ඔබ කියවිය යුතුම පොත් හතක්..

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මේ පොත කියවලා නෑනෙ.. සන්නස්ගල සර්ගෙ පොතක්..:love:
    හැබැයි ඉතිං සමහර ටෝක් වලට මොලේ විකාර වෙනවා..
    මොන වගේ කතාවක්ද යන්නෙ..?


    මේක දැන් සිත්තරී අක්කි (චිත්‍ර අඳින අක්කි කෙනෙක් Facebook ඉන්න ගොඩක් දෙනෙක් දන්න)share කරලා තිබ්බේ. එයා Rs.500 ක් දීල අරන් තියෙන්නේ. එයා කියපු විදියටම කියනවා නම් මේකේ තියෙන්නේ ස්ත්‍රී නිමිත්තයි පුරුෂ නිමිත්තයි එකතු වෙන එක ගැන ලියපු ජුගුප්සාජනක විස්තරයක් විතරයිලු. කාටවත් ගන්න එපා කියල තිබ්බේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නැකැත් රාල;16752988 said:
    බාප්පගෙන් අහලා බලන්න එල්. ඩබ්ලිව්. පණ්ඩිතව අඳුනනවද කියලා. ඒ මගේ අනිත් සීයා.
    ඉස්සර දේෂපාලකයන්ට ඕන කලේ රට හදන්න. ප්‍රසිද්ධිය නෙමෙයි. ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ කියලා ඔයාලගේ තාත්තලා කනගාටු වෙන්නේ නෑනේ. ඒ ඉස්සර මිනිස්සුන්ගේ හැටි. අන්න ඒකයි දැන් වමේ ව්‍යාපාර ගොඩක් දුරට අසාර්ථක. සමාජයේ චින්තනදාරාව ගමන් කරන පැත්ත ගොඩක් වෙනස් වෙලා.
    :rolleyes:
    ආයෙ කවදහරි මුන ගැහුන දවසක අහන්නම්. දේශපාලනේ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක්ම දැන් විකෘති වෙලා තියෙන්නෙ. තමන්ගෙ යහපත වෙනුවෙන් හරි වෙන රටකට තොලොන්චි වෙලා යන එක හොඳයි.

    ඔය ටික මේ සාකච්ඡාවෙ හරියටම මේ ගැන පැහැදි කරල තියෙනව

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    9551262026A.jpg


    mekath patta
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක දැන් සිත්තරී අක්කි (චිත්‍ර අඳින අක්කි කෙනෙක් Facebook ඉන්න ගොඩක් දෙනෙක් දන්න)share කරලා තිබ්බේ. එයා Rs.500 ක් දීල අරන් තියෙන්නේ. එයා කියපු විදියටම කියනවා නම් මේකේ තියෙන්නේ ස්ත්‍රී නිමිත්තයි පුරුෂ නිමිත්තයි එකතු වෙන එක ගැන ලියපු ජුගුප්සාජනක විස්තරයක් විතරයිලු. කාටවත් ගන්න එපා කියල තිබ්බේ.
    අන්න මං ඒකයි කලින්ම කිව්වෙ එයාගෙ කතා කියවන්න එපා වෙනවා කියලා..:(

    9551262026A.jpg


    mekath patta
    සුපිරි කතාව බං..:)

    9559777629.jpg


    supirima potak
    එකෙන්ම..:love:

    guru geethaya pattai:)
    අනිවා මචෝ..:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලැජ්ජයි ඕයි. මේ සෙට් එකෙන් මඩොල් දූව විතරයි කියෝලා තියෙන්නෙ. විරාගය නම් ගෙදර තියනව. කියවන්න කම්මැලියි. ගුරු ගීතය කියවන්න ආසාවෙන් හිටිය. වෙලාවක් හම්බුනේ නෑ. කතන්දර වලින්නම් ආසාවෙන් කියෙව්වෙ ෂර්ලොක් හෝම්ස්. මුළු පොත් සෙට් එකම සල්ලි වලට ගත්ත. ඉස්කෝලේ යන කාලෙ පොකට් මනී එකතු කරල ගත්තෙ පොත්. මං ගාව පොත් ගොඩක් තිබුන. උපන්දින වලටත් තෑගී වලට හම්බුනේ පොත්. ඒ ඔක්කොම දුන්න පුස්තකාලෙකට :). ගොඩක්ම පොත් කියවන එක නැවතුනේ කම්පියුටර් එකක් ගත්තට පස්සෙයි:(.

