ඔබ අවට ඇති COVID අවධානම සජීවීව

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ඒකනෙ බං ගිය අවුරුද්දෙ අග රිලීස් වෙච්චි ෆෝන් එකට සපෝට් නෑ කියන්නෙ...
    ඔව්වා බොරු බන් දෙන්නේ.. නිව්ස් වලටවත් දෙන්නේ නැති එකේ හරියට ඕකෙන් දෙයිද බන් තොරතුරු
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව්වා බොරු බන් දෙන්නේ.. නිව්ස් වලටවත් දෙන්නේ නැති එකේ හරියට ඕකෙන් දෙයිද බන් තොරතුරු
    ගිය අවුරුද්දෙ නං public API එකක් තිබ්බා. මම පොඩි ඇප් එකකුත් හදලා තිබ්බා.. තාම ඒ එන්ඩ්පොයින්ට්ස් වැඩද බලන්න ඕන..
     

    mohan_sliit

    Active member
  • Oct 23, 2009
    253
    52
    28
    හරිද දන්නේ නැ... විස්තරනම් පෙන්නවනවා App ඒකෙන්.