ඔබ කැමරා හදන්න දක්ෂයෙක් නම්, ඔන්න රැකියාවŜ මට ඕන කරලා තියනවා අවංකව, කැපවීමෙන් වැඩ කරන්න කැමති, කැමරා අලුත්වැඩියා කිරීම සම්බන්දව හොඳ දැනීමක් තියන කෙනෙක්. කැමති නම් මට message එකක් එවන්න.