ඔබ ජීවත්වන්නේ ඇයි?කුමක් සදහද?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබ ජීවත්වන්නේ ඇයි?කුමක් සදහද?

    ඔබ ජීවත්වන්නේ ඇයි?කුමක් සදහද?
    කවුරු හරි මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන පිළිතුර මොක
    ක්ද? :baffled:;):cool:
     
    • Like
    Reactions: goldberg_bill

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ මාත් එක්ක රන්ඩු කරන කට්ටිය? :confused::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම කට්ට්ය මඟ හරින්නේ? :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ට වගේ ම අනිකුත් අයටත් තමන්ට හැකි වි‍දියෙන් දෙයක් (සාධනීය පැත්තට) කරන්න තමයි ජීවත් වෙන්නෙ. කෙනෙක් මේ ලෝකෙට එන්නෙ මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත් වෙන්න. ඒ මනුෂ්‍යකම රැකගෙන ඉන්න උත්සහ ගන්න එක තමයි අරමුණ.
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ශාක හා අනෙකුත් සත්වයන් ජීවත් වන්නා සේම
    අප= මිනිස් ප්‍රජාව ඉදිරියට ගෙන යාම සඳහා
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    මම නම් ජීවත් වෙන්නේ ඉපදුන හින්ද
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    අවසාන අරමුණක් නැත
    හැබැයි මම දන්නවා මම කවද හරි මැරෙන බව
    මොන අරමුණ තිබ්බත් අකමැත්තෙන් උනත් ගන්න වෙන්නේ මරණය
    ඉතින් ජීවත් වෙන්නේ මරණය උදෙසා


     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයෙ එන්නෙ නෑ කියලා යන කට්ටිය කී දෙනෙක් ආපහු එනවද බලන්න :P
     
    • Like
    Reactions: Gouken

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ආයෙ එන්නෙ නෑ කියලා යන කට්ටිය කී දෙනෙක් ආපහු එනවද බලන්න :P
    :lol:
    මමත් ඉන්නේ එයාගේ වයස දැනගන්න :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි ප්‍රශ්නෙ මඟ හරින්නේ කට්ටියම :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo:

    reputation_neg.gif
    ඔබ ජීවත්වන්නේ ඇයි?කුමක්... 11-27-2011 02:51 PM moda thread
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇයි ප්‍රශ්නෙ මඟ හරින්නේ කට්ටියම :P
    වයස කියන්නකෝ. ඊයේ කෙලින් අහුව්වට කිව්වෙම නැනේ :oo: