ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

උබ සීට් එක කැපුවම , බස් එක රස්තියාදු කරන එක නතර කරල ඉක්මනට යනවද?

උබ ඔය කියපු අපරාද ලිස්ට් එකට තවත් එකක් අමතරව එකතු වෙන එක විතරයි වෙන්නේ
ඔව්. පැහැදිලි පණිවිඩයක් ජනතාව දුන්නොත් උන්ට කොටන එක නවත්තන්න වෙනවා.අනික ඔය හැම දේම කරපු ගමන් වෙනස් වෙන්නේ නෑ. මම කිව්වේ සීට් එක කපපු ගමන් බස් එක පික් අප් වෙනවා කියල නෙවෙයි :rofl:
නැත්නම් දැන් උඹ කියන විදිහට ප්‍රභාකරන් සහ කොටි මිනී මරද්දී අපිට නිකම් ඉන්න වෙනවා. අපි උන් මැරුවහම මරණ ගණන වැඩි වෙනවා විතරනේ කියල. :rofl: :rofl:
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    යුද්දේ කරද්දි හමුදාව කොටින්ව මරන එක වෙනම දෙයක් නේ බන්:lol::lol::lol:, ඒකෙන් යුද්දේ ඉවර වෙනව.. ඒක යුද්දය නවත්තන්න පුලුවන් ක්‍රම දෙකෙන් එකක්, එක්කො අපි උන්ව පරද්දන්න ඕනි නැත්තම් උන් ඉල්ලන ඒව දෙන්න ඕනි..

    ඒත් ඔයා කරන වැඩෙන් බස් කොට කොට යන එක නවතින්න කිසිම දෙයක් වෙන්නේ නෑනේ, සීට් එක කැපුවම උන් දන්නවද?
    ඔයා සීට් එක කපන ගමන් කොන්දොස්තරට කියුව නම් මම කපන්නේ මේ හේතුව හින්ද කියල ඒක බස් කොට කොට යන එක නවත්තන්න හේතුවක් වෙයි..
    ඒකෙන් ඔයා කුහක සතුටක් ලබන එක විතරයි වෙන්නේ , ඔයාගේ කිසිම පරමාර්තයක් ඉෂ්ට වෙන්නේ නෑනේ..
    ඕකෙන් කෙල වෙන්නේ බස් වල යන අහිංසකයන්ටම තමයි..
     
    ඒක තමයි බන් මම කිව්වේ. මුලින්ම උඹ හොඳ ළමයෙක් නම් මම රතු පාටින් ලියපු ලයින් එක කියවපු ගමන් නවත්තන්න ඕන. මම කිව්වනේ. නිකම් කියවල මට දේශනා කරන්න හදන්න එපා කියල. මේක හොඳ ළමයින්ට නෙවෙයි කියල. ජාතික සම්පත් ගැන කතා කරන්න ඉන්නවනම් පැත්තකට යන්න කියල.

    දෙවෙනි එක තමයි උඹ අර ප්‍රයිවෙට් බස් කාරයාගේ යාලුවෙක් නම් ඌට කියා දීපන් උන්ගේ බස් කරන බලු වැඩ ගැන. ඒක තමයි හොඳම. මොකද මම යකා. :rofl: මාව ගලවගන්න උඹට බෑ. උඹ උඹේ යාලුවට කියල ජනතාව ගලවගන්න බලපන්. :rofl:

    දැන් කතාවට බහිමු. උඹ කියෙව්වද මම ලියල තියනවා ගේමක් දීල මම නිතරම ඇයි එහෙම කරේ කියල කියනවා කියල? හොඳට කියවල බලපන්. එහෙම තමයි කරන්නේ. කියවපන් රෙදි කඩේ කතාව.

    කුහක සතුටක් ලබනවා කියන එක ඇත්ත. :D:D සීට් එකක් කපල ලැබෙන සතුට පන්සල් ගිහින් මල් පූජා කරහම එන සතුට වගේ එකක් නෙවෙයිනේ. හැබැයි ඒ වගේම තමයි බස් කාරයෝ මිනිස්සුන්ට හිරිහැර කරලා හම්බ කරපු සල්ලි දිහා බලල ලබන සතුටත් කුහක සතුටක්. ඒකත් මිනිස්සුන්ගේ හිතට සහ ශරීරයට වේදන්නාවක් දීලා හම්බ කරන ඒවා.

