ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,737
    2,516
    113
    Bevery Hills-90210
    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට

    :lol::lol::lol::lol::lol::lol:

    උබද මචං මෙච්චර කල් මේක කරේ......
     
    • Haha
    Reactions: Yastysan

    aththama kiyanawanam man oyita wada tikak advanced widihatayi karanne. umba oya kiyanne wena ekekge wedak sure ekata. sirawatama ban
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේක නම් පට්ට. මමත් අත්හදා බලන්න ඕනේ. මටත් තරහකාරයෝ කීපදෙනක් ඉන්නවා.
     
    • Like
    Reactions: Demon Code

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හදීස්සියට දවසක් කාර් එකක් ගත්ත රෙන්ට් එකට..
    කොහොම හරි නවත්තල තියෙද්දි ඒක මොකෙක් හරි එකෙක් හප්පන් ගීහින් අවුලක් නෑ ඉන්ශුවරන්ස් තියනවනෙ.. මම කෑබ් සරේස් එකට කොල් කරල විස්තරය කිවුවම කිවුව ඉන්ශුවරන්ස් කතා කරන්න එපා ඒ ගොල්ලො පියව ගන්න විදිහක් තියනව හවසට වාහනේ ගෙනත් බාරදෙන්න කියල..

    මාත් ගිහින් බාරදුන්න.. ඒතකොට ඌ කියනව මේක හදන්න රුපියල් 3500/= යනව 5000/= අඩු රෙපෙයාර් වාහනේ ගත්ත කෙනා කරන්න ඕනෙ කියල... කරුනා කරල 3500/= දෙන්න කියල.
    මම කිවුවා මොන ලබ්බටද ඉන්ශුවරන්ස් දාන් ඉන්නෙ කියල... පොඩි පොඩි ඒවා ගත්තහම නෝක්ලේම් අපරාදෙලු.. මම සෑලුනෙ නෑ 3500 දුන්න පහුවදාම යාලුවෙක් යවල අර වාහනෙම ගෙන්න ගත්ත හිතට දුකයි තමා මොනා කරන්නද හොද ලයිට් කනුවක් බලල මුලින්ම ඈරිය වව් පෑත්තෙ දොරවල් දෙකම දකුන කටු කම්බි වෑටක් දිගේ ගත්තා ලස්ස්නේ බෑ

    තව පිට්ටනියක දාල ඩෝනාට්ස් 100ක් විතර ගෑහුව... පිටිපස්ස සයිට් එකේ ලෝඩර් එකකට යෑවුවා...
    ඉස්සරහ ශෙල් ලයිට් බෆ්‍රර් සහ බොනට් එක යන විදිහට H අයන් එකකට ඈරිය..
    හම්බේ වාහනේ ලස්සන .. බෝම්බෙට අහුවෙලා වගේ.... අනිතිමට ගිහින් බාරදෙද්දි මාත් ගියා.. පොඩ්ඩක් සදෙදාන් අවහම මම ඈග්‍රී මන්ට් ඒක පෙන්නල සොරි හොදේ කියල ආව

    ඒත් පස්සෙ කේන්තිය නිවුනාහම හිතට පුදුම දුකක් දෑනුනා.. පාවු අර මනුස්සය කියල.. ආයෙගිහින් අරවාහනේන් බාගය්ක් මගෙ ගානෙ හ්දල දුන්න... අපේ කම්පෑනි වර්ක්ශොප් දාල
     
    අන්න වැඩ. :Dඑත් අනුකම්පා කරපු එක නම් වැරදියි. මීට පස්සේ අනුකම්පා කරන්න එපා. එතකොට අර පාඩමේ ගතිය නැතුව යනවා.:eek:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,389
    113
    Behind u :p
    අහවල් වරදක් කොලාටෙයි ?:growl: ඔන්න ඉතින් මට මල පැනගෙන එනවා. ගෙදෙට්ට වටේ උන් ගල් ගහන ගේමක් දෙනවා.

    ehema seen ekak kiyala diyan ko :D
     
    ehema seen ekak kiyala diyan ko :D
    ඒකට නම් උඹේ කේස් එක ස්ටඩි කරලා කස්ටමයිස්ඩ් සලියුෂන් එකක් තමයි දෙන්න ඕන. මොකද තැනේ හැටියටයි වටපිටාවේ අයගේ හැටියටයි තමයි ගේම දෙන්න ඕන
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    බුදු සංතෝ ඇයි යකෝ මේ.......
    දන්නවද???? මමත් ඔය වගේ බුවෙක් තමා......
    කතාවක් තියනවා "සතුරාට ලං වෙන්න" කියල... මම භාවිතා කරන්නේ ඔන්න ඔය න්‍යාය තමයි
     
    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

    ලොල් උබේ අදහස් නම් මරේ මරු මල් 7 .කටට මසුරන් දාන්න හිතෙනවා :lol::rofl: +