාන් ගෙඩියක් හොරකම් කරපු එකෙක්ට දඬුවම් දෙන්න කලින් බලපන් උගේ ගෙදර උන් කී දවසකින් කාල නැද්ද කියල.

    ලිං මැඩි මානසිකත්වය බන් ඔය... පාන් ගෙඩියක් හොරකන් කරන මනුස්සයෙක්ට බැරිද මහන්සි වෙලා ජීවිතේට ආදායම් මාර්ගයක් හදා ගන්න? උබල වගේ මානසික ලෙඩ්ඩු හින්දා තමයි මේ නිකන් කකා බිබී ඉන්න සමාජයක් හැදිලා තියෙන්නේ...

    උන්ගේ ගෙදර උන් නොකාපු එක උගේ වැරැද්ද මිසක්, වෙන එකෙක්ගේ වැරැද්ද නෙවේ සුද්දා...
     
    • Like
    Reactions: dimuthume

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    අන්න වැඩ. :Dඑත් අනුකම්පා කරපු එක නම් වැරදියි. මීට පස්සේ අනුකම්පා කරන්න එපා. එතකොට අර පාඩමේ ගතිය නැතුව යනවා.:eek:

    Apuuuu bn....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කියන වචන වල face value එක නැතුව කියන්න හදන්නේ මොකක්ද කියල තේරුම් ගනින්. මේ ත්‍රෙඩ් එක මුල ඉඳල කියෙව්වද අඩු ගානේ. ??? පාන් කතාව සාමානයෙන් මේ වගේ අවස්තාවක යොදා ගන්න පොදු උදාහරණයක්. මම කියල නැහැ කාටවත් සමාව දෙන්න කියල. මම කියන්නේ අනිත් මනුස්සයාගේ පැත්තෙනුත් හිතල තීරණය කරන්න කියල.


    ලිං මැඩි මානසිකත්වය බන් ඔය... පාන් ගෙඩියක් හොරකන් කරන මනුස්සයෙක්ට බැරිද මහන්සි වෙලා ජීවිතේට ආදායම් මාර්ගයක් හදා ගන්න? උබල වගේ මානසික ලෙඩ්ඩු හින්දා තමයි මේ නිකන් කකා බිබී ඉන්න සමාජයක් හැදිලා තියෙන්නේ...

    උන්ගේ ගෙදර උන් නොකාපු එක උගේ වැරැද්ද මිසක්, වෙන එකෙක්ගේ වැරැද්ද නෙවේ සුද්දා...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මම එක පාරක් ජොබ් එකකින් අයින් වුණා, පඩිය ඉන්ටෙව් එකේදී පොරොන්දු වුණ ගාණ නොදුන් නිසා. ලොක්කා ගෙන් කෙලින්ම අහලා , උත්තර නෑ. සද්දේ වහලා මාස දෙකක් හිටියා. දැම්මා සුපුරුදු ලොකු
    orders , big ප්රමාණවලින්. ඊලඟට එන එකා පව් නිසා , කරලා තියෙන වැඩ කරන්න තියෙන වැඩ පොතක ලියාලා.පොත ලාච්චුවේ කියලා මොනිටරේ paste දාලා ආවා.

    උන්ගේ my සිම් එකට කෝල් කරලා යාළුවෙක්. අළුතෙන් ආපු එකා කියලා, මම අස්කරා වැඩ අවුල් කියලා.

    ඉතින් register කලා සෙක්ස් වෙබ් එකක.ඉතින් කතාව ඉවරයි.

    ඒ ලොක්කා පට්ට කැරියා, බල්ලන්ට වගේ සේවකයන්ට සැලකුවේ.උගේ ගැණිට , අළුත් නළුවෙක් සැලකුවා අරූට පේන්නම fk.

    කැරියන්ට ගේම් දෙන එක පවක් නෙවේ කියලා තියෙනවා.( Golda Marier- Israeli PM, Hunting leader - Olympic massacre,)
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,165
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    return dena ekanam mageth gathiyak bn. kiyanna sathutui me weddi mata karapu godak ewata return eka dila tiyenne. eth man sadaranam witharai, mn weradinam kawdawath hitha denne retrun denna.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Bus eke seat kapana ekanam ehchcra hoda vedak nemey.mokada apahu vevage vadivela yanna one apimane un ova hadanen ne..
    anika CTB bus vala nam apahu hadanen apema salli valin thamay..

    Matath oyavage asadaranayak una.
    mage athin car ekata scooty ekek heppuna mata ninda gihin..
    uta mukuth amaruvak ne mama uva ekkan gihin beheth dala scooty ekakth hadala dila beheth ganna sallith dunna police th giya.
    eth eka nemey avula.ethana pare hitapu set eka mata gevuva.ethana kadeka ekekyt pare giya kollekuy..
    ekek payn gehuva vedune ne. anith eka hena dara size ekek u gevuva kane paraval 2k tharu visi venna..
    mama okata return ekak dennam kiyala hithan hitiya. eth uva ita masa dekakata vithar apasse loriyaka heppita kakula kedila masaganak ekathen vela hitiya..


    api sadarananam unta sabavadarmayen daduvam lebenava..