    හරි දැන් උඹ කිව්වනේ බස් කාරය දන්නේ නැත්නම් වැඩක් නෑ කියල. ඉතින් උඹත් හෙට ඉඳන් සීට් කපපන්. ඊට පස්සේ මතක ඇතුව උන්ට කියපන්. එතකොට හරි. :rofl:
     
    ඒක නිසා තමයි මචන් මම මේ ත්‍රෙඩ් එකට කතා නොකරේ , ඒත් යුරාජ් කතා කරල තියනව දැක්කම මටත් කතා කරන්න හිතුන.. මේ මගේ අන්තිම comment එක..
    වෙන කියන්න දෙයක් නෑ..
    තව දෙයක්
    මම කවදාවත් බස් වල සීට් කපනව වගේ තුනේ පන්තියේ වැඩ කරන්නේ නෑ මචන්..:yes:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මචන් මටත් තියෙනවා Phone Number එකක් මර වදයක් දෙන්නේ. බැරිද මුකුත් කරගන්ට එකට. ඇඩ් එකක් වත් දාගන්න සල්ලි නෑ. පොඩි හෙල්ප් එකක් දීපන්කො
     
    Last edited:

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18

    New papers wala neme bun add danna kiyala thiyenne.. Site wala daapan
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    machan eha gedara inna pusata gemak denna one... u ape gedara pusanva kaala ekek marunth ekka.. :( podi pus patuwanva u bella kadala maranava.. mama gal walin gahuvata muta kavadawath wadila naha... kohomada ban muva maranne??? gemak denne???
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩෝ පට්ට මචන් මමත් ඔය සීන් කරලා තියෙනවා.

    දවසක් අපි ගියා ෂෝ එකක් බලන්න. යනකොට අපි බියර් එකක් ගහල ගියේ. අපේ බුවෙක් කිව්වා සිගරට් එකක් බොන්න ඕන කියල. මමත් මු එක්ක ගිය සිගරට් එකක් ගන්න කඩයකට. සිගරට් එකක් දෙන්න කියල 50 ක් දුන්න. මු රු 10 ඉතුරු දුන්න. මම ඇහුව එකක් කියාද කියල. මු කියපි 40 ක් වෙනවා කියල. මම ඇහුව වෙන තැන්වල විස්සනේ වෙන්නේ කියල. මු කියපි තමුසෙට බොන්න ඕනෙනං ගන්නවා නැත්නම් යනවා කියල. මම මුකුත් කිව්වේ නැ. පත්තු කරගන්න ගින්දර ටිකක් ඉල්ලුවම මු ගේමට වගේ ගින්දර නැ කිව්වා. එහෙනම් ගිනි පෙට්ටියක් දෙන්න කිව්වම මු එකටත් 10 ක් ගත්ත. මම එකට මුකුත් කිව්වෙත් නැ. සිගරට් ඒක පත්තු කරගෙන අරු රොටි දාන්න ගෙනාපු බිත්තර පෙට්ටියක් තිබ්බ. එකට පඉන් ගැහුවා. එතන බිත්තර 40 -50 විතර තිබ්බ. ගැහුවා ගමන යාලුවට කිව්වා දුවපන් කියල මමත් දිව්වා. පස්සේ එකෙක්ව යැව්වා සීන් ඒක බලන්න කියල මු ඇවිත් කියනවා අරුගේ බිත්තර ඔක්කොම කුඩුලු මගේ අම්ම මතක කර කර බැන බැන ඉන්නවා කියල.. :angry:
     
    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    machan eha gedara inna pusata gemak denna one... u ape gedara pusanva kaala ekek marunth ekka.. :( podi pus patuwanva u bella kadala maranava.. mama gal walin gahuvata muta kavadawath wadila naha... kohomada ban muva maranne??? gemak denne???

    puso maranna epa ban. uuwa baya karapan aayeth noyennama.. battek dhaapan agata. ehema naththam ballek hadhapan.
     
    • Like
    Reactions: krizta
    ඒක නිසා තමයි මචන් මම මේ ත්‍රෙඩ් එකට කතා නොකරේ , ඒත් යුරාජ් කතා කරල තියනව දැක්කම මටත් කතා කරන්න හිතුන.. මේ මගේ අන්තිම comment එක..
    වෙන කියන්න දෙයක් නෑ..
    තව දෙයක්
    මම කවදාවත් බස් වල සීට් කපනව වගේ තුනේ පන්තියේ වැඩ කරන්නේ නෑ මචන්..:yes:
    ඔව් උඹ ඒ වගේ තුන් වෙනි පන්තියේ වැඩ කරන එකක් නෑ. හැබැයි උඹ ඔය සුද්ද කරන්න හදපු ප්‍රයිවෙට් බස් කාරයට ඊට පහලින්වත් ක්ලාස් එකක් නෑ. පාරට බැහැල ජනතාවට කතාකරලා බලපන් මචන්. හරියට අහු උනොත් ඕනෑම ප්‍රයිවෙට් බස් කාරයෙක්ගේ මූනට කෙල ගහනවා මචන් මිනිස්සු. මම උඹ ගැන සන්තෝස වෙනවා එක දෙයක් ගැන මචන්. ඒ තමයි තමාගේ යාළුවා සමාජයේ කොයි තරම් කොන් වෙලා ඉන්න එකෙක් උනත් කොයි තරම් සමාජයට පිළිලයක් උනත් යාළුකම වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන.
     
