ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

හදීස්සියට දවසක් කාර් එකක් ගත්ත රෙන්ට් එකට..
කොහොම හරි නවත්තල තියෙද්දි ඒක මොකෙක් හරි එකෙක් හප්පන් ගීහින් අවුලක් නෑ ඉන්ශුවරන්ස් තියනවනෙ.. මම කෑබ් සරේස් එකට කොල් කරල විස්තරය කිවුවම කිවුව ඉන්ශුවරන්ස් කතා කරන්න එපා ඒ ගොල්ලො පියව ගන්න විදිහක් තියනව හවසට වාහනේ ගෙනත් බාරදෙන්න කියල..

මාත් ගිහින් බාරදුන්න.. ඒතකොට ඌ කියනව මේක හදන්න රුපියල් 3500/= යනව 5000/= අඩු රෙපෙයාර් වාහනේ ගත්ත කෙනා කරන්න ඕනෙ කියල... කරුනා කරල 3500/= දෙන්න කියල.
මම කිවුවා මොන ලබ්බටද ඉන්ශුවරන්ස් දාන් ඉන්නෙ කියල... පොඩි පොඩි ඒවා ගත්තහම නෝක්ලේම් අපරාදෙලු.. මම සෑලුනෙ නෑ 3500 දුන්න පහුවදාම යාලුවෙක් යවල අර වාහනෙම ගෙන්න ගත්ත හිතට දුකයි තමා මොනා කරන්නද හොද ලයිට් කනුවක් බලල මුලින්ම ඈරිය වව් පෑත්තෙ දොරවල් දෙකම දකුන කටු කම්බි වෑටක් දිගේ ගත්තා ලස්ස්නේ බෑ


තව පිට්ටනියක දාල ඩෝනාට්ස් 100ක් විතර ගෑහුව... පිටිපස්ස සයිට් එකේ ලෝඩර් එකකට යෑවුවා...
ඉස්සරහ ශෙල් ලයිට් බෆ්‍රර් සහ බොනට් එක යන විදිහට H අයන් එකකට ඈරිය..
හම්බේ වාහනේ ලස්සන .. බෝම්බෙට අහුවෙලා වගේ.... අනිතිමට ගිහින් බාරදෙද්දි මාත් ගියා.. පොඩ්ඩක් සදෙදාන් අවහම මම ඈග්‍රී මන්ට් ඒක පෙන්නල සොරි හොදේ කියල ආව

ඒත් පස්සෙ කේන්තිය නිවුනාහම හිතට පුදුම දුකක් දෑනුනා.. පාවු අර මනුස්සය කියල.. ආයෙගිහින් අරවාහනේන් බාගය්ක් මගෙ ගානෙ හ්දල දුන්න... අපේ කම්පෑනි වර්ක්ශොප් දාල
උබත් මරු :rofl::rofl:
 

Mozilla

Well-known member
  • අහවල් වරදක් කොලාටෙයි ?:growl: ඔන්න ඉතින් මට මල පැනගෙන එනවා. ගෙදෙට්ට වටේ උන් ගල් ගහන ගේමක් දෙනවා.

    :yes: අඩෝ කියල දියන්කෝ..උබ මගේ බොක්කනේ ඉතින්..දන්නවනේ බයිට් එකක් එහෙම සෙට් උන තැනක...:rofl:
     
    :yes: අඩෝ කියල දියන්කෝ..උබ මගේ බොක්කනේ ඉතින්..දන්නවනේ බයිට් එකක් එහෙම සෙට් උන තැනක...:rofl:
    ඕකට කස්ටමයිස් කරලා දෙන්න ඕන බන්. හැමතැනටම එකම ගේම හරියන්නෑ ඔය සීන් එකේදී. උඹට දෙන්නැති ට්‍රික් එකක් තියනවද ;)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක මගෙ යාලුවෙක්ගෙ සීන් එකක් ... පොර හොද බූට් එකක් කෑව.. ගෙවල් වලිනුත් සීන් එක කතා කරල තියෙද්දි... අනේ හෑම සුමානෙම ඉරිද රෑට අපි සෙට් වෙනව.. අනේ ඊට පස්සෙ අරකෙල්ලගෙ ගෙදර මිනිස්සුන්ගෙ තත්වය අති ශෝචනීයයි...

