ඔබ අවට ඇති COVID අවධානම සජීවීව දැනගන්න දැන් ඔබටම පුළුවන්.
Huawi Y9 also not supportedPOCCO X3 එකට සපෝට් නෑ කියනවනෙ බං.
Huawi Y9 also not supported
ඔව්වා බොරු බන් දෙන්නේ.. නිව්ස් වලටවත් දෙන්නේ නැති එකේ හරියට ඕකෙන් දෙයිද බන් තොරතුරුඒකනෙ බං ගිය අවුරුද්දෙ අග රිලීස් වෙච්චි ෆෝන් එකට සපෝට් නෑ කියන්නෙ...
ගිය අවුරුද්දෙ නං public API එකක් තිබ්බා. මම පොඩි ඇප් එකකුත් හදලා තිබ්බා.. තාම ඒ එන්ඩ්පොයින්ට්ස් වැඩද බලන්න ඕන..ඔව්වා බොරු බන් දෙන්නේ.. නිව්ස් වලටවත් දෙන්නේ නැති එකේ හරියට ඕකෙන් දෙයිද බන් තොරතුරු