    මාත් මේ බෝට්‍ටුවෙමනේ බං බලන් ගියාම වෙනස මම ඉඳ හිට හෝ පොතක් කියවනවා..පොත් ටික තවම මම ගාව තියෙනවා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මා කියවු පොත්

    අම්මා
    පෙරලු නැවුම් පස
    දෙනුවර අන්දරය
    2001
    නිරුවත් වානරයා
    ගම්පෙරලිය
    විරාගය
    කලුවරගෙදර
    ඔලිවර් ටුවිස්ට්
    මඩොල් දුව
    චරිත තුනක්
    රන්සිරිගේ සංග්‍රාමය
    ගුරුගීතය
    දෙමල බෞද්ධයා
    මනෝකාය කර්මය හා මායා ලෝකය
    ස්වයංජාත
    සංසන්ධිකයා
    ලන්දේසී හටන 1,2,3
    යපා පටුන වංශ කතාව

    මේ මතක එව විතරයි තව තියෙනවා මතක් වෙන පිලිවෙලට දාන්නම්​
     
    Mar 8, 2014
    145
    9
    0
    මා කියවු පොත්

    අම්මා
    පෙරලු නැවුම් පස
    දෙනුවර අන්දරය
    2001
    නිරුවත් වානරයා
    ගම්පෙරලිය
    විරාගය
    කලුවරගෙදර
    ඔලිවර් ටුවිස්ට්
    මඩොල් දුව
    චරිත තුනක්
    රන්සිරිගේ සංග්‍රාමය
    ගුරුගීතය
    දෙමල බෞද්ධයා
    මනෝකාය කර්මය හා මායා ලෝකය
    ස්වයංජාත
    සංසන්ධිකයා
    ලන්දේසී හටන 1,2,3
    යපා පටුන වංශ කතාව

    මේ මතක එව විතරයි තව තියෙනවා මතක් වෙන පිලිවෙලට දාන්නම්​

    උඹගේ ත්‍රෙඩ් කියවපුවම නම් උඹ ඔය පොත් කියවපු එකෙක් නෙමෙයි සෙක්ස් පත්තර කියවලා මෝල් වෙච්ච බඩු කාරයෙක් කියලා පේන්නේ.. කොහොමත් ඕක ඇත්තද කියලා අපි දන්නේ නෑනේ..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මඩොල්දූව,විරාගය පමණයි මේ පොත් හතෙන් කියවලා තියෙන්නෙ..
    මම මුලින්ම කියෙව්වෙ ගුණදාස අමරසේකර මැතිඳුන් ලිව්ව ''කරුමක්කාරයෝ''
    ඒ පොඩි වයසට(අවු.12-13)එහෙම තේමාවක් තියෙන නව කතාවක් කියවන්න අම්මා ඉඩ දුන්න එකත් පුදුමයි.
    සමහර විට කියවන්න එපා කිව්ව නම් ඒ කාලෙම කියවීමෙ ''උණ''නැති වෙන්න තිබුනා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජේමිස් බන්ඩා;16757813 said:
    උඹගේ ත්‍රෙඩ් කියවපුවම නම් උඹ ඔය පොත් කියවපු එකෙක් නෙමෙයි සෙක්ස් පත්තර කියවලා මෝල් වෙච්ච බඩු කාරයෙක් කියලා පේන්නේ.. කොහොමත් ඕක ඇත්තද කියලා අපි දන්නේ නෑනේ..

    ගහපුව රිදෙනවා නේද? :P