    එක පාරක් හොද සයිස් ඉබ්බෙක් දෑම්ම ගේට්ටුවට එලියෙන්.. දාල යතුර විසික්කරා.. තව අපේ කොල්ලෙක්ව දෑම්ම උදේට වෙන සීන් එක රෙකෝඩ් කරල අපට පෙන්නපිය කියල.. අනේ පවු බන් සදුද උදේම වෑඩට යන්න ආපු කෙල්ලග තාත්තාට අඩ්‍රස් නෑ පස්සෙ එතෙනට කෙල්ලගෑ ඔෆිස් වෑන් එකක්ත් ආව දෑන් කෙල්ලත් ඉන්නව තදම තද ඔෆිස් කලිසමක් ඈදගෙන.. කෝට් එකත් අතේ තියාගෙන.. ඉබ්බ කඩන්නත් අමාරුයි එලියෙන් දාපු නිසා සහ පත සයිස් එකක් නිසා

    අනේ පස්සෙ අර තාත්ත ගිහින් කොහෙන්දෝ ඉන්මගක් අරන් ඈවිත් හරි අමාරුවෙන් මෙහා පෑත්තට පෑන්නා දෑන් කෙල්ලගෙ වෑන් එකේ වුන් ටිකක් බෑඉ පරක්කුවෙනව කියල.. මොනාකරන්නද.. අනේ අර බෝනික්කිත් ඉනිමග දිගේ හරි අමාරුවෙන් මේ පෑත්තට ආව ... අයියෝ කෙල්ලගෙ කලිසමේ මොකක් හරි අවුලක් වගේ පේනව.. අරූ හොදට සූම් කරල.. අයියෝ දේයියනේ... මෙහෙමත් දුකක්.. කෙල්ලගෙ කලිසම පෑලිල.. අර ඈන්දට පෙන්නෙනෑත් යට ඈදුම තියෙන්නෙ .. ඔව් ඔව් ජී ස්ට්‍රින්ග් ද මොකක්ඩ්ක කියන එක තාම අන්න ඒකක යට ඈදල ඉන්නෙ කෙල්ල.. ඉත්න් කෙල්ලගෙ එකම පුලියෙ... පවු බන් මොන ඔෆිස්ද ආයෙත් ගේට්ටුවෙන් පෑනල ගේ ඈතුලෙ.. වෑන් එකක්ත් මාරුකලාද කොහෙදෝ ඒකී ඊටපස්සෙ
     
    මේක මගෙ යාලුවෙක්ගෙ සීන් එකක් ... පොර හොද බූට් එකක් කෑව..

    එක පාරක් හොද සයිස් ඉබ්බෙක් දෑම්ම ගේට්ටුවට එලියෙන්..

    . කෙල්ලගෙ කලිසම පෑලිල.. අර ඈන්දට පෙන්නෙනෑත් යට ඈදුම තියෙන්නෙ .. ඔව් ඔව් ජී ස්ට්‍රින්ග් ද මොකක්ඩ්ක කියන එක තාම අන්න ඒකක යට ඈදල ඉන්නෙ කෙල්ල.. ඉත්න් කෙල්ලගෙ එකම පුලියෙ...
    අන්න අන්න කොල්ලෝ. උඹල තමයි ඩයල්. අනාගත පරපුරට ආදර්ශයක්. :)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව පාරක් ඔය ගේට්ටුවෙම ලොක් එකට බලු ජරාව සහ ගොම කවලම් කරල දාල තිබුන කෙල්ල වෑන් එක ඈවිත් හෝන් කරද්දි දුවගෙන් ගිහින් ලොකෙක ඈරිය ඈරියම තමා ආවට වඩා වේගෙන් දිවුවා .. ගේ ඈතුලට ආයෙ.. සදුදා උදේ පාන්දරම ඔෆිස් යන්න මේකප් ටික ඔක්කොම උලාගෙන ලෝකෙම තියන සෙන්ට් ටික ගාගෙන සුවද හම හම ඈවිත් බලුජරාව සහ ගොම අතින් ඈල්ලුවහම කොහොමද සනීපෙ පවු නේද

    මනුස්සයෙකුට හොදටම නින්ද යන්නෙ පාන්දර 2-4 අතර කාලයේදී කියවනවනෙ අර කෙල්ලගේ කරුමෙකටද කොහේදෝ අපි සෙට් වෙලා ගෙවල් වලට යන්නෙ ඔයවෙලාවට ඒකත් කමක් නෑ කියමුකො අර කෙල්ලගෙ ගේ ඉස්සරහින්මයි යන්නෙ... ඒ ගේට්ටුව දෑක්ක ගමන් අපේ එකා නලියනව.. හරිය මූට බූට් එක තිබ්බෙ ඒ ගේට්ටුව වගේ.. අනේ අර කෙල්ලෙක් මූට බූට් එක තියල අර අහින්සක ගේට්ටුවක් විදින දුකක් පුලුවන්නම් අම්මපා ඔය ගේට්ටුව සිය දිවිනසාගන්නව...

    එක පාරක් හෑප්පිලා මෑරිල හිටිය පූසෙක් එල්ලුව ගේට්ටුවෙ.. සදුදා කවිරුත් ඔෆිස් ගියෙනෑලු අසුබ පෙරනිමිති කියල..
     
