ඔබ කෙතරම් ආරක්ශාකාරීද???

ඔබ කෙතරම් ආරක්ශාකාරීද???

මචන්ලා ගුගල් එකෙ යනකොට මෙන්න මේ සයිට් එක හම්බුනා.



මේකෙ උබලගෙ පාස්වර්ඩ් එක ගහලා බලන්න පුලුවන් කොච්චර ස්ට්‍රොන්ග්ද කියලා
හොද පාස්වර්ඩ් එකක් හදා ගන්නත් පුලුවන් ඔනෙනම්

මෙන්න

එහෙනම් කස්ටිය කමෙන්ට් කරමු බලන්න තම තමන්ගෙ පාස්වර්ඩ් කඩන්න කොච්චර කල් යනවද කියලා

අනික හොරෙන්ම යන්නෑතුව බම්ප් එකක්වත් දාලා පලයවු
 

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    උබේ ඔය ලින්ක් එක අපේ පාස්වර්ඩ් ගහන්න ඕනෙද දැන්.....!!!
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    fmDMGXz.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    It would take a desktop PC about
    Infinity years
    to crack your password
     
    Last edited: