අඩෝ මේ පොත කියවලා නෑනෙ.. සන්නස්ගල සර්ගෙ පොතක්..
හැබැයි ඉතිං සමහර ටෝක් වලට මොලේ විකාර වෙනවා..
මොන වගේ කතාවක්ද යන්නෙ..?
මේක දැන් සිත්තරී අක්කි (චිත්ර අඳින අක්කි කෙනෙක් Facebook ඉන්න ගොඩක් දෙනෙක් දන්න)share කරලා තිබ්බේ. එයා Rs.500 ක් දීල අරන් තියෙන්නේ. එයා කියපු විදියටම කියනවා නම් මේකේ තියෙන්නේ ස්ත්රී නිමිත්තයි පුරුෂ නිමිත්තයි එකතු වෙන එක ගැන ලියපු ජුගුප්සාජනක විස්තරයක් විතරයිලු. කාටවත් ගන්න එපා කියල තිබ්බේ.




