ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,587
    1,460
    113
    Sri Lanka
    පට්ට ත්‍රෙඩ් එක...... :):):) එක හිතින්ම අතහිත මගෙන්......... මොකෝ මාත් ඔය වගේමයි.................... ඉක්කෝම කුණු බෙන්ගාල බොක්කට කියල මාත් බුක්මාක් කරගත්ත........

    :frown:රොබොට් අයියා

    holman robot ubath me paththeda
     

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    ◄සිරකරුවා►;12160494 said:
    මටත් දවසක් බස් එකේදි එකක් ෆුල් සද්දයක් දැම්මා ඇඟේ වැදුනා කියලා.. මම ඉතින් කිව්වා දැක්කෙ නැහැ කියලා. ඒ පාර ඌ මගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කලා පස්සට. මමත් උගේ කලිසමෙන් අලලා ඇදලා දැම්මා බස් එකේ දොර ගාවටම. ඌට බැලන්ස් නැතුව වැටුනා දොරෙන් එළියටම. ඔළුව පැළිලා ලේ විමානයයි! මම බය වෙච්ච පාර බස් එකෙන් බැහැලා දුවලා ගිහින් වෙන බස් එහෙක එල්ලුනා... :lol:

    Epic
     
    එකත් ඇත්ත තමයි....මගෙත් පොඩි වැරද්දක් තිනවා:(:(....එ තමයි පරක්කු වෙල යන එක...මම 8.30 වෙනකොට තමයි පාසලට යන්නෙ...එකට දඩුවම මම ගේමක් නතුව විඳිනවා.....නමුත් හෙඩා ට කවුරුත් කැමති නෑ...ඌ මගෙ සපත්තු 2 හමදාම ගලෝනව මෙවා දන්න තහනම් කියලා...පාසලෙන් බාගයක්ම දන්නෙ එවා..උගෙ හිතෙ තින තරහට මාව විතරක් අල්ල ගන්නවා...අන්න එකයි....ප්‍රිෆෙක්ට් බෝඩ් එකටම ගෙමක් දෙන්න තිනවනම
    මෙහෙමයි කොල්ලෝ. දැන් ඔය ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ දාන්නේ tv එකේ කවුරුහරි දානවා දැකල. නැත්නම් ගමේ කවුරුහරි දාන ස්ටයිල් එකක් බලල. ඒත් ශිෂ්ට සමාජයේ ඕව ගැලපෙන්නේ නෑ. අනික තව කාලෙකට පස්සේ උඹ උඹේම ෆොටෝ එකක් දැක්කොත් ලජ්ජා හිතෙයි. ඇයි එදා ස්ටයිල් උනාට පස්සේ ගොන් මොඩල් එකක් හින්ද. නමුත් ස්ටෑන්ඩඩ් ඒවා කවදාටත් හරි.
    අනික තමයි ලෝකේ කිසිම රටක ජනප්‍රිය ජනාධිපති කෙනෙක් නැහැ. පුටුවට ආපු ගමන් වැරදි පේන්න ගන්නවා. මිනිස්සු බනින්න පටන් ගන්නවා. හෙඩත් එහෙමයි. ඌ ඩියුටිය කරොත් කොල්ලෝ අකමැතියි පිස්සු කෙලින්න බැරි නිසා. නමුත් උන් ඒක කරොත් විතරයි ඉස්කෝලේ නම ආරක්ෂා වෙන්නේ. උඹට පස්සේ දවසක මම ගිය ඉස්කෝලේ කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්නේ.
    මම ගිය ඉස්කෝලේ කකුලක් තුවාල වෙලා නම් ඒකට සෙරෙප්පුවයි අනිකට සපත්තුවයි දාන්න ඕන. අපි දැම්ම. පරක්කු වෙලා ගියොත් ඉතින් වෙන දවසක ඇවිත් ඉස්කෝලේ සුද්ද කරන්න ඕන. අපි පරක්කු වෙන්නේ ඉතින් අනාතම උනොත් විතරයි. අදත් ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොකු ඉස්කෝලයක් අපිට තියනව. අවුරුදු 120 ක් තිස්සේ ට්‍රැඩිශන් එක එකම විදිහට තියන ඉස්කෝලයක්.
    ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ එක එක විදිහේ සපත්තු දාල යනකොට හරි කැතයි බන්. ඉස්කොලේවත් ගණන් ගන්නේ නැතුව යනවා. ඒකයි එහෙම කරනවා ඇත්තේ. ඕක අල්ලලා දාපන්. උඹ පස්සේ දවසක මට ස්තුති කරයි.

