policiye thiyana computer tikath ussan yanna wei owa allanna giyoth[/QUOT
![]()
policiye thiyana computer tikath ussan yanna wei owa allanna giyoth[/QUOT
![]()
මම ලොකු ෆොන්ට්ස් දාලා කිව්වේ ඇත්ත තමයි. උබ දන්න දෙයකුත් නෑ, නිකම් බොරුවට වාද කරනවා දිනන්න. උබ විතරක් නෙවෙයි බන්, මේකේ ඉන්න ගොඩක් එවුන් උබ වගේ දිනන්න වාද කරනවා මොනවා හරි බයිලාවක් ගහලා.

හොදට හොයලා බලලා දාපන්.. උබේ එකට දාන්න පුළුවන්
නම් විතරක්..(net එකේ බලපන් Macbaker,hackintosh.zone,Tonymacx86 බලපන්. උබේ
එකට කව්රු හරි දාලා තියනවද කියලා.)
නැත්නම් එක එක කේස් එනවා..
හොදම දේ hackintosh එකක් assemble කරලා හදාගන්න
එක.. desktop එකක්.
niresh හොදයි.. Kexts අරවා මේවා ඔක්කොම තියෙනවා..
නැත්නම් මැක් එකක් හොයාගන්න පුලුවන් නම්
(virtualbox දාලා හරි කමක් නැහැ) bootable disc එකක්
හදලා දාන එක තමයි හොදම. හැබැයි අපි kexts එකේම
fix කරගන්න ඕනි.Tonymacx86 ලග තියෙනවා fix කරන
විදිය. එහෙම වුනොත් El Capitan ම දාගන්න පුළුවන්.
mey kiyala thiyena tikama thamai kiyanne wenne matath
hodata hoyala balala download karapan
nattham aparadayak
Tony macx86 eken baluwa nam hari machan.
google karala balapan umbe mother board ekata kauru hari daala tiyenawada kiyala umbata one OS version eka.
Gigabyte board wala kext godak ewa auto gannawa.
I'll explain the whole concept of activation bypassing, including injecting dll to temporary divert activation request or creating virtual network drive to duplicate manipulate activation requests.
Just post your job here or the field you're currently studying.
I really don't want to waste my time with an ignorant little kid.![]()
I don't care what you think or what you say. if you don't believe, you can go to the devil. nobody gives a flying fuck. I said the truth and many people have proved it. you sound like an arrogant guy, who wants to prove, you are better than other people. lol
umba kiyanne latest ekata ne. i5 ekak ganna puluwan
http://ikman.lk/en/ad/macbook-pro-2015-133-inch-for-sale-colombo
13" madi ban design walata....
15" madi wage 
I see. Sorry kiddo, If I hurt your feelings or anything.

දැන් එතකොට මොරටුව විශ්වවිද්‍යාලයෙ එකෙක්වත් නැද්ද හොර copy තියාගෙන ඉන්න?![]()
