ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අරක්කු නම් ඉඳලා හිටලා ගහන්නෙ.;)ඒත් මලයි සිගා එකයි නවත්තගන්න බැරිව මම ඉන්නෙ:sorry:

    531399_386408281453029_1579481953_n.jpg
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තෑන්ක්ස් මචං :) +
    රේප් ඉවරයි සහෝ පස්සේ දෙන්නම්
    අපි අරක්කු බොන්නේ නෑ..... බොන්නේ බ්‍රැන්ඩි විතරයි..... :D :P
    එළ:lol::lol:
    mama nam podi shot ekak dannawa idaaalaa hitaalaa
    :D උඹේ කැමැත්තක්
    එළ
    එළ තෑන්ක්ස්..
    එළ
    මම නම් දුමෙන් තොරයි. ( පොඩි ටෙස්ට් RUN එකක් දැම්මා , සෙට් වුනේ නැති නිසා අත්හැරල දැම්මා )

    බොන එකත් ඉතින් වෙඩින් / පාටි වලදි වගෙ තමයි,

    ලිමිට් ඇතුව ගැහුවනම් ඉතින් හරී

    :no::no::no:
    ස්තුති මචන් එත් රේප් ඉවරයි හෙට දෙන්නම්
    එළ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එළ
    එළ
    බොනව නම් තමා.. ඒත් හැමදාම නෑ.. ඒකත් නවත්තන්න පුළුවන් නම් හරි.. නවත්තගන්න බැරිව ඉන්නෙ..:( දුම් පානය නොකරමි.. :)
    :yes::yes: නවත්වන්න පුළුවන් මචන්.මම කරා දැන් නවත්වල අවරුදු 3ක් වෙනවා.
    අරක්කු නම් ඉඳලා හිටලා ගහන්නෙ.;)ඒත් මලයි සිගා එකයි නවත්තගන්න බැරිව මම ඉන්නෙ:sorry:

    531399_386408281453029_1579481953_n.jpg

    නවත්වා ගන්න උවමනාවක් නැත්නම් නවත් වන්නේ නැහැ උඹ.මල ඔතද්දී කොලේට පැණි ගනවද:D.නවත්වනවා නම් ඕන දෙයක් මචන් නවත්වන්න පුළුවන්.හිත විතරයි ඕනේ.

    ΤRΛZΞR;14191956 said:
    Good Advice...Bro
    එළ
    add rep +++
    රේප් ඉවරයි හෙට දෙන්නම් මචෝ
    එළ
    එළ
    anee manda

    ciarat alu denmama merennat puluwanda bn ane manda

    විස්වාස නැත්නම් කරලා බලපන්...:D
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    dabu seen ekanam mamath ahala thiyenawa hathurekutawath karanna epa kiyala ,thawa ekak topi kaka dum bonna hoda na kiyalath (kohomath hoda na :P)ethakota duma panith ekka gihin penahaluwala alenawa kiyala
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හොඳ පෝස්ට් එකක්.මමනම් කලින් බිව්වා.දැන්නම් මොකුත්ම පාවිච්චි කරන්නේ නෙහ.නොබොන එකේ ගොඩක් වාසී තියෙනවා.පාටියක් සෙට් උනත් පුළුවන් තරම් මග අරින එක තමා කරන්නේ
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Ω®™;14188889 said:
    :lol::lol: එලකිරි මචන්.හැබැයි කොල්ලෝ සෙට් එකක් එක්ක ඉන්නවා නම් ඔය කතාව කොච්චර කාලෙකට වලංගුද කියල කියන්න අමාරුයි.නිතරම බොන ෆිට් සෙට් එකක් එක්ක ඉන්නවා නම් වැඩිම උනොත් උඹ සුමානයක් ඉඳීවි.නිතරම බොන සෙට් එකක් නෙමේ නම් ගොඩක් වෙලාවට හරි යාවි(නොවෙන්නත් පුළුවන්).බොන එක නතර කිරීම පුද්ගලගේ ආත්ම ශක්තිය හා එයාගේ යාලුවෝ මත පවතින්නේ.මොනා උනත් උඹ ගත්තු තිරනය හරි කියල කියන්න තියෙන්නේ මචෝ:yes::yes::yes:
    තනිකරම එකඟයි බං
    අනිවාර්යෙන්ම සෙට් උනොත් ජොයින්ට් එකක් with Cigar හරි සිගා 3 4ක් හරි වදිනවා.....
    ඒත් බං මට දැන් බොන එක එපා වුනා:sorry:
    අපේ ගෙදරට මම තාම පොඩි එකා බං.ඒක නිසා මට ටිකක් නීති තදයි.දැන් ඉතින් කොහොමත් බොන්න වෙන්නෙ නෑ.ගෙදරට එක පාරක් මාට්ටු උනා කියන්නෙ ඉතින් ඊළඟට දන්නවනෙ උඹ?සෙට් බැහිලි වල බැහිලි නෑ එක්සෑම් ඉවරවෙනකම්.යාලුවො සෙට් එක තරහ කරගන්නත් බෑ.ඒ වුනාට මට දැන් මගේම තීරණ ගන්න පුලුවන් නෙ බං.
    You know what i mean

    මොකක් උනත් මොකා ආශ්‍රය කරත් ආපහු බොන්නෙ නම් නෑ බං.දැන් අපි හැදෙන්න ඕන කාලෙ

    :yes::yes:
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මමත් ඔය එක එක ජාති සෑහෙන්න ටෙස්ට් කරලා තියනව, ඒත් බොන එකයි ජොයින්ට් එකයි ඇරෙන්න වෙන එකක් වත් සෙට් නැහැ. ;)
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Api nam bonne na. api hoda lamai. ( owa thithai ne meyala :P ) / :D:D xD )

    body ekata some pramanayak alc tiyenna ona.

