බම්ප් මචෝ
You must spread some Reputation around before giving it to hacker T again.
bump
rep dhenna balu dhanma![]()
බම්ප්

කිසිදු අහංකාර කමක් නැති, කලා හැකියාවන් ඇති ,ලිවීමට උපන් හපන්,ගීත ගායනයට දක්ෂතා තිබිය හැකිසහෝදරියන් සිටින,සතුරන්ට දමනය කල නොහැකි උණුවෙන හිතක් හිමි උගත් විවාහක සහකාරියක් ලබනා පුද්ගලයෙකි![]()
නැකැත් රාල;16182657 said:ලියන වැඩ වලට දක්ෂ. සතුරන්ව පරාජය කර දමන නිරහන්කාර නමුත් චන්චල සිතුවිලි තියන. කෙනෙක්. ස්ත්රින්ට හො කලාවට සම්බන්ද රැකියාවකින් දියුනු ව්න්න පුලුවන්. යම් දිනයක බඩ හෝ යටි බඩ ආශ්රිතව ගෙඩියක් එන්න පුලුවන්..
තැන්ක්ස් මචන්ලා දෙන්නටම මේක දැකලා මගේ ඡොබ් එක චෙන්ඡ් කරන්නත් හිතෙනවා බලමුකෝ 
දෙන්නම එකම විදියටනේ කියලා තියෙන්නේතැන්ක්ස් මචන්ලා දෙන්නටම මේක දැකලා මගේ ඡොබ් එක චෙන්ඡ් කරන්නත් හිතෙනවා බලමුකෝ
![]()



uba mage eka baluwe nadda...නැකැත් රාල;16182657 said:
ලියන වැඩ වලට දක්ෂ. සතුරන්ව පරාජය කර දමන නිරහන්කාර නමුත් චන්චල සිතුවිලි තියන. කෙනෙක්. ස්ත්රින්ට හො කලාවට සම්බන්ද රැකියාවකින් දියුනු ව්න්න පුලුවන්. යම් දිනයක බඩ හෝ යටි බඩ ආශ්රිතව ගෙඩියක් එන්න පුලුවන්..

uba mage eka baluwe nadda...![]()
ela ela, niwadu paduwe balahanko ehenam...නැකැත් රාල;16202958 said:සමාවෙන්න සහෝදරයා මේ දවස් වල කාර්යබහුලයි.. අනික සම්පූර්න විස්තරයක් කියන්න බෑ හදිස්සියේ.. ඔය පතිරනට කිව්වා වගේ පොඩි විස්තරයක් නම් කිව්වැහැකි..
