E/ INS ගන්නේ food additives නම් කරන්න
ඔය එකක්වත් "carcinogenic to human" category එකේ නැහැ, carcinogenic to human category එක තමයි සාමාන්යෙන් පිලිකාකාරක කියන්නේ
ඔතන තියෙන්න පුලුවන් probably carcinogenic to human category එකේ ඒවා, ඒවාත් FDA එකෙන් approved limit එක ඇතුල භාවිතෙන් ප්‍රස්නයක් වෙන්නැහැ කියලා test කරපුවා
fyi, කෝමාරිකා කියන්නෙත් group 2B පිලිකාකාරකයක් (probably carcinogenic to human)
සින්හලුනම් ඕවා කෝම දානවද දන්නැහැ ඒ නිසා පුලුවන් තරම් නොකා ඉන්න එකනම් හොදයි
කොහොමත් දේශීය වියවසයකය කඩාවැටෙන හින්ද අපේ ඔය කියන limits වලින් ලොකු තේරුමක් නෑ

. ලංකාවේ හදන export කරන biscuits සමහර රටවල not suitable for children වගේ label එකක් ගහල් market වල තියෙන්නේ ඒ නිසා. ගොඩක් ඔය food additives, පොඩි උන්ට case වෙනවා.
අනිත් case එක ඔය limits measure කරන methods වල තියන අව්ල්.
Eg- milk powder වල තිබිය යුතු protein ප්‍රමාණයක් තියෙනවා. හැබෙයි ඕක measure කරපු method එකෙන් කරේ nitrogen (in short) measure කරපු එක. ඔය loophole එක use කරලා උන් කරේ, protein (the cream of milk, fat) ටික අරගෙන cheese අනන් මනම් හදල ඉතුරු ටික අරගෙන add කරා melamine. Test එක pass උනා. Children formula වල පවා මේක තිබිල තියෙනවා. Chinese milk scandal කියල බැලුවොත් හොයාගන්ඩ පුළුවන්.
මොනවා උනත් artificial food additives මොකුත්ම නැතුව අපිට අද කෑමක් කන්ඩ බෑ. මොනවා හරි තියනවා. හොඳම දේ අවම කරන එක. පොඩි උනාට නම් නොදීම ඉන්න එක හොඳයි.