<<<***ඔබේ හදහන ඔබම බලාගන්න***>>>

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිසිදු අහංකාර කමක් නැති, කලා හැකියාවන් ඇති ,ලිවීමට උපන් හපන්,ගීත ගායනයට දක්ෂතා තිබිය හැකිසහෝදරියන් සිටින,සතුරන්ට දමනය කල නොහැකි උණුවෙන හිතක් හිමි උගත් විවාහක සහකාරියක් ලබනා පුද්ගලයෙකි:P

    නැකැත් රාල;16182657 said:
    ලියන වැඩ වලට දක්ෂ. සතුරන්ව පරාජය කර දමන නිරහන්කාර නමුත් චන්චල සිතුවිලි තියන. කෙනෙක්. ස්ත්‍රින්ට හො කලාවට සම්බන්ද රැකියාවකින් දියුනු ව්න්න පුලුවන්. යම් දිනයක බඩ හෝ යටි බඩ ආශ්‍රිතව ගෙඩියක් එන්න පුලුවන්..

    දෙන්නම එකම විදියටනේ කියලා තියෙන්නේ :Dතැන්ක්ස් මචන්ලා දෙන්නටම මේක දැකලා මගේ ඡොබ් එක චෙන්ඡ් කරන්නත් හිතෙනවා බලමුකෝ :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නැකැත් රාල;16182657 said:

    ලියන වැඩ වලට දක්ෂ. සතුරන්ව පරාජය කර දමන නිරහන්කාර නමුත් චන්චල සිතුවිලි තියන. කෙනෙක්. ස්ත්‍රින්ට හො කලාවට සම්බන්ද රැකියාවකින් දියුනු ව්න්න පුලුවන්. යම් දිනයක බඩ හෝ යටි බඩ ආශ්‍රිතව ගෙඩියක් එන්න පුලුවන්..
    uba mage eka baluwe nadda...:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    uba mage eka baluwe nadda...:P

    සමාවෙන්න සහෝදරයා මේ දවස් වල කාර්යබහුලයි.. අනික සම්පූර්න විස්තරයක් කියන්න බෑ හදිස්සියේ.. ඔය පතිරනට කිව්වා වගේ පොඩි විස්තරයක් නම් කිව්වැහැකි..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නැකැත් රාල;16202958 said:
    සමාවෙන්න සහෝදරයා මේ දවස් වල කාර්යබහුලයි.. අනික සම්පූර්න විස්තරයක් කියන්න බෑ හදිස්සියේ.. ඔය පතිරනට කිව්වා වගේ පොඩි විස්තරයක් නම් කිව්වැහැකි..
    ela ela, niwadu paduwe balahanko ehenam...:)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar96296_3.gif