    tire ekka asse man gawa hora ganja palayak plant kara ata. tama paladawa nela gena natha :P/
     
    Last edited:

    Lasky

    Member
    Jan 3, 2013
    42
    1
    0
    mama elakiri ekata aluth kavuru hari kiyapanlako ban kohomada aluth topic ekak patan ganne kiyala forum eke
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එළ
    dabu seen ekanam mamath ahala thiyenawa hathurekutawath karanna epa kiyala ,thawa ekak topi kaka dum bonna hoda na kiyalath (kohomath hoda na :P)ethakota duma panith ekka gihin penahaluwala alenawa kiyala

    ටොපි සින් එක දනන් හිටියේ නැහැ මචෝ එළ එළ
    එළ
    nithara bonne na bn,yaluwo set wunama bonawa,party ekekadi wage bonawa bn :)
    :D
    හොඳ පෝස්ට් එකක්.මමනම් කලින් බිව්වා.දැන්නම් මොකුත්ම පාවිච්චි කරන්නේ නෙහ.නොබොන එකේ ගොඩක් වාසී තියෙනවා.පාටියක් සෙට් උනත් පුළුවන් තරම් මග අරින එක තමා කරන්නේ
    :D
    එළකිරි කොල්ලෙක්;14193139 said:
    තනිකරම එකඟයි බං
    අනිවාර්යෙන්ම සෙට් උනොත් ජොයින්ට් එකක් with Cigar හරි සිගා 3 4ක් හරි වදිනවා.....
    ඒත් බං මට දැන් බොන එක එපා වුනා:sorry:
    අපේ ගෙදරට මම තාම පොඩි එකා බං.ඒක නිසා මට ටිකක් නීති තදයි.දැන් ඉතින් කොහොමත් බොන්න වෙන්නෙ නෑ.ගෙදරට එක පාරක් මාට්ටු උනා කියන්නෙ ඉතින් ඊළඟට දන්නවනෙ උඹ?සෙට් බැහිලි වල බැහිලි නෑ එක්සෑම් ඉවරවෙනකම්.යාලුවො සෙට් එක තරහ කරගන්නත් බෑ.ඒ වුනාට මට දැන් මගේම තීරණ ගන්න පුලුවන් නෙ බං.
    You know what i mean

    මොකක් උනත් මොකා ආශ්‍රය කරත් ආපහු බොන්නෙ නම් නෑ බං.දැන් අපි හැදෙන්න ඕන කාලෙ

    :yes::yes:

    ඔව් මචන් හැදෙන්න කලේ හරි මචන් ජොයින්ට් සින් එක ගෙදරින් දැන ගත්තොත් කොහොමද අර්තල් එක..එක නිසා දැන්මම එක නවත්වපන්.
    මමත් ඔය එක එක ජාති සෑහෙන්න ටෙස්ට් කරලා තියනව, ඒත් බොන එකයි ජොයින්ට් එකයි ඇරෙන්න වෙන එකක් වත් සෙට් නැහැ. ;)
    බොන එක හොඳයි ජොයින්ට් වලට වඩා නම්:lol:.ජෝයින්ට් එක බේතක් විදියට පාවිච්චි කාරණාව.හැබැයි අපේ උන් එක වැඩියෙන් පාවිච්චි කරන එකයි අව්ල.අපේ නෙමේ ලෝකේ හැමතැනම ඕක වෙනවා.අවුරුදු 15ක් විතර ජොයින්ට් ගහපු එකෙක්ගේ මුණ බලපන් නිකන්ම අඳුර ගන්න පුළුවන් හකු බැහැල තියෙද්දී..නිකමට හරි ගංජා ගැට මුනේ එන්න ගත්තොත් කොහොමද අර්තල් එක.:lol::lol:.බය කරණව නෙමේ කාලයක් යද්දී ගංජා ගහන අයට මොලේ ෆිලින්ග්ස් දැනෙන එක අඩු වෙනවා මචන්.
    එළ
     
    Last edited:
    • Like
    Reactions: cresendo

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Api nam bonne na. api hoda lamai. ( owa thithai ne meyala :P ) / :D:D xD )

    body ekata some pramanayak alc tiyenna ona.

    tire ekka asse man gawa hora ganja palayak plant kara ata. tama paladawa nela gena natha :P/
    :lol::lol: එළ එළ අහු උනොත් කුඩුවේ තමයි.අමු කොළ අරගෙන අයන් එකෙන් මැදලා පාවිච්චි කරන්න පුළුවන්.අනිත් ඒවාට වඩා වෙනසක් තියේවි.නමුත් ඔය වැඩේ නවතනවා නම් හොඳයි මචෝ.මම snoop ට දාපු කොමෙන්ට් එක බලන්න.නවත්වන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන් ඔය හැමදේම.
    good post.machn appiriyawak nathuwa bonna puluwan arakku jathiyak nadda?chemical raha enne nathi

    බීගෙන බීගෙන එද්දී වමනෙට එන්නේ අපේ අන්ගෙන් එක ප්‍රතික්ෂේප කරන්න අරක්කු වලට රසායන ද්‍රව්‍ය එකතු කරලා තියනවා.වමනේ අවේ නැත්නම් අපේ ඇඟට දරා ගන්න පුළුවන් ඇල්කොහොල් ප්‍රමනෙට වඩා ශරීර ගත උනොත් තවත් ප්‍රශ්න ඇති වෙන නිසා අපිට වමනේය ඇති කරන්නයි අරක්කු හදන අය ඒවා දමන්නේ අරක්කු වලට.