    තව පාරක් ඔය ගේට්ටුවෙම ලොක් එකට බලු ජරාව සහ ගොම කවලම් කරල දාල තිබුන

    එක පාරක් හෑප්පිලා මෑරිල හිටිය පූසෙක් එල්ලුව ගේට්ටුවෙ.. සදුදා කවිරුත් ඔෆිස් ගියෙනෑලු අසුබ පෙරනිමිති කියල..
    තව පුළුවන් තාප්පෙන් ඇතුලට පනින්න පුළුවන් නම් මල්වඩමක් උස්සන් ඇවිත් දොරට හේත්තු කරපන්. උදේ දොර අරින කොටම ඇතුලට වැටෙන්න. තව ඔය බලු ගූ අරගෙන ග්‍රොසරි බෑග් වලට දාල දොරට ගහපන්. වදිද්දී පුපුරලා පුරාම බේරෙන්න.
     

    Mozilla

    Well-known member
  • තව පාරක් ඔය ගේට්ටුවෙම ලොක් එකට බලු ජරාව සහ ගොම කවලම් කරල දාල තිබුන කෙල්ල වෑන් එක ඈවිත් හෝන් කරද්දි දුවගෙන් ගිහින් ලොකෙක ඈරිය ඈරියම තමා ආවට වඩා වේගෙන් දිවුවා .. ගේ ඈතුලට ආයෙ.. සදුදා උදේ පාන්දරම ඔෆිස් යන්න මේකප් ටික ඔක්කොම උලාගෙන ලෝකෙම තියන සෙන්ට් ටික ගාගෙන සුවද හම හම ඈවිත් බලුජරාව සහ ගොම අතින් ඈල්ලුවහම කොහොමද සනීපෙ පවු නේද

    මනුස්සයෙකුට හොදටම නින්ද යන්නෙ පාන්දර 2-4 අතර කාලයේදී කියවනවනෙ අර කෙල්ලගේ කරුමෙකටද කොහේදෝ අපි සෙට් වෙලා ගෙවල් වලට යන්නෙ ඔයවෙලාවට ඒකත් කමක් නෑ කියමුකො අර කෙල්ලගෙ ගේ ඉස්සරහින්මයි යන්නෙ... ඒ ගේට්ටුව දෑක්ක ගමන් අපේ එකා නලියනව.. හරිය මූට බූට් එක තිබ්බෙ ඒ ගේට්ටුව වගේ.. අනේ අර කෙල්ලෙක් මූට බූට් එක තියල අර අහින්සක ගේට්ටුවක් විදින දුකක් පුලුවන්නම් අම්මපා ඔය ගේට්ටුව සිය දිවිනසාගන්නව...

    එක පාරක් හෑප්පිලා මෑරිල හිටිය පූසෙක් එල්ලුව ගේට්ටුවෙ.. සදුදා කවිරුත් ඔෆිස් ගියෙනෑලු අසුබ පෙරනිමිති කියල..


    :yes: තමුසෙලන්ම් පට්ට ඔයි..:cool:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව පුළුවන් තාප්පෙන් ඇතුලට පනින්න පුළුවන් නම් මල්වඩමක් උස්සන් ඇවිත් දොරට හේත්තු කරපන්. උදේ දොර අරින කොටම ඇතුලට වැටෙන්න. තව ඔය බලු ගූ අරගෙන ග්‍රොසරි බෑග් වලට දාල දොරට ගහපන්. වදිද්දී පුපුරලා පුරාම බේරෙන්න.


    කරටි කෑඩෙන්න ගහ එන වෙලවට තාපෙන් පනින්න තියා කෙලින් ඉන්වත් බෑ බන්.. අත පය හතර තමා කඩා ගන්න වෙන්නෙ..

    දෙවෙනි එක ට්‍රයි කලා බන් ට්‍රයි කරල අපි ඔක්කෝම ගු නෑව.. අපේ එකා බෑග් එක කරකවල කරකවල අත ඈරියෙ අපේ පෑත්තට අපරාදේ කියන්න බෑ දිට්ට දම්ම වේදනීය කරමෙ පටිසන් දුන්න හොදටම කට්ටියම ගූනෑව පස්සෙ වාහනේ එතෙන දාල පින් ලිදෙන් ගෑහිගෑහි නාල.. ඈදුම් විස්ක් කරල කතානයකයාගෙන් සරම් ඈද ගෙන දෙමල පූසාරිල වගේ තමා ගෙවල් වලට ගියෙ .. හප්පේ ඒ ගද තාම දෑනෙනව වගේ
     
    • Haha
    Reactions: rumesh.fbi

    Mozilla

    Well-known member
  • තව පුළුවන් තාප්පෙන් ඇතුලට පනින්න පුළුවන් නම් මල්වඩමක් උස්සන් ඇවිත් දොරට හේත්තු කරපන්. උදේ දොර අරින කොටම ඇතුලට වැටෙන්න. තව ඔය බලු ගූ අරගෙන ග්‍රොසරි බෑග් වලට දාල දොරට ගහපන්. වදිද්දී පුපුරලා පුරාම බේරෙන්න.

    :rofl: නොදකින් තෝ