රුසියන් නවකතා ලන්කාවට ගෙනාවෙ වමේ දේශපාලනේ කරපු මිනිස්සු. 70 කොමියුනිස්ට්කාරයො අදටත් ඉන්නව.නැකැත් රාල;16751842 said:ඔව් ඕකේ අන්තිම වෙලුම පරිවර්ථනය කලේ සීයා නෙමෙයි දැදිගම වී රුද්‍රිගූ. සියා කලේ වෙලුම් 11යි. නමුත් වෙලුම් 12ම තිබේ. මම අද වෙනකන් දැකපු තනි පුද්ගලයෙක් සතු ලොකුම පුස්තකාලේ තිබ්බේ සීයට.. ලන්කාවේ තහනම් කරපු පොත් බොහෝමයක් එතන තියනවා. විප්ලවයේ කැරලිකාරයෝ වගේ ඒවත්..
සීයා ඉස්සර මට කථා කියලා දුන්නා පොතකින්. මට අවුරුදු 8දී වගේ. ගොඩක් හිතට වැදුනා ඒ කථා. පස්සෙ තෙරෙන වයසක මම බලපුවම ඒ කථා පංච තන්ත්‍රයේ ඒවා. මට අවුරුදු 8දියි මම නොදැනුවත්ව පන්චතන්ත්‍රයේ කථා ඉගෙනගෙන තියන්නේ..සීයට තිබුනේ පුදුම බුද්ධියක් හරියට ඇවිදින පරිඝනකයක් වගේ..![]()