    අඩෝ පට්ට මචන් මමත් ඔය සීන් කරලා තියෙනවා.

    දවසක් අපි ගියා ෂෝ එකක් බලන්න. යනකොට අපි බියර් එකක් ගහල ගියේ. අපේ බුවෙක් කිව්වා සිගරට් එකක් බොන්න ඕන කියල. මමත් මු එක්ක ගිය සිගරට් එකක් ගන්න කඩයකට. සිගරට් එකක් දෙන්න කියල 50 ක් දුන්න. මු රු 10 ඉතුරු දුන්න. මම ඇහුව එකක් කියාද කියල. මු කියපි 40 ක් වෙනවා කියල. මම ඇහුව වෙන තැන්වල විස්සනේ වෙන්නේ කියල. මු කියපි තමුසෙට බොන්න ඕනෙනං ගන්නවා නැත්නම් යනවා කියල. මම මුකුත් කිව්වේ නැ. පත්තු කරගන්න ගින්දර ටිකක් ඉල්ලුවම මු ගේමට වගේ ගින්දර නැ කිව්වා. එහෙනම් ගිනි පෙට්ටියක් දෙන්න කිව්වම මු එකටත් 10 ක් ගත්ත. මම එකට මුකුත් කිව්වෙත් නැ. සිගරට් ඒක පත්තු කරගෙන අරු රොටි දාන්න ගෙනාපු බිත්තර පෙට්ටියක් තිබ්බ. එකට පඉන් ගැහුවා. එතන බිත්තර 40 -50 විතර තිබ්බ. ගැහුවා ගමන යාලුවට කිව්වා දුවපන් කියල මමත් දිව්වා. පස්සේ එකෙක්ව යැව්වා සීන් ඒක බලන්න කියල මු ඇවිත් කියනවා අරුගේ බිත්තර ඔක්කොම කුඩුලු මගේ අම්ම මතක කර කර බැන බැන ඉන්නවා කියල.. :angry:
    අන්න මචන් වැඩ. සන්තෝසයි. :D:D
    එක සැරයක් මචන් මගේ යාලුවෙක් කතරගම පැත්තේ ගිහින් කඩේකට ගිහිල්ල තියනවා හොදි වගයක් ගන්න. මචන් නිකම් මිරිස් තම්බපු වතුර වගයක් කිරි ඩිංගක්වත් නැතුව අස්ප ගානට විකුනනවලු. මූ ගිහින් ශේප් එකේ භූමි තෙල් ටිකක් දාල ඇවිත් අර හොදි එකට. එහෙම පිටින්ම වීසි කරන්න වෙලා.
     
    machan eha gedara inna pusata gemak denna one... u ape gedara pusanva kaala ekek marunth ekka.. :( podi pus patuwanva u bella kadala maranava.. mama gal walin gahuvata muta kavadawath wadila naha... kohomada ban muva maranne??? gemak denne???
    මෙහෙමයි වැඩක් තියනවා උඹ කැමති නම් කරපන්. හොඳ ගඳ මාළු කෑල්ලක් උයල දාපන් එකට ජාපාල ටිකක්. සොරිම තමයි. ගොඩින් බේරන්න පුළුවන් නම් එහෙම කරපන්. මම කිව්වේ...

    නැත්නම් ඉතින් පොඩි පැසේජ් එකක් මැදින් ඌ කැමති දෙයක් තියන්න ඕන. පොඩි නූලක් සෙට් කරන්න ඕන සිග්නල් එකකට. ආවහම එක පැත්තකින් වහල අනිත් පැත්තෙන් සලකන්න ඕන කැමති විදිහට. එහෙම උගුලක් වගේ අටවන්න බැරි නම් ඌ ආපු වෙලාවක් බලල එලවන්නේ නැතුව නොදැක්ක වගේ මොනවා හරි
    කෑමක් වගේ දෙයක්
    දාන්න ඕන පැසේජ් එකක් හරි වහපු කාමරයක් හරි ඇතුලට. හැබැයි බඩු තියන කාමරයකට නෙවෙයි.

    මම දවසක් බල්ලෙකුට දුන්න ගේමක්. මූ හපනවා ගෙදර උන්ට ගානක් වත් නෑ. මම කරේ රෑ යාලුවෙක් එක්ක ලොකු ගලකුයි පොල්ලකුයි අරන් ගියා උන්ගේ ගේ ලඟට. ගිහින් අර ගල් ගෙඩිය සද්දෙට අත අරිය විතරයි බල්ලා ආව දුවගෙන. දුන්න අර පොල්ලෙන්...දෙකයි, නැතිවෙන්න. පහුවදාත් ඌ කෑ ගහනවා කවුරුහරි අත තියද්දි බෙහෙත් ගාන්න. ගල් ගෙඩියක් දැම්මේ මචන් සද්දෙට ගෙදර කවුරුවත් ආවොත් කියල. ආවේ නැත්නම් දුන්න පහර. අපි දැකල බුරද්දී ගෙදර උන් ආවොත්
    කේස් නේ.

