ඔබ ජීවත්වන්නේ ඇයි?කුමක් සදහද?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    ලොකු බලාපොරොත්තු නැ..කවදා හරි යනකන් ජිවත් වෙනවා..:dull:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මම ජිවත් වෙන්නේ මම ඉපදුන නිසයි.... මම ජිවත් වෙන්නේ මාගේ සසර පුරුද්ද නිසයි... මම ජිවත් වෙන්නේ මම තණ්හාව නමැති සංකල්පය මාගේ ජිවිතයෙන් මට ඉවත් කරගන්න බැරි උන නිසයි....​
     
    • Like
    Reactions: Optimus Prime

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට බැදිම් වලින් මිදෙන්නෙ බැරි නිසා බැදිම් වලින් බැදුන අයට යුතුකම් කරන්න ඔන නිසා
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මේ ලොකෙ අපිව ජීවත් කරන්නෙ හිත අතුලෙ තියගෙන ඉන්න බලපොරොත්තු...........
    මට මැරෙන්න
    වෙන ප්‍රශ්නයක් අවා ලෙඩක් හැදිල එක කවදාවත් හොද කරන්න බැ ඒත් මම එකක හොද වෙයි කියන බලපොරොත්තුවෙන් ඉන්නවා........................
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    මේ ජීවන ගමනේ දිගටම දුවගෙන ඇවිත් හොදටම මහන්සිය, ටිකක් වෙහෙස නිවා දීවිමට කාලය එලබ ඇත.

    අපව ජීවත් කරන්නේ අපගේ බලාපොරොත්තු වේ,
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබේ නමටත් ලැජ්ජාවක් නේ.. උබ මරණය හොයාගෙන යන එකා නේද? :rofl:
    ඌ තේරුම නොදැන රෙජිස්ටර් වෙලා ඇත්තෙ :P