    හැබැයි ඉස්කෝලේ ඔක්කොමල දාන්නේ ඒවා නම් උඹ ඉහලට පොඩ්ඩක් කියපන්. බලපන් මොකද වෙන්නේ කියල. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් දෙන්නම් අයිඩියා එකක් ඇඹරෙන්න.
    එකෙකුටවත් ඕන නැත්නම් උඹ විතරක් මොකෝ

     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    නියමයි මචන්....මට අපේ හේඩ් ප්‍රිෆෙක්ට් ට වැඩක් දෙන්න ඕනා...ඌ හැමදාම මාව එකේක එවට අල්ලගන්නව..අනිත් එව්න් කරත් මම කරාම මාව අල්ලනව...වැරදිම හොයනව මගේ...එත් මාත් එක්ක ෆිට් එකෙ කතා කරනව..මට උට ගේමක් දෙන්න ඔනා...මගෙ ලඟ බැග් එකෙ රෙසරයක් තිනවා....මොකද කරන්නෙ...අදහසක් දියන්...:angry::angry::angry::yes::yes:

    Bala nahare kapapan:lol:
     

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    අපිට පිකිස් කරපු සර් කෙනෙක් හිටියා දැක්ක තැන ගහනවා හේතුවකුත් නැතිව..අනික කොයි වෙලෙත් අම්මා මතක් කරලාමයි බනින්නේ..පොර අලුතින් කාර් එකක් අරගෙන අපිට පෙන්නත් එක්ක ඉස්කෝලේට ගෙනා‍වා..අනේ ඉතින් අපිටත් ඉන්න බෑනේ ගත්තා බෙදුම් කටු ටික කාර් එක වටේට අන්දා නෙලුම් මල්..... අර ක‍ව කට්ටෙන් පොතේ අදිනවා වගේ..
    පොර අඩ අඩ කාර් එක අරන් ගියේ....

    Yako ithin a welawata kana palenna dhekak diyan.. Gedara awith kiyapan ammata banna nisa gahuwe kiyala.
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    මම ගිය ඉස්කෝලේ කකුලක් තුවාල වෙලා නම් ඒකට සෙරෙප්පුවයි අනිකට සපත්තුවයි දාන්න ඕන. අපි දැම්ම


    අඩේ අපේ ඉස්කෝලත් ඒ නීතිය තිබ්බ බං පට්ට ආතල්
     
    • Like
    Reactions: janaka3xx

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඕකට නම් එච්චර දෙයක් නෑ. අර පලවෙනි ආටිකල් එකේ තියන එක හොඳයි. දාපන් සන්ටෙල් වව් එකේ ඇඩ්ස් ටිකක් අඩු ගානට කාර් විකුනන්නයි අයි ෆෝන් විකුනන්නයි.
    කෝකටත් නම්බර් එක දියන්කෝ.

    pora numbers deka tunakinma blank msg ewanawa.....thanks machan
    ekko one neha mata pora gena dukai :sorry:
    u msg ewana tharamwath mata delete karanna mahansi wenna one naha(thread View tiyanawa):lol::lol:
     
    Last edited:

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    :rofl::rofl:umba hadanne moova amaaruwe danna. me thread eke kiyanne shape eke game eka denne kohomada kiyala.:rofl:

    Ehema nam Phone bomb ekak wage honndhayi ne?

    Awashya drawya -

    i. Bulath pitiye gal wada polen dinamit tikak salli deela ganin
    ii. 1100 phone ekak kaden ganin
    iii. Aluminum kedi tikak garage eken illa ganin

    Saadana aakaraya -

    1100 eka galawala vibrete moter eka kapalaa ayin karapan. ethanata alminium kedi tika thiyapan.. ita passe alminum kedi tika touch wenna dinamit tika dapan. ilagata parsal karala gihin HP eke lagin kiyapan. welawata call ekak diyan. Kaboooom:lol: