ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.

    ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.




    sim-card-icon.gif
    [FONT=&quot]
    ඇත්තටම අපි නිතර [/FONT][FONT=&quot]SIM[/FONT][FONT=&quot] කියන වචනය බාවිතා කරනවා.නමුත් [/FONT][FONT=&quot]SIM [/FONT][FONT=&quot]එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද[/FONT], SIM [FONT=&quot] [/FONT][FONT=&quot]යනු [/FONT]Subscriber Identity Module[FONT=&quot] [/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT]​

    මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන [FONT=&quot]SIM [/FONT][FONT=&quot]එකක් තුල[/FONT][FONT=&quot]16KB[/FONT][FONT=&quot] සිට [/FONT][FONT=&quot]64KB [/FONT][FONT=&quot]දක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකතන අන්ක දෙසීයකට ආසන්න අගයක් හා කෙටි පනිවිඩ වැනි තොරතුරු විශාල ප්‍රමානයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා.[/FONT]​

    ghf.jpg




    [FONT=&quot]එමෙන්ම සිම් පතක් තුල දුරකතන සම්බන්දතා හා අපගේ තොරතුරුද ඇතුලත් කොට තිබෙනවා. අප භාවිත කරන[/FONT] [FONT=&quot]දුරකථන පැකේජයේ තොරතුරු පවා ඇතුලත් වන්නේ [/FONT][FONT=&quot]SIM Card[/FONT][FONT=&quot] එකක් තුලය. මෙහි දුරකථන[/FONT] [FONT=&quot]ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ. [/FONT]​
    [FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT]​
    [FONT=&quot] ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා.[/FONT] [FONT=&quot]SIM Card[/FONT][FONT=&quot] ක්‍රියාත්මක කර තිබෙන විටදී [/FONT][FONT=&quot]SIM [/FONT][FONT=&quot]එක තිබෙන ස්ථානය සොයා ගැනීමට[/FONT][FONT=&quot] [/FONT] [FONT=&quot]හැක[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එසේ හැකි වන්නේ[/FONT] LIA[FONT=&quot] යන තාක්ශනය නිසාය[/FONT][FONT=&quot].[/FONT] LIA – (Location Area Identify) [FONT=&quot]නිසා එම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා[/FONT] [FONT=&quot]සාමාන්ය සම්බන්ධතාවයක් ආධාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත[/FONT][FONT=&quot] පරාසය තුල [/FONT][FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]බැලිය යුතු නැහැ. ක්‍ෂණිකව දැන ගැනීමට පුළුවන. ඒ වගේම අපගේ දුරකථන ([/FONT]On) [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]වාරයක් පාසා. [/FONT]LIA [FONT=&quot]දැනගැනීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙවුමක් ක්‍රියාත්මක වේ.[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    ty.jpg
    [/FONT]​


    [FONT=&quot]SIM Card[/FONT][FONT=&quot] පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ [/FONT][FONT=&quot]IMSI ( International Mobile Subscriber Identity) [/FONT][FONT=&quot]හෙවත් ඉමිසි අංකයයි. මෙම [/FONT][FONT=&quot]IMIS [/FONT][FONT=&quot]එක සෑම [/FONT][FONT=&quot]GSM (Global System for Mobile communication) [/FONT][FONT=&quot]වර්ගය සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Universal Mobile Telecommunications System[/FONT][FONT=&quot]වර්ගයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැක ගත හැකිය. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වන අංකයකි. ඒ වගේම මෙය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අංක [/FONT][FONT=&quot]15[/FONT][FONT=&quot]කින් යුක්තය. මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබෙන කුඩා [/FONT][FONT=&quot]Micro Chip [/FONT][FONT=&quot]එකෙහිය.[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම[/FONT] Micro chip[FONT=&quot] එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ[/FONT] [FONT=&quot]ලෝහමය ස්පර්ශක මගිනි.[/FONT]
    ([FONT=&quot] සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින්[/FONT] [FONT=&quot]නිර්මාණය කරවූ ලොහයමය කොටස්[/FONT]).​

    gfh.jpg
    [FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව[/FONT] [FONT=&quot]නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන්න [/FONT][FONT=&quot]SIM[/FONT][FONT=&quot] පත ජංගම දුරකථන සදහා පමණක්[/FONT] [FONT=&quot]බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත්[/FONT] [FONT=&quot]යොදැගැයේ. [/FONT]2005[FONT=&quot] වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත ආන්ඩුව විසින් ඉලෙක්ට්‍රොනික[/FONT] [FONT=&quot]පුරවැසි හැදුනුම්පතක් ([/FONT]Electronic Identity Card) [FONT=&quot]එකක් හදුන්වා දෙන ලදි.[/FONT] [FONT=&quot]මෙහි සාමාන්‍ය සිම් එකකට සමානය. මෙය කියවීය හැක්කේ [/FONT]PDA - Personal Digital Assistant [FONT=&quot]උපාංගයට සහ පරිගණකයට පමණි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපේ රටේ එවන් තාක්ශනයක් දැනට නැති උනත් අනාගතයේදී බිහිවේවි.[/FONT]​
    various-sim-cards.jpg

    [FONT=&quot]වැඩිදෙනාගේ දැනගැනීම පිණිස උපුටා ගන්නා ලද්දකි.[/FONT]
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    chip embedded Credit/Debit Card වල, Tritel වගෙ prepaid ෆොන් කාඩ්වල තියෙන්නෙත් SIM එකක් තමා.. හැබැයි content වෙනස්..