ඔබ කැමතිම මාලිනි බුලත්සිංහල සින්දු?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඔබට මා ආදරය කළ බව මෙතරම්
    සෙනෙහස ඉල්ලා ලියතබර ලග :මේකේ වචන ❤️
    "දේව දූතයොත් හඬා වැටෙනවා පෙම් මල් ඉහිරුණු පාර දිගේ "

     
    • Sad
    Reactions: usa_nihaal

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මල පොතේ අකුරු බෑ කී මිනිහා…
    ඉංගිරීසි පත්තරයක් මුල ඉදල අගට බලනවා..
    අග ඉදලා මුලට බලනවා..
    කොහෙන් ඉගෙන ගත්තද මන්දා…

    දැන් ඉන්න බයිනරි, ක්‍රිප්ටා, සූදු කාරයො ගැන මාලනී ඒ කාලෙ කියපු සින්දුවක් :lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අකීකරු හිමියනේ
    දකින විට පන්සලක් කෝවිලක්
    බුදු බන කිව්වා නිරන්තරේ...
    හිමි සනරාමර ....
    පිපෙන මලකට .....
    ප්‍රේමයේ විල් තෙරේ...
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    පුන් පෝ දා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියක්ට අරගන්නම්….. :love: :yes:

    බිගුතුඩු නොවැදුන පි‍යුම ගෙනාවොත් මානස විල මැද පිපුන සැනින් නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත යළි උපදිමි එ පියුමින් මන්

    ලූශන් ගේ වචන…
    veganity හොයන ටිපිකල් සිංහල කුකුළන්ට දැනෙන්න ලියපුවා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,938
    4,351
    113
    බිංදු ඉහෙන පින්නේ
    අරුණු උදේ
    මන්ද ඔතැන කවුදෝ
    රහස් කතාවේ
    මන්ද ඔතැන කවුදෝ
    රහස් කතා
    බිංදු ඉහෙන පින්නේ
    අරුණු උදාවේ

    [සපුමල් කුමරු වගේ
    අවුරුදු කුමරි වගේ]//
    [ඇයි මුවාවෙලා
    කෙකටිය සිනාසලා]//
    ඔය ආලවන්ත වූ අය නේදෝ

    බිංදු ඉහෙන පින්නේ.....

    [පූරුවේ පින පල දී
    ඉන්නට හිත බහ දී]//
    [නුඹට මට වගේ
    නැතුවත් වරම් නගේ]//
    නැහැ නෝක්කාඩු මේ හිත මාගේ...

    බිංදු ඉහෙන පින්නේ.....

    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය - විශාරද මාලනී බුලත්සිංහල
     
    • Love
    Reactions: usa_nihaal