ඔබ ගන්නා ආහාර වල ඇති පිළිකා කාරක පිළිබඳව ඔබ දැනුවත්ද... 🤔

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Ai ehema kiyanne? I once asked from a nurse in a foreign hospitalregarding sausages and meatballs.

    Mata qwe sausages wage ganna kora eke thiyana mas percentage eka balla ganna kiyala. Samahara ewa 52%. Ithiri 48% potatoes and additives. Ewa ganna epa qwwa. 90% mas thiana ewa ithin sausage eka wage penumath ne. Rasath ne. Mas tilak roll karala wage

    I mean for example E110 doesn't mean "dangerous", it's a food coloring. If they claim it's dangerous they should provide a source and why they claim it's "dangerous"
     
    • Like
    Reactions: SiEHRA

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    E/ INS ගන්නේ food additives නම් කරන්න
    ඔය එකක්වත් "carcinogenic to human" category එකේ නැහැ, carcinogenic to human category එක තමයි සාමාන්යෙන් පිලිකාකාරක කියන්නේ
    ඔතන තියෙන්න පුලුවන් probably carcinogenic to human category එකේ ඒවා, ඒවාත් FDA එකෙන් approved limit එක ඇතුල භාවිතෙන් ප්‍රස්නයක් වෙන්නැහැ කියලා test කරපුවා

    fyi, කෝමාරිකා කියන්නෙත් group 2B පිලිකාකාරකයක් (probably carcinogenic to human)

    සින්හලුනම් ඕවා කෝම දානවද දන්නැහැ ඒ නිසා පුලුවන් තරම් නොකා ඉන්න එකනම් හොදයි
    කොහොමත් දේශීය වියවසයකය කඩාවැටෙන හින්ද අපේ ඔය කියන limits වලින් ලොකු තේරුමක් නෑ :D. ලංකාවේ හදන export කරන biscuits සමහර රටවල not suitable for children වගේ label එකක් ගහල් market වල තියෙන්නේ ඒ නිසා. ගොඩක් ඔය food additives, පොඩි උන්ට case වෙනවා.

    අනිත් case එක ඔය limits measure කරන methods වල තියන අව්ල්.
    Eg- milk powder වල තිබිය යුතු protein ප්‍රමාණයක් තියෙනවා. හැබෙයි ඕක measure කරපු method එකෙන් කරේ nitrogen (in short) measure කරපු එක. ඔය loophole එක use කරලා උන් කරේ, protein (the cream of milk, fat) ටික අරගෙන cheese අනන් මනම් හදල ඉතුරු ටික අරගෙන add කරා melamine. Test එක pass උනා. Children formula වල පවා මේක තිබිල තියෙනවා. Chinese milk scandal කියල බැලුවොත් හොයාගන්ඩ පුළුවන්.

    මොනවා උනත් artificial food additives මොකුත්ම නැතුව අපිට අද කෑමක් කන්ඩ බෑ. මොනවා හරි තියනවා. හොඳම දේ අවම කරන එක. පොඩි උනාට නම් නොදීම ඉන්න එක හොඳයි.