    • Like
    Reactions: Red Soda

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    puso maranna epa ban. uuwa baya karapan aayeth noyennama.. battek dhaapan agata. ehema naththam ballek hadhapan.
    maranna watinava ban u karana wada walata, kama hitan horen kanavane,, :angry:
    මෙහෙමයි වැඩක් තියනවා උඹ කැමති නම් කරපන්. හොඳ ගඳ මාළු කෑල්ලක් උයල දාපන් එකට ජාපාල ටිකක්. සොරිම තමයි. ගොඩින් බේරන්න පුළුවන් නම් එහෙම කරපන්. මම කිව්වේ...

    නැත්නම් ඉතින් පොඩි පැසේජ් එකක් මැදින් ඌ කැමති දෙයක් තියන්න ඕන. පොඩි නූලක් සෙට් කරන්න ඕන සිග්නල් එකකට. ආවහම එක පැත්තකින් වහල අනිත් පැත්තෙන් සලකන්න ඕන කැමති විදිහට. එහෙම උගුලක් වගේ අටවන්න බැරි නම් ඌ ආපු වෙලාවක් බලල එලවන්නේ නැතුව නොදැක්ක වගේ මොනවා හරි
    කෑමක් වගේ දෙයක්
    දාන්න ඕන පැසේජ් එකක් හරි වහපු කාමරයක් හරි ඇතුලට. හැබැයි බඩු තියන කාමරයකට නෙවෙයි.

    මම දවසක් බල්ලෙකුට දුන්න ගේමක්. මූ හපනවා ගෙදර උන්ට ගානක් වත් නෑ. මම කරේ රෑ යාලුවෙක් එක්ක ලොකු ගලකුයි පොල්ලකුයි අරන් ගියා උන්ගේ ගේ ලඟට. ගිහින් අර ගල් ගෙඩිය සද්දෙට අත අරිය විතරයි බල්ලා ආව දුවගෙන. දුන්න අර පොල්ලෙන්...දෙකයි, නැතිවෙන්න. පහුවදාත් ඌ කෑ ගහනවා කවුරුහරි අත තියද්දි බෙහෙත් ගාන්න. ගල් ගෙඩියක් දැම්මේ මචන් සද්දෙට ගෙදර කවුරුවත් ආවොත් කියල. ආවේ නැත්නම් දුන්න පහර. අපි දැකල බුරද්දී ගෙදර උන් ආවොත්
    කේස් නේ.

    :D:P:P:):) uba nam pattama dial ekak machoo... thanks a lot. mee tika try karannamko mama.... :yes:
     
    යකා මට කියපන් එකක් සල්ලි වලට පොල්ල තියල මාරු උනාම මොකද කරන්නේ කිය:dull:
    ඒකත් මචන් අවස්ථාවේ හැටියට එපයි. සල්ලි ගත්තේ කවුද, මොන බැක්ග්‍රවුන්ඩ් එකක් ද කේස් එකට තියෙන්නේ කියල බලන්න ඕන නේ. ඔහොම ඒවා ගොඩක් වෙලාවට තමන්ටමත් කරගන්න පුළුවන්. උගේ ගෙදර බඩු මුට්ටු අරන් එන එකේ ඉඳල උගේ ඔෆිස් බෑග් එක ඇතුලට ජන්ගියක් දාල තියන එක, සාක්කුව ඇතුලට කොන්ඩම් එකක් දාන එක දක්වා කරන්න පුළුවන්. ඕන නම් ගංජා පොඩ්ඩක් දාල 119 එකට කියන්නත් පුළුවන්. ඌ හොයන්න නැත්නම් ගේ ඇතුලට ගංජා ටිකක් දාපන්. පොලීසිය හොයාගනියි. එහෙම උනහම උඹේ කේස් එකටත් හොඳයි.
    හැබැයි මචන් ඌ නොදී ඉන්නේ අසරණ වෙලා නම් පොඩ්ඩක් ඉවසන්න ඕන. :D කාටත් ඔහොම වෙනවනේ
     
    ඕව කරන්න මුව හම්බවෙන්න එපාය :dull: දැන් මාස 7ක් මේක අසරණ වෙලාද ඉන්නේ:oo: phone වත් answer නොකර:growl:දැන් සල්ලි නෙවි මට මුව මරල කන්න හිතෙන්නේ:P