ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.
ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.
[FONT="]
ඇත්තටම අපි නිතර [/FONT][FONT="]SIM[/FONT][FONT="] කියන වචනය බාවිතා කරනවා.නමුත් [/FONT][FONT="]SIM [/FONT][FONT="]එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද[/FONT], SIM [FONT="] [/FONT][FONT="]යනු [/FONT]Subscriber Identity Module[FONT="] [/FONT][FONT="]වේ[/FONT][FONT="].[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]වැඩිදෙනාගේ දැනගැනීම පිණිස උපුටා ගන්නා ලද්දකි.[/FONT]
ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.
ඇත්තටම අපි නිතර [/FONT][FONT="]SIM[/FONT][FONT="] කියන වචනය බාවිතා කරනවා.නමුත් [/FONT][FONT="]SIM [/FONT][FONT="]එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද[/FONT], SIM [FONT="] [/FONT][FONT="]යනු [/FONT]Subscriber Identity Module[FONT="] [/FONT][FONT="]වේ[/FONT][FONT="].[/FONT][FONT="][/FONT]
මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන [FONT="]SIM [/FONT][FONT="]එකක් තුල[/FONT][FONT="]16KB[/FONT][FONT="] සිට [/FONT][FONT="]64KB [/FONT][FONT="]දක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකතන අන්ක දෙසීයකට ආසන්න අගයක් හා කෙටි පනිවිඩ වැනි තොරතුරු විශාල ප්‍රමානයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා.[/FONT]
[FONT="]එමෙන්ම සිම් පතක් තුල දුරකතන සම්බන්දතා හා අපගේ තොරතුරුද ඇතුලත් කොට තිබෙනවා. අප භාවිත කරන[/FONT] [FONT="]දුරකථන පැකේජයේ තොරතුරු පවා ඇතුලත් වන්නේ [/FONT][FONT="]SIM Card[/FONT][FONT="] එකක් තුලය. මෙහි දුරකථන[/FONT] [FONT="]ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ. [/FONT]
[FONT="] [/FONT][FONT="] [/FONT]
[FONT="] ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා.[/FONT] [FONT="]SIM Card[/FONT][FONT="] ක්‍රියාත්මක කර තිබෙන විටදී [/FONT][FONT="]SIM [/FONT][FONT="]එක තිබෙන ස්ථානය සොයා ගැනීමට[/FONT][FONT="] [/FONT] [FONT="]හැක[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]එසේ හැකි වන්නේ[/FONT] LIA[FONT="] යන තාක්ශනය නිසාය[/FONT][FONT="].[/FONT] LIA – (Location Area Identify) [FONT="]නිසා එම[/FONT][FONT="] [/FONT][FONT="]තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා[/FONT] [FONT="]සාමාන්‍ය සම්බන්ධතාවයක් ආධාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත[/FONT][FONT="] පරාසය තුල [/FONT][FONT="]සොයා[/FONT] [FONT="]බැලිය යුතු නැහැ. ක්ෂණිකව දැන ගැනීමට පුළුවන. ඒ වගේම අපගේ දුරකථන ([/FONT]On) [FONT="]කරන[/FONT] [FONT="]වාරයක් පාසා. [/FONT]LIA [FONT="]දැනගැනීමේ[/FONT][FONT="] [/FONT][FONT="]සෙවුමක් ක්‍රියාත්මක වේ.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]SIM Card[/FONT][FONT="] පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ [/FONT][FONT="]IMSI ( International Mobile Subscriber Identity) [/FONT][FONT="]හෙවත් ඉමිසි අංකයයි. මෙම [/FONT][FONT="]IMIS [/FONT][FONT="]එක සෑම [/FONT][FONT="]GSM (Global System for Mobile communication) [/FONT][FONT="]වර්ගය සහ[/FONT][FONT="] [/FONT][FONT="]Universal Mobile Telecommunications System[/FONT][FONT="]වර්ගයේ[/FONT][FONT="] [/FONT][FONT="]දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය[/FONT][FONT="] [/FONT][FONT="]දැක ගත හැකිය. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වන අංකයකි. ඒ වගේම මෙය[/FONT][FONT="] [/FONT][FONT="]අංක [/FONT][FONT="]15[/FONT][FONT="]කින් යුක්තය. මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි[/FONT][FONT="] [/FONT][FONT="]තිබෙන කුඩා [/FONT][FONT="]Micro Chip [/FONT][FONT="]එකෙහිය.[/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]මෙම[/FONT] Micro chip[FONT="] එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ[/FONT] [FONT="]ලෝහමය ස්පර්ශක මගිනි.[/FONT]
([FONT="] සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින්[/FONT] [FONT="]නිර්මාණය කරවූ ලොහයමය කොටස්[/FONT]).
([FONT="] සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින්[/FONT] [FONT="]නිර්මාණය කරවූ ලොහයමය කොටස්[/FONT]).
[FONT="] [/FONT][FONT="]හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව[/FONT] [FONT="]නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන්න [/FONT][FONT="]SIM[/FONT][FONT="] පත ජංගම දුරකථන සදහා පමණක්[/FONT] [FONT="]බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත්[/FONT] [FONT="]යොදැගැයේ. [/FONT]2005[FONT="] වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත ආන්ඩුව විසින් ඉලෙක්ට්‍රොනික[/FONT] [FONT="]පුරවැසි හැදුනුම්පතක් ([/FONT]Electronic Identity Card) [FONT="]එකක් හදුන්වා දෙන ලදි.[/FONT] [FONT="]මෙහි සාමාන්‍ය සිම් එකකට සමානය. මෙය කියවීය හැක්කේ [/FONT]PDA - Personal Digital Assistant [FONT="]උපාංගයට සහ පරිගණකයට පමණි.[/FONT][FONT="] [/FONT][FONT="]අපේ රටේ එවන් තාක්ශනයක් දැනට නැති උනත් අනාගතයේදී බිහිවේවි.[/FONT]
[FONT="]වැඩිදෙනාගේ දැනගැනීම පිණිස උපුටා ගන්නා ලද්දකි.[/FONT]
