රේප් ඉවරයි සහෝ පස්සේ දෙන්නම්තෑන්ක්ස් මචං+
එළඅපි අරක්කු බොන්නේ නෑ..... බොන්නේ බ්රැන්ඩි විතරයි.....![]()
![]()


mama nam podi shot ekak dannawa idaaalaa hitaalaa
උඹේ කැමැත්තක්එළ
එළඑළ තෑන්ක්ස්..
මම නම් දුමෙන් තොරයි. ( පොඩි ටෙස්ට් RUN එකක් දැම්මා , සෙට් වුනේ නැති නිසා අත්හැරල දැම්මා )
බොන එකත් ඉතින් වෙඩින් / පාටි වලදි වගෙ තමයි,
ලිමිට් ඇතුව ගැහුවනම් ඉතින් හරී



ස්තුති මචන් එත් රේප් ඉවරයි හෙට දෙන්නම්ela ++
එළ
එළela ela
එළ
බොනව නම් තමා.. ඒත් හැමදාම නෑ.. ඒකත් නවත්තන්න පුළුවන් නම් හරි.. නවත්තගන්න බැරිව ඉන්නෙ..දුම් පානය නොකරමි..

නවත්වන්න පුළුවන් මචන්.මම කරා දැන් නවත්වල අවරුදු 3ක් වෙනවා.අරක්කු නම් ඉඳලා හිටලා ගහන්නෙ.ඒත් මලයි සිගා එකයි නවත්තගන්න බැරිව මම ඉන්නෙ
![]()
.නවත්වනවා නම් ඕන දෙයක් මචන් නවත්වන්න පුළුවන්.හිත විතරයි ඕනේ.එළΤRΛZΞR;14191956 said:Good Advice...Bro
රේප් ඉවරයි හෙට දෙන්නම් මචෝadd rep +++
එළbump
එළbump
anee manda
ciarat alu denmama merennat puluwanda bn ane manda

)ethakota duma panith ekka gihin penahaluwala alenawa kiyalaΩ®™;14188889 said:එලකිරි මචන්.හැබැයි කොල්ලෝ සෙට් එකක් එක්ක ඉන්නවා නම් ඔය කතාව කොච්චර කාලෙකට වලංගුද කියල කියන්න අමාරුයි.නිතරම බොන ෆිට් සෙට් එකක් එක්ක ඉන්නවා නම් වැඩිම උනොත් උඹ සුමානයක් ඉඳීවි.නිතරම බොන සෙට් එකක් නෙමේ නම් ගොඩක් වෙලාවට හරි යාවි(නොවෙන්නත් පුළුවන්).බොන එක නතර කිරීම පුද්ගලගේ ආත්ම ශක්තිය හා එයාගේ යාලුවෝ මත පවතින්නේ.මොනා උනත් උඹ ගත්තු තිරනය හරි කියල කියන්න තියෙන්නේ මචෝ
![]()



) / 
xD )
/එළtfs!!
dabu seen ekanam mamath ahala thiyenawa hathurekutawath karanna epa kiyala ,thawa ekak topi kaka dum bonna hoda na kiyalath (kohomath hoda na)ethakota duma panith ekka gihin penahaluwala alenawa kiyala
එළtks.
nithara bonne na bn,yaluwo set wunama bonawa,party ekekadi wage bonawa bn![]()

හොඳ පෝස්ට් එකක්.මමනම් කලින් බිව්වා.දැන්නම් මොකුත්ම පාවිච්චි කරන්නේ නෙහ.නොබොන එකේ ගොඩක් වාසී තියෙනවා.පාටියක් සෙට් උනත් පුළුවන් තරම් මග අරින එක තමා කරන්නේ

එළකිරි කොල්ලෙක්;14193139 said:තනිකරම එකඟයි බං
අනිවාර්යෙන්ම සෙට් උනොත් ජොයින්ට් එකක් with Cigar හරි සිගා 3 4ක් හරි වදිනවා.....
ඒත් බං මට දැන් බොන එක එපා වුනා
අපේ ගෙදරට මම තාම පොඩි එකා බං.ඒක නිසා මට ටිකක් නීති තදයි.දැන් ඉතින් කොහොමත් බොන්න වෙන්නෙ නෑ.ගෙදරට එක පාරක් මාට්ටු උනා කියන්නෙ ඉතින් ඊළඟට දන්නවනෙ උඹ?සෙට් බැහිලි වල බැහිලි නෑ එක්සෑම් ඉවරවෙනකම්.යාලුවො සෙට් එක තරහ කරගන්නත් බෑ.ඒ වුනාට මට දැන් මගේම තීරණ ගන්න පුලුවන් නෙ බං.
You know what i mean
මොකක් උනත් මොකා ආශ්රය කරත් ආපහු බොන්නෙ නම් නෑ බං.දැන් අපි හැදෙන්න ඕන කාලෙ
බොන එක හොඳයි ජොයින්ට් වලට වඩා නම්මමත් ඔය එක එක ජාති සෑහෙන්න ටෙස්ට් කරලා තියනව, ඒත් බොන එකයි ජොයින්ට් එකයි ඇරෙන්න වෙන එකක් වත් සෙට් නැහැ.![]()
.ජෝයින්ට් එක බේතක් විදියට පාවිච්චි කාරණාව.හැබැයි අපේ උන් එක වැඩියෙන් පාවිච්චි කරන එකයි අව්ල.අපේ නෙමේ ලෝකේ හැමතැනම ඕක වෙනවා.අවුරුදු 15ක් විතර ජොයින්ට් ගහපු එකෙක්ගේ මුණ බලපන් නිකන්ම අඳුර ගන්න පුළුවන් හකු බැහැල තියෙද්දී..නිකමට හරි ගංජා ගැට මුනේ එන්න ගත්තොත් කොහොමද අර්තල් එක.
.බය කරණව නෙමේ කාලයක් යද්දී ගංජා ගහන අයට මොලේ ෆිලින්ග්ස් දැනෙන එක අඩු වෙනවා මචන්.එළ
Api nam bonne na. api hoda lamai. ( owa thithai ne meyala) /
xD )
body ekata some pramanayak alc tiyenna ona.
tire ekka asse man gawa hora ganja palayak plant kara ata. tama paladawa nela gena natha/

එළ එළ අහු උනොත් කුඩුවේ තමයි.අමු කොළ අරගෙන අයන් එකෙන් මැදලා පාවිච්චි කරන්න පුළුවන්.අනිත් ඒවාට වඩා වෙනසක් තියේවි.නමුත් ඔය වැඩේ නවතනවා නම් හොඳයි මචෝ.මම snoop ට දාපු කොමෙන්ට් එක බලන්න.නවත්වන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන් ඔය හැමදේම.good post.machn appiriyawak nathuwa bonna puluwan arakku jathiyak nadda?chemical raha enne nathi