ඔබේ AL Attendance % ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,734
    26,502
    113
    Fantasy
    469324339_1608038126811250_2000978250407424023_n.jpg
    මේ සිද්දිය දැකලා අහන්න හිතුනේ.

    උබලගේ A/L attenndance ප්‍රතිශතය කීයක් තිබ්බද?

    මගෙ 93%ක් තිබ්බා
    අපේ කාලේ අගෝස්තු A/L තියෙද්දී අප්‍රේල් වෙනකන් විතරයි attendance බැලුවේ. මන් ඊටත් පස්සෙ සතියට දවස් 2,3 ගානේ ඉතුරු මාස වලත් ස්කොලේ ගියා.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,302
    7,664
    113
    Narcissistic Sociopath Manipulator
    43% යි. ලියන්න දුන්නේ නැත්නං ප්‍රිංසිපල්ගෙ ගෑනිට උගෙ හොර වැඩ ලියල ලියුමක් දානවා කිවුව. ඊට පස්සේ දවසෙ ලියන්න අවසර දුන්න. මං දන්නෙත් නැහැ ඌ හොර වැඩ කරනවා කියලා It was a shot in dark.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,152
    36,164
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ සිද්දිය දැකලා අහන්න හිතුනේ.

    උබලගේ A/L attenndance ප්‍රතිශතය කීයක් තිබ්බද?

    මගෙ 93%ක් තිබ්බා
    අපේ කාලේ අගෝස්තු A/L තියෙද්දී අප්‍රේල් වෙනකන් විතරයි attendance බැලුවේ. මන් ඊටත් පස්සෙ සතියට දවස් 2,3 ගානේ ඉතුරු මාස වලත් ස්කොලේ ගියා.
    interval eken passe na half day ban terena kale idan
    gedara yannet na
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    පාසලට පැමිණීම 98% ක් වගේ
    පන්තිකාමරයට පැමිණීම නම් 20% වත් නැතුව ඇති

    හේතුව අහන්න එපා, හිතාගන්න 🥴
     
    • Like
    Reactions: NRTG